Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පාස්පොර්ට් පෝළිමේ සිටි ගැබිනිය දරුවා බිහිකළේ රෝහලේ දී. දරුවා තවමත් ජීවතුන් අතර
පුවත්
July 8, 2022
පාර්ස්පෝර්ට් පෝළිමේ සිටි කාන්තාව ඊයේ (07) දරුවකු ප්‍රසූත කළේ කාසල් රෝහලේ දී වත් එලෙස උපන් බිළිඳිය මියගොස් නැතැයි ද දරුවා කාසල් රෝහලේ නොමේරූ ළදරු...
ගාල්ලේ තෙල් පෝළිමක ගැටුමකින් තරුණයෙක් මියයයි
පුවත්
July 8, 2022
ගාල්ල දෙවට ඉන්ධන පිරිවුම්හළක සිදුවූ ගැටුමකින් අද (08) අලුයම පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල වංචාවල ප්‍රදේශයේ පදිංචි අචිර සාලින්ද නමැති 25...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
July 7, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 11,152 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 791 ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 59කින්...
සෞඛ්‍යයට ඉන්ධන නෑ. රෝහල් අඩපණ වීමේ අවදානමක්
පුවත්
July 7, 2022
වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට ඉන්ධන ලබාදීම සෑම සතියකම සිකුරාදා දිනවල දී නම්කරන ලද ඉන්ධන පිරවුම්හල්වලින් සිදුවුව ද එය හෙට (08 සිකුරාදා) සිදු නොවන බවත්...
ආණ්ඩුව පන්නන “ගාලු විරෝධය”
පුවත්
July 7, 2022
ගෝඨාභය-රනිල් ඊනියා හවුල පන්නමු යැයි කියමින් සංවිධානය කර තිබූ "ගාලු විරෝධය" අද (07) සවස ගාල්ලේ දී පැවැත්විණි. ගාල්ලේ නීතිඥයන්ගේ මෙහෙයවීමෙන් සංවිධානය කර තිබූ මෙම...
ධම්මික පෙරේරා, රනිල් එපා කියන්න හේතුව මෙන්න. කැසිනෝ බදු වසර 12ක්ම ගෙවා නෑ
පුවත්
July 7, 2022
බදු නොගෙවන කැසිනෝ සහ සූදු ව්‍යාපාරිකයන්ගෙන් බදු අයකරගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර එය අනුමතවීමත් සමඟ අමාත්‍ය ධම්මික පෙරේරා...
මහ බැංකුව ණය පොලී අනුපාත ඉහළ දමයි
පුවත්
July 7, 2022
ස්ථාවර තැන්පතු සහ ණය පහසුකම්වල පොළී අනුපාත ඉහළ දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් අද (07) දැනුම් දී තිබේ. මහ...
රුහුණ ඉංජිනේරු පීඨයේ නිහඬ විරෝධතාවක්
පුවත්
July 7, 2022
දේශපාලන හා ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා දීම සඳහා ගෝඨාභය-රනිල් හවුල් ආණ්ඩුව ඉල්ලා අස්වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස බලකරමින් රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනෙරු පීඨයේ ආචාර්යවරුන්ගේ...
“ගාලු විරෝධය” ආරම්භ වේ. දහස් ගණනක් පා ගමනින් ගාලු නගරය දෙසට යති
පුවත්
July 7, 2022
ගෝඨා - රනිල් ඊනියා හවුල පන්නමු” යන්න තේමා කරගනමින් ගාලු විරෝධතාව අද (07) මීට සුළු වේලාවක පෙර කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිටින් ආරම්භවිය. ගාල්ලේ නීතිඥවරු, රෝහල්...
දින තුනක් ඉන්ධන පෝළිමේ සිටි අයෙක් මියයයි
පුවත්
July 7, 2022
පයාගල IOC ඉන්ධන පිරවුම්හළේ පෝළිමක රැඳී සිටි පුද්ගලයකු අද (07) අලුයම මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙසෙ මියගොස් ඇත්තේ මොරටුව, රාවතාවත්ත පදිංචි හිලරි ප්‍රනාන්දු නමැති 60...
දුම්රිය සේවකයෝ යළි වර්ජනයේ. ගමන්වාර කිහිපයක් අවලංගුයි
පුවත්
July 7, 2022
දුම්රිය සේවක වෘත්තීය සමිති කිහිපයක් අද (07) නැවත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. දුම්රිය ධාවනාගාර සේවකයන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයෝ තමන්ට රැකියාව සඳහා පැමිණීමට...
විදුලි කණුවකට නැගුණු පුද්ගලයකුට විදුලිසැර වදී (සංවේදීනම් බලන්න එපා)
පුවත්
July 7, 2022
ජනාකීර්ණ මාර්ගයක් අයිනේ ඇති විදුලි කුළුණකට නැගගත් පුද්ගලයකුට විදුලි සැර වැදී ගිනි පුපුරු පිටවන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වේගයෙන්...
1
...
540
541
542
...
1,108
Page 541 of 1,108
Recent articles
ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙකු පලා යයි
පුවත්
August 2, 2026
මහර බන්ධනාගාරය අවට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට, රැඳවියන් 20ක් බූස්ස බන්ධනාගාරයට
පුවත්
August 2, 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි
පුවත්
August 2, 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් රැඳවියෙකු මරුට – රාගම වසම් තුනකට ඇඳිරි නීතිය
පුවත්
August 1, 2026
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
පුවත්
July 31, 2026
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
පුවත්
July 31, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok