Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
අනුරාධපුරයේ දක්ෂ දරුවන්ට මැලිබන් සමාගමෙන් දිරියක්
පුවත්
August 22, 2022
මැලිබන් බිස්කට් සමාගම මඟින් අඛණ්ව පවත්වනු ලබන 'මැලිබන් යහගුණයෙන් උත්තම ප්රණාම' වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අනුරාධපුර ප්රදේශය කේන්ද්රකර ගනිමින් දියත් කරනු ලැබී ය. ශ්රී...
දරුවන් අපයෝජනය කළ දේවාල කපුවාගේ පැටිකිරිය. දරුවන් වෙනුවෙන් නොව සැකකරු වෙනුවෙන් ඉන්නා තරු පටි කාරයෝ ?
පුවත්
August 22, 2022
යමක තීන්ත ගාමින් සිටින අවස්ථාවක දී තීන්ත වේලී නැතැයි කිවහොත් අපේ රටේ අය එය විශ්වාස කරන්නේ නැත. කියන්නේ ඇත්තක් දැයි දැනගැනීමට ඇගිල්ල උලා බලයි....
IMF ගිවිසුමෙන් කොටස් වෙළෙඳ පොළට තල්ලුවක් ?
පුවත්
August 22, 2022
ශ්රී ලංකාව සහ ජාත්යන්තර මූල්ය අරමුදල අතර මේ මස 24 වැනි දා විධායක එකඟතා ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වීමට නියමිතය. මේ පිළිබඳ...
සංගීත කාමරේ දී දැරියන් සිපගත් ගුරුවරයෙක් අත්අඩංගුවට
පුවත්
August 22, 2022
දික්වැල්ල නගරයේ පිහිටි ජාතික පාසලක සිසුවියන් තිදෙනකු සංගීත කාමරයේ දී සිප වැළඳ ගත්තා යැයි සැකපිට එම පාසලේ ගුරුවරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට දික්වැල්ල...
මැයි 09 ප්රහාරයට සැකපිට 3,500ක් අත්අඩංගුවට 1,200ක් රිමාන්ඩ්
පුවත්
August 22, 2022
ගාලුමුවදොර සාමාකමී උද්ඝෝෂකයන්ට පසුගිය මැයි 09 වැනි දා පහරදීමෙන් පසු දිවයින පුරා සිදු වූ ප්රචණ්ඩකාරී ක්රියාවන්ට අදාල ව ඊයේ (21) තවත් පුද්ගලයන් 31 දෙනකු...
පාන් රුපියල් 50.00කින් අඩුකළ හැකියැයි බේකරි හිමියෝ කියති
පුවත්
August 22, 2022
රජයේ සහය ලැබෙන්නේ නම් පාන් ගෙඩියක් රුපියල් 50.00කින් අඩුකළ හැකියැයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාති එන්.කේ.ජයවර්ධන අද (22) මාධ්ය හමුවක් පවත්වමින් කියා සිටියේය. ඔහු පවසන්නේ පිටි,...
ගෝඨා – රනිල් සාකච්ඡාවක්. හිටපු ජනපති යළි එන්නේ නෑ ?
පුවත්
August 22, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ අතර සාකච්ඡාවක් පැවැති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර පැවැති...
පියාගේ පොලු පහරින් පුතා මරුට
පුවත්
August 22, 2022
පියකු විසින් පොල්ලකින් පහර දීමෙන් පුතා මියගොස් ඇතැයි පිටිගල පොලිසිය කියයි. මෙලෙස මරුමුවට පත්ව ඇත්තේ 40 හැවිරිදි අයෙකි. පිටිගල, අමුගොඩ, සිත්තරගොඩ ප්රදේශයේ පදිංචි පියා සහ පුතා...
වන අලි පහර දී දෙදෙනකු මරුට
පුවත්
August 22, 2022
වන අලි ප්රහාරවලින් ඊයේ (21) රාත්රී පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්ත් වැලිකන්ද, දිඹුලාන ප්රදේශයේ පදිංචි බන්දුල දිසානායක නමැති 37 හැවිරිදි අයකු...
ත්රීරෝද රථ ඇතුළු සියලු මගී ප්රවාහන සේවා නියාමනය කිරීමේ නව සැළැස්මක්
පුවත්
August 22, 2022
ශ්රී ලංකාවේ ක්රියාත්මක වන සියලු ම මගී ප්රවාහන සේවාවන් නියාමනය කිරීමේ බලය ශ්රී ලංකා ගමනා ගමන කොමිෂන් සභාව වෙත පැවරීමට රජය තීරණය කර ඇතැයි...
අන්තරේ මුදලිගේ ඇතුළු පිරිස ත්රස්ත විමර්ශන අංශයට යැවීමට උපදෙස්
පුවත්
August 22, 2022
අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සැකකරුවන් ත්රස්තවාදී ක්රියාවකට සම්බන්ධ යැයි සැකයක් පවතී නම් ඔවුන් ත්රස්ත විමර්ශන කොට්ඨාසයට බාරදෙන ලෙස පොලිස්පතිවරයා උපදෙස් දී ඇත. කැඳවුම්කරු...
ආර්ථික අර්බුදයට හේතු වූයේ මෙවැනි භාණ්ඩ ගෙන්වීම් ද ?
පුවත්
August 22, 2022
ශ්රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකට ගමන් කිරීමේ තවත් හේතුවක් වී ඇත්තේ අත්යාවශ්ය නොවන විවිධ භාණ්ඩ සීමාවක් නොමැතිව ගෙන්වීම යැයි පේරාදෙණිය විශ්වවිද්යාලයේ ආර්ථික විද්යා සහ...
1
...
501
502
503
...
1,124
Page 502 of 1,124
Recent articles
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok