spot_img
spot_img

පුවත්

“ආණ්ඩුවක් හදන්න සජිත් එන්නේ නැත්නම් අපි ආණ්ඩුවක් හදනවා” – ස්වාධීන කණ්ඩායම

අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත්වීමෙන් පසු ආණ්ඩුවක් පිහිටුවීමට සමගි ජන බලවේගය ඉදිරිපත් නොවන්නේ නම් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ වගකීම තමන් බාරගන්නා බව ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන...

සමගි ජන බලවේගය අන්තර්වාර පාලනයකට සූදානම් වෙයි

ජාතික සමගි බලවේගය ඇතුළු “ජනතාවාදී විපක්ෂය” නිතිඥ සංගමය විසින් කරන ලද යෝජනා පදනම් කරගනිමින් අන්තර්වාර රජයක පිහිටුවීමට කටයුතු කරන්නේ යැයි අද (07) මාධ්‍ය හමුවක්...

හිටපු ඇමති එස්.එම්.චන්ද්‍රසේන රජයේ වාහන භාර නොදී මඟහරී

ඉඩම් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ එස්.එම්.චන්දසේන පරිහරණය කරන ලද අමාත්‍යාංශ වාහන මෙතෙක් භාර දී නැතැයි වාර්තා වෙයි. ඔහු ඇතුළු කාර්ය මණ්ඩලයට වාහන 08ක් ඉඩම් අමාත්‍යාංශය මගින්...

ඉන්ධන ප්‍රමිතිය පරීක්ෂාකරන බව ඇමති කියයි

රටපුරා ඉන්ධන පිරවුම්හල්වල ඇති ඉන්ධන ප්‍රමිතිය අහඹු ලෙස පරීක්ෂාකරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. මාරවිල ඉන්ධන පිරවුම්හළක පෙරේදා (05)...

බොරැල්ලේ දී තරුණියක් පොලිසියට බැනවදී (වීඩියෝ සහිතයි)

මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් නතර කර එය පදවාගෙන ආ තැනැත්තාගේ රියදුරු බලපත්‍රය කිසිදු සාධාරණ හේතුවෙක් නැතිව ලබාගත්තා යැයි කියමින් තරුණියක් පොලිස් නිලධාරීන්ට බැන...

විදුලි කප්පාදුව පැය 15ක් දක්වා දීර්ඝ කරයි

විදුලි කප්පාදුව පැය 15ක් දක්වා දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි මුදල්  අමාත්‍ය අලි සබ්‍රි ඊයේ (06) පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ප්‍රකාශ කර තිබේ. විදේශ...

හදිසි නීතියට ජාත්‍යන්තරයේ දැඩි විරෝධයක්

ජනාධිපතිවරයා විසින් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට රටපුරා හදිසි නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක ම තානාපතිවරු සිය කණස්සල්ල පළකර තිබේ.. ඔවුන් පවසන්නේ හදිසි නීතිය...

ඩොලර් නැති රටේ, කැරළි මර්ධන රථ ගෙන්වයි

විරෝධතා විසුරුවාහැරීම සඳහා යොදා ගන්නා අති නවීන Water Canon වාහනයක් හම්බන්තොට වරායට පසුගිය බ්‍රහස්පතින්දා ‍නැවකින් ගොඩ බා තිබිණි. රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් දහස් සංඛ්‍යාත...

සියලු වෘත්තීය සමිති පාර්ලිමේන්තුව වැටලීමේ තීරණයක්. ලබන සතිය ජාතික විරෝධතා සතියක්

සඳුදා (09) සිට සිකුරාදා දක්වා ජාතික විරෝධා සතියක් ප්‍රකාශයට පත්කිරීමට වෘත්තීය සමිති ඒකාබද්ධ මධ්‍යස්ථානය තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය...

කියුබාවේ හෝටලයක පිපිරීමකින් 22 ක් මරුට

කියුබාවේ තරු පන්තියේ හෝටලයක සිදුවූ දැවැන්ත පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 22දෙනකු මියගොස් 60කට වැඩි පිරිසක් රෝහල් ගතකර තිබේ. හවානා හි සරටෝගා හෝටලයේ පිටත නවතා...

යල කන්නයටත්, කාබනික පොහොර ? රසායනික පොහොර ගෙන්වීමට තවමත් සැළසුම්

එළඹෙන යල කන්නය සඳහා අවශ්‍ය ඝන සහ දියර කාබනික පොහොර ගොවීන්ට ලබාදීමට කටයතුු කරන බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජනක වක්කුඹුර කීවේය. ඔහු මේ බව...

ලබන මාසයටම ගෑස් නැව් එන්නේ නෑ. ටෙන්ඩර් මගඩියක්

‍ශ්‍රී ලංකාවට ගෑස් සහ තෙල් මිල දී ගැනීමේ දී අනුගමනය කළ යුතු නීතිරීතිවලට පටහැනිව කටයුතු කිරීමෙන් දැවැන්ත මුදල් වංචාවක් සිදුවන බව අනාවරණය වී තිබේ. ගෑස්...

Recent articles

error: Content is protected !!