Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පාර්ලිමේන්තුවේ ඔත්තු බැලුවා යැයි, තරුණයකු අත්අඩංගුවට
පුවත්
May 23, 2022
පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයට ආසන්න අධි ආරක්ෂිත කලාපයට අනවසරයෙන් ඇතුළු වී ඔත්තු බලමින් සිටියේ යැයි සැකපිට තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...
ඇමතිවරු 10ක් පත්කර, පළමු කැබිනට් රැස්වීම අද
පුවත්
May 23, 2022
අමාත්‍යවරු 10 දෙනකු අද (23) දිවුරුම් දීමට නියමිත අතර ඔවුන් දිවුරුම් දීමෙන් පසු සවස රනිල් - ගෝඨාභය රජයේ පළමු කැබිනට් රැස්වීම පැවැත්වීමට ද නියමිතව...
CID ලොක්කා ඉල්ලා අස්වෙයි
පුවත්
May 23, 2022
පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ (CID) ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.තිලකරත්න තමන්ට වෙනත් සේවා ස්ථානයක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. තමන් එම ධූරයෙන් ඉල්ලා අස්වන...
තෙල් සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි
පුවත්
May 22, 2022
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. ඔහු විසින් තම ඉල්ලා අස්වීමේ ලිපිය අද (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
“මම ජනාධිපතිව නෑව්වේ නෑ” – ඥානා නම් සාස්තරකාරිය කියූ ආන්දෝලනාත්මක කතාව
පුවත්
May 22, 2022
“මම ජනාධිපතිතුමාව නාවන්නේ නෑ. එතුමාගේ පවුලේ අය ඇවිත් මගේ දේවාල භූමිය අතුගන්නේත් නෑ” යැයි ඥානක්කා නමින් හැඳින්වෙන් ආරූඪයකින් විවිධ පූජා සහ ශාන්තිකරම් සිදුකරන සාස්තරකාරිය...
බඩ මහන්න නම් නූල් ගේන්න. රෝහල්වලින් ගැබිනියන්ට කියයි
පුවත්
May 22, 2022
දරුවකු බිහිකිරීම සඳහා සිසේරියන් සැත්කමක් සඳහා අවශ්‍යවන මැහුම් ද්‍රව්‍ය පවා ඇතැම් රෝහල්වල නොමැති බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. ඔහු මේ...
හම්බන්තොට දී අලියකුට වෙඩි තියලා. වනජීවී නිලධාරීන් එය සැඟවීමේ උත්සාහයක (වීඩියෝ සහිතයි)
පුවත්
May 22, 2022
හම්බන්තොට, මාගම්පුර රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාව අසළ දී අද (22) අලුයම අලියකු වෙඩි තබා ඝාතනය කර තිබූ අතර එම අලියාට වෙඩි තබා නැතැයි ද විදුලි...
කරාපිටියේ රෝගීන් බාරගැනීම සීමා කරයි ? ඉන්ධන නැතිව කාර්ය මණ්ඩල නෑ
පුවත්
May 22, 2022
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් රෝහල් කාර්ය මන්ඩලයට සේවයට පැමිණීම සඳහා ඉන්ධන ලබාගැනීම ගැටලුවක් වී ඇති බැවින් කරාපිටිය ශික්ෂණ රෝහලට සඳුදා (23) සිට සාමාන්‍ය රෝගීන්...
ඉන්දියාවෙන්, රුපියල් බිලියන 02ක මානුෂීය ආධාර ලැබෙයි
පුවත්
May 22, 2022
ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉන්දියාවෙන් එවන ලද රුපියල් කෝටි 200 (රුපියල් බිලියන 2ක්) වටිනා ආධාර තොගයක් අද (22) ශ්‍රී ලංකා රජය විසින් බාරගන්නා ලදී. මෙම...
ශ්‍රී ලංකාවේ උපන් කාන්තාවක් ඕසේට්‍ර්ලියාවේ මන්ත්‍රිනියක වෙයි. පැරදුණේ ද ශ්‍රී ලංකාවේ උපන් අයෙක්
පුවත්
May 22, 2022
ශ්‍රී ලංකාවේ උපත ලැබූ කාන්තාවක වන කැසන්ඩ්‍රා ප්‍රනාන්දු මෙවර ඕස්ට්‍රේලියා ෆෙඩරල් මැතිවරණය ජයගෙන එරට පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින්නීය. 1988 දී ශ්‍රී ලංකාවේ උපත ලද ඇය 1999...
දින දෙකක බිළිඳියක්, පෙට්‍රල් නැතිව මියගිය හැටි වෛද්‍යවරයෙක් කියයි
පුවත්
May 22, 2022
දියතලාව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දී මියගිය දින දෙකක් වයසැති බිළිදියගේ මරණයට ඉන්ධන අර්බුදය හේතුවක් වී ඇතැයි එම මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරියා...
අගමැති, අරලියගහ මන්දිරය එපා කියයි
පුවත්
May 22, 2022
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරුන්ගේ නිල නිවස ලෙස භාවිතයට ගන්නා අරලියගහ මන්දිරයට තම නිල නිවස ලෙස භාවිතයට නොගන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ. අගමැති කාර්යාලයේ වියදම්...
1
...
597
598
599
...
1,109
Page 598 of 1,109
Recent articles
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 5, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 5, 2026
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok