Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මුහුද හදිසියේ ම ප්‍රචණ්ඩ වූයේ ඇයි ? ඉදිරි පැය කිහිපය ප්‍රවේශම් වෙන්න
පුවත්
July 2, 2022
නිරිතදිග සහ බස්නාහිර ප්‍රදේශවලට අද පස්වරුවේ බලපෑ දැඩි රළ තත්වය සුනාමියක් නොවන බවත්, එය නිරිතදිග මෝසම් සුළං සක්‍රීයවීමත් සමඟ සුළං වේගය වැඩිවීමන් සුදවූවක් බවත්...
මුහුදු රළ, කොළඹ ගාලු පාර වසා දමයි
පුවත්
July 2, 2022
මුහුදු රළ ඉතාමත් දරුණු ලෙස ගොඩබිමට පැමිණීම හේතුවෙන් අම්බලන්ගොඩ මාදම්පේ සිට තෙල්වත්ත දක්වා කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගය වසා දැමීමට සිදුවූ බව පොලිසිය පවසයි. අද...
ගාල්ල කොටු පවුර උඩටත් මුහුදු රළ එයි (වීඩියෝ)
පුවත්
July 2, 2022
නිරිත දිග මෝසම් සුළං ක්‍රියාකාරීත්වයත් සමඟ අද (02) සවස ඇති වූ දැඩි උදම් රළ තත්වයත් සමඟ ගාලු කොටු පවුරේ බැම්ම ඉහලට පවා රළ වදින...
ගාල්ලේ මුහුද ගොඩගලයි. ඉදිකිරීම්වලටත් හානි (වීඩියෝ සහිතයි)
පුවත්
July 2, 2022
දැඩි සුළං තත්වය හේතුවෙන් ගාල්ල නගරය ඇතුළු නිරිත දිග වෙරළේ ස්ථාන රැසක ගොඩබිමට විශාල මුහුදු රැළ පැමිණ ඇත. මෙය සුනාමි තත්වයක් නොවන බවත් අයහපත් කාලගුණය...
ගාල්ලේ ඇලුවීෂියස් විද්‍යාලයට රණවිරු ගාය හැදිලා. “සිරිල් පොන්නම්පෙරුමට සිහිවටන හදන්න ඉස්කෝලේ සුසානභූමියක් නෙවෙයි” – නියෝජ්‍ය විදුහල්පති කියයි
පුවත්
July 2, 2022
ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයට රණවිරු ගාය ඇති කරමින් එම පාසල් භූමිය තුළ රණවිරු ස්මාරකයක් ඉදිකිරීමට පාසල් බලධාරීන් කටයුතු කරමින් සිටී. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජගත්...
ඩීසල් රැගත් බවුසරයක් පෙරැළේ
පුවත්
July 2, 2022
ඩීසල් ලීටර 13,200ක් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් හංවැල්ල පූගොඩ මාර්ගයේ දි අද (02) අලුයම පෙරැළී ඇතැයි පොලිසිය පසයි. ගිරිදර ප්‍රදේශයේ දී මෙම රථය පෙරළී ඇති...
උපදින දරුවන්ගේ බර අඩුවෙයි. මන්දපෝෂණයෙන් පීඩිත අනාගතයක් අත ළඟ
පුවත්
July 2, 2022
කුඩා දරුවන්ගේ සහ ගැබිනි කාන්තාවන්ගේ බර අඩුවීමේ තත්වයක් දැකිය හැකියැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි ඔවුන් පෙන්වා දෙන්නේ ආර්ථික අර්බුදය සමඟ පෝෂ්‍යදායී ආහාර වේලක්...
කන්දකාඩු සිද්ධියට සැක පිට සෙබළු 04ක් අත්අඩංගුවට
පුවත්
July 2, 2022
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයකු මිය යාමේ සිද්ධියට සැකපිට යුද හමුදා සෙබළු දෙදෙනකු සහ ගුවන් හමුදා සෙබළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි එහි...
සාමාන්‍ය පෙළ පිළිතුරු පරීක්ෂාව දින නියමයක් නැතිව කල් යයි
පුවත්
July 2, 2022
සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීමෙ ්දවෙැනි අදියර ආරම්භ කරන දිනය නිවැරදිව ප්‍රකාශ කළ නොහැකි යැයි විභාග කොමසාරිස් ජනරාල් එම්.ඩී.ධර්මසේන පවසයි. උද්ගත වී ඇති ඉන්ධන...
රනිල් කියූ බොරුවක් FactCheck.lk හෙළිකරයි. ඡන්ද තියන්න බැරි නෑ
පුවත්
July 2, 2022
ශ්‍රී ලකාවේ ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුදය හමුවේ මැතිවරණයක් පැවැත්වීමට නොහැකියැයි අගමැති රනිල් වික්‍රමසිංහ ඩේලිනිවුස් පුවත්පතට කරන ලද ප්‍රකාශය සත්‍යයෙන් තොර බවත් අගමැතිවරයා සාවද්‍ය...
“මාධ්‍ය රට කෑවා” කියමින් පිරිසක් මාධ්‍යවේදීන්ට බැන වදිති (වීඩියෝ සහිතයි)
පුවත්
July 1, 2022
උද්ඝෝෂණයක් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට දැඩි ජනතා විරෝධයක් එල්ල වී තිබේ. උද්ඝෝෂණයේ යෙදි සිටි පිරිස පවසන්නේ රට සහ තමන් මේ තත්වයට ඇද දැමීම සම්බන්ධයෙන්...
ජනතා අයිතියට අළගු තැබූ, ගාල්ලේ පොලිස් ලොක්කන්ට විරුද්ධව පැමිණිලි 30ක්
පුවත්
July 1, 2022
සාපරාධී බලහත්කාරය පෑම, අයුතු අවහිරය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති මානව අයිතීන්වන යාමේ ඒමේ නිදහසට සහ භාෂණයේ නිදහසට අවහිර කිරීම යන කරුණු හේතුවෙන් ගාල්ලේ...
1
...
547
548
549
...
1,108
Page 548 of 1,108
Recent articles
රත්ගම වෙරළටත් කන්ටේනර් පෙටිටියක් ගොඩගසයි
පුවත්
August 3, 2026
තද වැසි, තද සුළං සහ නායයෑම් අනතුරු ඇඟවීම්, මහවැලි ගඟ ආශ්රිත පහත් බිම්වල ගංවතුර අවදානමක්
පුවත්
August 3, 2026
ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙකු පලා යයි
පුවත්
August 2, 2026
මහර බන්ධනාගාරය අවට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට, රැඳවියන් 20ක් බූස්ස බන්ධනාගාරයට
පුවත්
August 2, 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි
පුවත්
August 2, 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් රැඳවියෙකු මරුට – රාගම වසම් තුනකට ඇඳිරි නීතිය
පුවත්
August 1, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok