Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
රාජපක්ෂලාට මත්තලින් පනින්නත් නොහැකි වෙයි
පුවත්
July 12, 2022
මත්තල ගුවන්තොටුපොළට පැමිණෙන පුද්ගලික ජෙට් යානයකින් රාජපක්ෂ පවුලේ කිහිප දෙනකු රටින් පිටවීමට උත්සාහ ගන්නේ යැයි තොරතුරු ලැබීමත් සමඟ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්යන්තර ගුවන් තොටුපොළේ...
පාන් මිල තවත් වැඩි වෙයි
පුවත්
July 12, 2022
පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල අද (12) මධ්යම රාත්රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව ග්රෑම් 450ක පාන්...
මහින්දට සහ බැසිල්ට රට ගමන් තහනම් කරන්න යැයි ඉල්ලූ පෙත්සම කලින් කැඳවයි
පුවත්
July 12, 2022
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට ශ්රේෂ්ඨාධිකරණයේ පූර්ව අනුමැතියකින් තොරව විදේශගතවන ලෙස වළක්වන්න යැයි ඉල්ලමින් ගොනුකර තිබූ මූලික...
නව ජනපති රනිල්
පුවත්
July 12, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් ඔහුගේ ධූරයේ ඉතිරි කාලසීමාව තුළ අනුප්රාප්තික ජනාධිපතිවරයා ලෙස අගමැති රනිල් වික්රමසිංහ පත්කිරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරු...
අරගලකරුවන් සහ පක්ෂ නායකයන් අතර රැස්වීම නෑ
පුවත්
July 12, 2022
අරගලයේ නියෝජිතයන් සහ පක්ෂ නායකයන් අතර අද (12) සවස 2.30ට පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම නොපැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. අද (12) උදෑසන...
අරලියගහ මන්දිරයේ ගුල් හාරා වනසයි. කැමරා සොරකම් කරලා
පුවත්
July 12, 2022
ශ්රී ලංකාවේ අග්රාමාත්යවරුන්ගේ නිල නිවස්න ලෙස භාවිතා කරන අරලිගහ මන්දිරය ට ද එහි පැමිණි පිරිස් විසින් දැඩි අලාභහානි සිදුකර ඇතැයි වාර්තා වේ. එහි ඇති අගමැති...
ඉන්දියන් යූරියා පොහොර සම්බන්ධ රසායනාගාර වාර්තාවක් එළියට එයි
පුවත්
July 12, 2022
ඉන්දියාවෙන් මෙරටට ලබාදුන් යූරියා මෙට්රික් ටොන් 40,000ස වී වගාව සඳහා භාවිතා කළ හැකි තත්වයේ පවතින බව පොහොර ලේකම් කාර්යාලය කෘෂිකර්ම අමාත්යවරයා වෙත දැනුම් දී...
සාලිය පීරිස් ජනාධිපති ධූරයට ?
පුවත්
July 12, 2022
තමා කිසිදු දේශපාලන තනතුරකට පත්වීමට අපේක්ෂා නොකරන බව ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් පවසයි. ඔහු මේ බව කියා සිටියේ හිටපු ආණ්ඩුකාරවරු තිදෙනකු ව...
ගෝඨාභය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන යොදලා. නිල ප්රකාශය හෙට
පුවත්
July 12, 2022
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සකස්කර එයට අත්සන් තබා ඇතැයි වාර්තා වේ. හෙට (13) දිනැතිව මෙම ලිපිය අත්සන් තබා ඇති බව ද ඔහුගේ සමීපතමයන්...
අරලියගහ මැදුරේ ගැටුමක්. 10ක් රෝහලට
පුවත්
July 12, 2022
අරගලකරුවන් විසින් පසුගිය 09 වැනි දා අත්පත් කරගත් කොළඹ අරලියගහ මන්දිරය තුළ අද (12) අළුයම දෙපිරිසක් ඇති වූ ගැටුමකින් 10 දෙනකු තුවාල ලබා රෝහල්ගත...
අරගලකරුවන් සහ පක්ෂ නායකයන් අතර හමුවක්
පුවත්
July 12, 2022
ගාලු මුවදොර අරගලකරුවන්ගේ නියෝජිතයන් පපිරිසක් සහ පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් අද (12) පාර්ලිමේන්තු සංකීර්ණයේ දි පැවැත්වීමට නියමිතව තිබේ. මේ වනවිට එම සාකච්ඡාව සඳහා සහභාගීවීමට අරගලය...
බැසිල්ට රටින් පිටවීමට නොහැකි වෙයි (ඡායාරූප සහ වීඩියෝ සාක්ෂි සහිතයි)
පුවත්
July 12, 2022
රටින් පිටවීම සඳහා අද (12) අළුයම 12.15ට පමණ කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළට පැමිණි හිටපු මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂට එ සඳහා අවස්ථාව ලැබී නැත. ගුවන්තොටුපොළ පැමිණ සිටි...
1
...
549
550
551
...
1,125
Page 550 of 1,125
Recent articles
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
පුවත්
October 18, 2026
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
පුවත්
October 18, 2026
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok