Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අත්අඩංගුවට ගත් පිරිසට ඇප
පුවත්
July 22, 2022
ජනාධිපති ලේකම් කාර්යාල තුළ රැඳී සිටි පුද්ගලයන් අද (22) අලුයම ඉවත්කරන අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දෙනා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව...
ගාලු මුවදොර පහරදීමට එරෙහිව ගාල්ලේ උද්ඝෝෂණ
පුවත්
July 22, 2022
ජනාධිපති ලේකම් කාර්යාලය තුළට ඇතුළු වී එහි සිටි අරගලකරුවන් පිරිසක් පළවාහැරීමට පොලිසිය සහ හමුදාව එක්ව අද (22) අලුයම දියත් කළ මෙහෙයුමට විරෝධය දක්වමින් ගාල්ල...
ෂෙඩ් එකේ තෙරපීමෙන්, පුද්ගලයෙක් මරුට
පුවත්
July 22, 2022
මතුගම, පැලවත්ත ඉන්ධන පිරවුම්හළක පෝලිමේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වලල්ලාවිට අවිත්තාවේ පදිංචි පී. ඒ. ගුණසිරි නමැති 65...
ගාලු නීතිඥයෝ, ප්‍රහාරය හෙළා දකිමින් උද්ඝෝෂණයේ
පුවත්
July 22, 2022
ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිටි අරගලකරුවන් පිරිසක් අද (22) අලුයම අමානුෂික ලෙස ඉවත්කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ගාලු නීතිඥයෝ විරෝධතාවක නිරත වූහ. එමෙන්ම මාධ්‍යවේදීන්ට පහරදීම...
ඉන්ධන පෝළිමක තවත් මරණයක්
පුවත්
July 22, 2022
කින්නියා නගරයේ අයිඕසී ඉන්ධන පිරවුම්හළෙහි පෝළිමේ රැඳී සිටි පුද්ගලයකු මියගොස් ඇතැයි කින්නියා පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කින්නියා, මුනෙයිවේනෙයි ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි. පොලිසිය...
දකුණට අලුත් ප්‍රාදේශීය සභාවක් පිහිටුවයි
පුවත්
July 22, 2022
දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම ප්‍රාදේශීය සභාවෙන් කොටසක් වෙන්කර එය මාදම්පාගම ප්‍රාදේශීය සභාව ලෙස අලුතෙන් ස්ථාපිත කිරීමට දකුණු පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මේ...
නව අමාත්‍ය මණ්ඩලය
පුවත්
July 22, 2022
කැබිනට් අමාත්‍යවරු 18 දෙනෙක් අද (22) දහවල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්හ. පසුගිය ඇමති මණ්ඩලයේ සිටි ජී.එල්.පීරිස් සහ ධම්මික පෙරේරා දෙදෙනාට ඇමතිධූර හිමිවූයේ...
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රහාරය හෙළා දකී
පුවත්
July 22, 2022
ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ රැඳී සිටි අරගලකරුවන්ට සහ මාධ්‍යවේදීන් පිරිසකට අද (22) අලුයම ආරක්ෂක හමුදා විසින් එල්ල කරන ලද අමානුෂික පහරදීම පිළිකුලෙන් යුතුව හෙළා දකින...
අරගලයට පහරදුන්නාට කොටුවේ විරෝධයක්
පුවත්
July 22, 2022
අරගලකරුවන්ට අද (22) අලුයම එල්ල වූ ප්‍රහාරයට විරෝධය දක්වමින් සිවිල් සංවිධාන සාමාජික සාමාජිකාවන් පිරිසක් කොළඹ කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ. “මැර ජනපති...
දිනේෂ් ගුණවර්ධන අගමැති ධූරයේ දිවුරුම් දෙයි
පුවත්
July 22, 2022
නව අගමැතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන අද (22) උදෑසන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ දිනේෂ් ගුණවර්ධන 1949 වර්ෂයේ...
ගාලු මුවදොර දැන් තත්වය සහ පොලිසිය කියන කතාව
පුවත්
July 22, 2022
ජනාධිපති ලේකම් කාර්යාලය තුළ අනවසරයෙන් රැඳී සිටි විරෝධතාකරුවන් පිරිසක් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව ඉවත්කළ බවත් එහි දී සැකකරුවන් 09...
ගාලු මුවදොර ප්‍රහාරය ගැන ජාත්‍යන්තරයේ දැඩි අප්‍රසාදය
පුවත්
July 22, 2022
ගාලු මුවදොර අරගලකරුවන්ට එරෙහිව සිදුකරන ලද ආරක්ෂක අංශ මෙහෙයුම ජාත්‍යන්තරයේ ද අප්‍රසාදයට ලක්ව තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ රජය වහාම මෙම...
1
...
515
516
517
...
1,107
Page 516 of 1,107
Recent articles
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
පුවත්
July 31, 2026
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
පුවත්
July 31, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
July 30, 2026
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
පුවත්
July 30, 2026
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
පුවත්
July 30, 2026
උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
පුවත්
July 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok