spot_img
spot_img

පුවත්

“පොලිසිය අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරනවා” – විනිසුරු සේවා සංගමය

කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ නිල නිවස පිහිටා ඇති පරිශ්‍රයට සපයා තිබූ පොලිස් ආරක්ෂාව නොදන්වා ඉවත්කිරීම සම්බන්ධනෙය් විනිසුරු සේවා සංගමය සිය අප්‍රසාදය සහ විරෝධය පොලිස්පතිවරයා...

53 හර්තාලය ඇරඹූ කරන්දෙණියේ මිනිසුන් සොයාගිය ගමනක්. කාලය මැවු වෙනස

පොලිසිය විසින් වෙඩි තබා 09 දෙනකු ඝාතනය කර 75 දෙනකුට තුවාල සිදුකරනු ලැබූ 1953 හර්තාලයෙන් පසු දීප ව්‍යාප්ත හර්තාලයක් ක්‍රියාත්මක වූයේ අද 2022 මැයි...

හදිසි නීතිය පනවයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (06) මධ්‍යම රාත්‍රියේ සිට රටපුරාම හදිසි නීතිය පැනවීමට කටයුතු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය දැනුම්...

බද්දේගම පොහොට්ටු සභිකයෙක්, පිළිකා රෝගී පියාට සහ පුතුන් දෙදෙනාට පහර දෙයි

ආණ්ඩුවට විරුද්ධව කළු කොඩි එසවූයේ යැයි උරණ වූ බද්දේගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත රුවන් ප්‍රදීප් කුමාර පිළිකා රෝගී පියෙකුට සහ ඔහුගේ...

අගමැති මහින්ද විපක්ෂයට එක්වීමේ සූදානමක්. සඳුදා අගමැතිකමට සමුදෙයි ?

අගමැති මහින්ද රාජපක්ෂ ලබන සඳුදා (09) ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. අද (06) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල...

විශ්වාසභංගයේ දී රාජපක්ෂලා බේරාගන්න ස්වාධීන කණ්ඩායම සූදානමින්. ඡන්දය නොදී ඉන්න කොන්දේසි දමයි

ආණ්ඩුවේ දුර්දාන්ත ක්‍රියාවන් හේතුවෙන් තමන් ස්වාධීන වන බව කියා සිටි මෛත්‍රීපාල සිරි‍සේන, විමල් වීරවංශ, උදය ගම්මම්පිල, වීරසුමන වීරසිංහ ඇතුළු කණ්ඩායම විශ්වාසභංග යෝජනාව සඳහා සහාය...

තෙල් නැව්වලට ප්‍රමාද ගාස්තු ගෙවා, ආණ්ඩුවේ ලොක්කෝ ඩොලර් ගසාකති

නැව් වළට ප්‍රමාද ගාස්තු ගෙවීම ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසක් මුදල් ඉපයීමේ ජාවාරමක් බවට පත්කරගෙන ඇතැයි ඉන්ධන, විදුලි වරාය සමගි වෘත්තීය සමිති සන්ධානය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක...

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙයි ?

කැබිනට් මණ්ඩලය සඳුදා (09) උදෑසන ඉල්ලා අස්වවන බවට වාර්තා වෙයි. අද (06) සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත....

සියඹලාපිටිය යළි ඉල්ලා අස්වෙයි

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය නැවත සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (06) සවස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත යවා තිබේ. ඊයේ (05) නියෝජ්‍ය කතානායකවරයකු තෝරාගැනීමේ ඡන්ද...

මාතර ළමා උද්‍යානය, දරුවන්ගේ සුරතින් විවෘත කෙරේ

මාතර නිල්වලා ගඟබඩ උද්‍යානය අද (06) සවස ප්‍රදේශවාසී දරුවන්ගේ සුරතින් විවෘත කෙරිණි. මීට වසර 10ට පමණ පෙර ඉදිකරන ලද මෙම ළමා උද්‍යානයේ සංවර්ධන කටයුතු අතරමඟ...

කාතානයක නිල කාමරයේ දි අසරණ වූ හැටි (‍වීඩියෝ සහිතයි)

විශ්වාසභංග දෙකක් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව සමගි ජනබලවේගය විසින් භාර දී තිබිය දී කතානායක මහින්ද යාපා අබේවර්ධන එම විශ්වාසභංග විවාදයට ගැනීමට දිනයක් ලබා නොදීම...

පිටස්තර පිරිසක් පොලිසිය සමඟ ගැටුමකට උත්සාහ ගනී. විශ්වවිද්‍යාල සිසුන් කොටු කිරීමේ ආණ්ඩුවේ සැළැස්මක් ?

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළ දී පොලිසිය සමඟ ගැටුමක් ඇතිකර ගැනීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් නොවන ආරක්ෂක අංශයකයැයි සැක සිතන පිරිසක් පැමිණ ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය...

Recent articles

error: Content is protected !!