Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
දින තුනක් ඉන්ධන පෝළිමේ සිටි අයෙක් මියයයි
පුවත්
July 7, 2022
පයාගල IOC ඉන්ධන පිරවුම්හළේ පෝළිමක රැඳී සිටි පුද්ගලයකු අද (07) අලුයම මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙසෙ මියගොස් ඇත්තේ මොරටුව, රාවතාවත්ත පදිංචි හිලරි ප්රනාන්දු නමැති 60...
දුම්රිය සේවකයෝ යළි වර්ජනයේ. ගමන්වාර කිහිපයක් අවලංගුයි
පුවත්
July 7, 2022
දුම්රිය සේවක වෘත්තීය සමිති කිහිපයක් අද (07) නැවත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. දුම්රිය ධාවනාගාර සේවකයන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයෝ තමන්ට රැකියාව සඳහා පැමිණීමට...
විදුලි කණුවකට නැගුණු පුද්ගලයකුට විදුලිසැර වදී (සංවේදීනම් බලන්න එපා)
පුවත්
July 7, 2022
ජනාකීර්ණ මාර්ගයක් අයිනේ ඇති විදුලි කුළුණකට නැගගත් පුද්ගලයකුට විදුලි සැර වැදී ගිනි පුපුරු පිටවන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්ය ජාලා ඔස්සේ වේගයෙන්...
පාස්පෝට් පොළිමේ සිටි කතක්, දරුවකු ප්රසූත කරයි
පුවත්
July 7, 2022
බත්තරමුල්ලේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පෝළිමක අද (07) රැඳී සිටි කාන්තාවක් අලුයම දරුවකු ප්රසූත කර ඇතැයි වාර්තා වේ. හැටන් ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි මෙම ගැබිනි කාන්තාව...
කළුතර ගොළුබෙල්ලා, ඇමෙරිකාව බියට පත්කරලා
පුවත්
July 7, 2022
කළුතර ගොලුබෙල්ලන් ලෙස ශ්රී ලංකාවේ දී වඩාත් ප්රචලිත යෝධ අප්රිකානු ගොඩ ගොළුබෙල්ලන් (Giant African land Snails) හේතුවෙන් ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්තයේ ප්රදේශ කිහිපයක් වසා දැමීමට...
ශ්රී ලංකාවේ ලක්ෂ 62කට ඊළඟ කෑම වේල නෑ
පුවත්
July 7, 2022
ශ්රී ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 62ට වැඩි පිරිසක් තමන්ගේ ආහාරවේල පිළිබඳ ගැටලුවකට මුහුණ දී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන ඊයේ...
කොටුවේ විරෝධතාවට එරෙහිව පොලිසිය අධිකරණ නියෝගයක් ගනී
පුවත්
July 7, 2022
කොළඹ දී අද (07) පැවැත්වීමට නියමිත විරෝධතාවට එරෙහිව කොළඹ මහේස්ත්රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගත් බව පොලිස් මූලස්ථානය පවසයි. භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරයන්, ගුරු විදුහල්පතිවරයු ඇතුළු...
ආණ්ඩුව පළවාහරින “ගාලු විරෝධය” හෙට
පුවත්
July 6, 2022
අසමත් පාලකයා සහ අසමත් ආණ්ඩුව පළවාහැරීමේ උද්ඝෝෂණ මාලාවේ “ගාලු විරෝධය” හෙට ගාල්ලේ දී පැවැත්වේව මර්ධනයට එරෙහිව පෙළගැසුණු ගාලු නීතිඥයන්ගේ මැදිහත්වීමෙන් ගාල්ල දිස්ත්රික්කයේ සියලු සිවිල් සංවිධාන,...
බැංකු පොළී අනුපාත ඉහළ දැමීමට සූදානම්
පුවත්
July 6, 2022
මහ බැංකුවේ මූල්ය මණ්ඩලය හෙට (07) දිනයේ රැස්වීමට නියමිත අතර බැංකු පොළී අනුපාතය ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමුකිරීමට නියමිත බව ද වාර්තා වේ. ඒ...
මරණාසන්නව වැටී සිටි ඇතාගේ දළ කපාගෙන ගිහින්
පුවත්
July 6, 2022
මරණාසන්නව වැතිර සිටි ඇතකුගේ එක් දළයක් පොරවකින් කපා ගෙන ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ අනුරාධපුර පශු වෛද්ය නිලධාරීන් පවසයි. මෙලෙස දළයක් කපාගෙන ගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව තිත්තගෝනෑව...
ධනංජයටත් කොරෝනා
ක්රීඩා
July 6, 2022
ධනංජය සිල්වාට ද කොවිඩ් ආසාදනය වී ඇතැයි ශ්රී ලංකා ක්රිකට් පවසයි. ලබන 08 වැනි දා ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිත ඕස්ට්රේලියාව සමඟ...
“රනිල් කියූ විදියට ම ඉල්ලා අස්වෙන්න. අගමැති කම මට දෙන්න” – අනුර කුමාර කියයි
පුවත්
July 6, 2022
රනිල් වික්රමසිංහ අගමැතිධූරයෙන් ඉල්ලා අස්වන්නේ නම් තමන් අගමැතිධූරය භාරගැනීමට සූදානම් යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද...
1
...
558
559
560
...
1,125
Page 559 of 1,125
Recent articles
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
පුවත්
October 18, 2026
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
පුවත්
October 18, 2026
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok