Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
මැති ඇමැතිවරු හැංගිලා, පරිසර උත්සවයෙන් “ජාතික” ගැලවෙයි. අමාත්යාංශය බොරු කියයි
පුවත්
June 4, 2022
ජගත් පරිසර දිනයේ ශ්රී ලංකාවේ ජාතික උත්සවය හෙට (05) ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේ දී පැවැත්වීමට කටයුතු කර ඒ සඳහා මාධ්ය ආවරණ පවා ඉල්ලා...
ගාල්ලේ, ගෝඨාගෝ ගමට දින 50යි. වැඩසටහන් රැසක් අද
පුවත්
June 4, 2022
කොළඹ ගාලු මුවදොර පිටියේ ආරම්භ කළ ගෝඨාගෝ ගම අරගලයට සමගාමීව ගාල්ල ප්රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට ආරම්භ කළ “ගෝඨාගෝ ගම ගාල්ල ශාඛාව” අඛණ්ඩ 50 වැනි...
ජනප්රිය පාසල්වලට නීතියට පිටින්, ළමයි දැමීම මහා පරිමාණයෙන් සිදුකරලා
පුවත්
June 4, 2022
නීති විරෝධී ලෙස ජනප්රිය පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම පසුගිය වසර එකහමාරක කාලයේ දී මහා පරිමාණයෙන් සිදුව ඇතැයි අධ්යාපන අමාත්ය සුසිල් ප්රේම්ජයන්ත පවසයි. පාසල්වලට සිසුන්...
21ට පක්ෂ බහුතරයක් කැමැත්ත ලැබේ. පොහොට්ටු වෙනත් අරමුණක. ජීඑල් සහ දිනේෂ් නැගිට යති
පුවත්
June 3, 2022
21 වැනි ව්යවස්ථා සංශෝධනය පිළිබඳ එකඟතාවකට පැමිණීම සඳහා අද (03) සවස අග්රාමාත්ය රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේ දී සියලු පක්ෂ ජනමතවිචාරණයකින් තොරව...
20 අහෝසි කරන්න- කරාපිටියේ සිට පාගමනක්
පුවත්
June 3, 2022
ඒකාධිපති ජනාධිපති බලතල සහිත , ද්විත්ව පුවරසියන්ට ද තනතුරු දැරිය හැකි 20 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය වහාම අහෝසිකර 21 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය ගෙන...
උතුරු නැගෙනහිර වන භූමි බෙදන්න මහින්ද අමරවීරගෙන් උපදෙස්
පුවත්
June 3, 2022
උතුරු නැගෙනහිර වන භූමි කුඹුරු වගාවට යැයි කියමින් බෙදා දීමට කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්ය මහින්ද අමරවීර තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ඔහු...
දුරකථන බදු අද රෑට වැඩි වෙයි
පුවත්
June 3, 2022
විදුලි සංදේශ බද්ධ අද (03) මධ්යම රාත්රියේ සිට 15%ක් දක්වා වැඩිකරන බව විදුලි සංදේශ නියාමන කොමිසම නිවේදනය කරයි. මෙතෙක් විදුලි සංදේශ බද්ධ පැවතියේ 11.5%ක් ලෙසිනි....
මල්වානේ නඩුවෙන් බැසිල් සහ නඩේෂන් නිදහස්
පුවත්
June 3, 2022
මල්වානේ නිවස සම්බන්ධ නඩුවෙන් හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් දෙදෙනා නිදොස්කොට නිදහස් කිරීමට අද (03) ගම්පහ පූර්වගාමී මහාධිකරණ විනිසුරු නිමල් රණවීට නියෝග...
හැටන් නැෂනල් බැංකු සේවකයෝ පාපැදියට මාරුවෙති
පුවත්
June 3, 2022
ලෝක පාපැදි දිනය යෙදී ඇති අද (03) හැටන් නැෂනල් බැංකු නිලධාරීන් පාපැදිවලින් සේවයට පැමිණ රටට ම ආදර්ශයක් ලබාදීමට කටයුතු කළහ. ශ්රී ලංකාව පුරා හැටන් නැෂනල්...
රන්ජන් නිදහස් කිරීමට රනිල් සූදානම්
පුවත්
June 2, 2022
රන්ජන් රාමනායකට නිදහස ලබාදීම සඳහා ගතයුතු ක්රියාමාර්ග සම්බන්ධයෙන් සොයාබලන්න යැයි අගමැති රනිල් වික්රමසිංහ විසින් උපදෙස් දී තිබේ. අග්රාමාත්ය ලේකම් සමන් ඒකනායකට සහ අග්රාමාත්ය කාර්ය මණ්ඩල...
වව්නියාවේ පාසල් සිසුන් දෙදෙනකුත් වැවක ගිලී මරුට
පුවත්
June 2, 2022
වව්නියාවේ, ඊරට්පෙරියකුලම වැවේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වව්නියාව තේක්කවත්ත පදිංචි නදීශාන් නිදුසර (14) සහ කාර්නත් තයිලාෂ්...
මිතුරා බේරාගැනීමට ගිය පාසල් සිසුන් දෙදෙනා ජලයේ ගිලී මරුට
පුවත්
June 2, 2022
කළුතර, ගල්පාත, කක්කඩුව ඇලේ දිය නෑමට ගිය 14 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු අද (02) සවස දියේ ගිලී මියගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි. මෙලෙස මිය...
1
...
599
600
601
...
1,125
Page 600 of 1,125
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 19, 2026
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
පුවත්
October 19, 2026
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
පුවත්
October 19, 2026
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
පුවත්
October 18, 2026
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
පුවත්
October 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok