Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
බසයක ගිය දරුවාගේ හිස ලොරියක වැදී මරුට
පුවත්
May 22, 2022
ලංගම බසයක පසුපස ආසනයේ සිය මවගේ උකුළේ සිටි දරුවකුගේ හිස මාර්ය අයිනේ නවතා තිබූ ලොරියක වැදීමෙන් එම දරුවා මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියොස් ඇත්තේ...
පියතුමාට පහරදුන්, සභාපතිගේ නිවාස ගිනි තැබූ අය අධිකරණයට
පුවත්
May 21, 2022
“මහජන කැළඹීම් ඇතිවන්නේ පියතුමකුට එළව එළවා පහර දුන් සභාපතිවරයා අත්අඩංගුවට නොගැනීම හේතුවෙන්” යැයි බද්දේගම වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකර ලියනගේ ඉදිරියේ අද (21) නීතිඥවරු ගෝනාපීනුවල පොලිසියේ...
අරගලකරුවන්ට යකඩයකින් පහරදුන්, “සතා” අත්අඩංගුවට
පුවත්
May 21, 2022
ගාලු මුවදොර අරගල භූමියට සුදු පැහැති ඇඳුමින් සැරසී සුදු පැහැති හෙල්මටයක් දමාගෙන ස්කූටරයකින් පැමිණ පසුගිය 09 වැනිදා යකඩයකින් අරගලකරුවන්ට පහරදුන් පුද්ගලයා අද (21) අත්අඩංගුවට...
ගෝඨාගෝ ගමට යැයි කියමින් සල්ලි එකතුකරන හොරුන්ට රැවටෙන්න එපා
පුවත්
May 21, 2022
ගෝඨාගෝ ගම අරගලයේ නිරත පුද්ගලයන්ට කෑම ලබාදීමට යැයි කියමින් ආධාර ඉල්ලන පුද්ගලයකු අද rata.lk අප කාර්යාල පරිශ්‍රයට පැමිණියේය. එම පුද්ගලයා අපගේ පරිශ්‍රයේ සිදුවන කාර්යයන් ගැන...
අරුන්දික තමන් ගුවන් නියමුවෙක් යැයි, පාර්ලිමේන්තුවේ දී කී කතාව බොරුවක් ද ?
පුවත්
May 21, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු තමන් ශ්‍රී ලංකා ගුවන් සේවයේ නියමුවකු බවට පසුගිය 09 වැනිදා තම නිවසට පහරදුන් මැරයන් තමන්ගේ ගුවන් පියාසර පිළිබඳ ලිිපිගොනු පවා...
රජය අඛණ්ඩව විදුලි සැපයම සිදුකරන හැටි මෙන්න
පුවත්
May 21, 2022
කප්පාදුවකින් තොරව ලබන සඳුදා (23) සිට විදුලිය සැපයීමට හැකිවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අද (21) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ...
“මම ගහන්න ගියේ නෑ” – සැඟවී සිටින කහඳගම කියයි
පුවත්
May 21, 2022
සාමකාමී උද්ඝෝෂකයන්ට පසුගිය 09 වැනිදා මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටින කොළඹ මහ නගර සභා මන්ත්‍රී මහින්ද කහඳගම අද...
පොලිස්පතිගෙන් CIDය ප්‍රකාශයක් ගනී
පුවත්
May 21, 2022
පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගෙන් පොලිස් අපරාධ විමර්ශන අංශය මේ වනවිට ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටියි. පසුගිය 09 වැනි දා සාමකාමී අරගල භූමිවලට එල්ල වූ මැර ප්‍රහාර සම්බන්ධයෙන්...
රනිල්ගේ ඇමති මණ්ඩලයට රිංගන්න, පොහොට්ටු මන්ත්‍රීලා පොරකති
පුවත්
May 21, 2022
රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍යධූරය යටතේ කැබිනට් මණ්ඩලය සඳහා තවත් අමාත්‍යවරු 12 දෙනකු පත්කිරීමට නියමිතව තිබේ. එම ඇමතිධූර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පමණක් මන්ත්‍රීවරු 40ක් පමණ...
සිසු පාගමනට අදත් කඳුළු ගෑස්
පුවත්
May 21, 2022
අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන විරෝධතා පාගනමනට අද (21) මීට සුළුවේලාවකට පෙර කොළඹ දී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම...
21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පොහොට්ටුවේ සහය නොලැබෙන ලකුණු ?
පුවත්
May 21, 2022
පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට බලාපොරොත්තුවන 21 වැනි සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය නොලැබීමට ඉඩ ඇතැයි දේශපාලන අභ්‍යන්තර අරංචිමාර්ග සඳහන් කරයි. රට පත්ව ඇති ආර්ථික හා...
උද්ඝෝෂණ කරනවානම් තෙල් දෙන්නේ නෑ
පුවත්
May 21, 2022
ඉන්ධන ඉල්ලා පිරවුම්හල් අසළ උද්ඝෝෂණ කරන්නේ නම් එවැනි ඉන්ධන පිරවුම්හළ්වලට තෙල් නිකුත් නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අද (21) උදෑසන...
1
...
598
599
600
...
1,109
Page 599 of 1,109
Recent articles
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 5, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 5, 2026
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok