Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
වැලිගමින්, කොළඹ කතරගම පාර වැසේ
පුවත්
May 20, 2022
පෙට්‍රල් සොයා වැලිගම නගරයේ ඉන්ධන පිරවුම්හල්වලට පැමිණි ජනතාවට පෙට්‍රල් නොලැබීම හේතුවෙන් අද (20) සවස ජනතාව මාර්ගය වසා උද්ඝෝෂණයක් ආරම්භ කළහ. මේ හේතුවෙන් කොළඹ කතරගම ප්‍රධාන...
බුදුන්ගේ රස්තියාදුව ලියූ ශ්‍රීනාත්ට සහ සන්නස්ගලට ඇප නියම කරයි
පුවත්
May 20, 2022
පොතක් ලිවීමෙන් බුදුන්ට සහ බෞද්ධාගමට නිග්‍රහයක් සිදුකළා යැයි කියන සිද්ධිියක් සම්බන්ධයෙන් අද (20) අධිකරණයේ පෙනී සිටි උපුල් ශාන්ත සන්නස්ගල සහ ශ්‍රීනාත් චතුරංග යන දෙදෙනා...
නිවේදිකාවන්ගේ මුහුණු, ආගමික ඇඳුමින් වැසී යයි ?
පුවත්
May 20, 2022
ඇෆ්ගනිස්ථානයේ රූපවාහිනී නාලිකාවල වැඩසටහන් ඉදිරිපත් කරන සහ තිරයේ සිටින අනිකුත් කාන්තාවන්ට මුහුණ ආවරණය කරගතයුතු බවට තලේබාන් සංවිධානය නියෝග කර තිබේ. බදාදා (18) එම නියෝගය...
තව කැබිනට් ඇමතිවරු 12ක් සහ නියෝජ්‍ය ඇමතිවරු 30ක්
පුවත්
May 20, 2022
අමාත්‍ය මණ්ඩලය සඳහා තවත් කැබිනට් අමාත්‍යවරු 12 දෙනකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 30 දෙනකු පත්කිරීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. දැනට පත්කර ඇති කැබිනට්...
නැඟෙනහිර ටිමෝරයේ ජනපති චීනයට දෑත් දිගුකරයි
පුවත්
May 20, 2022
නැඟෙනහිර ටිමෝරයේ පස්වන ජනාදිපතිවරයා ලෙස නොබෙල් ත්‍යාගලාභී ජෝස් රමෝස්-හෝර්තා අද(20) දිවුරුම් දී ඇත. ඔහු ජාතික සමගිය ශක්තිමත් කිරීමට සහ චීනය සමඟ සමීප සබඳතා...
අසූචි මගින් හෙළි වූ, පැරැන්නන්ගේ ආහාර රටාව
පුවත්
May 20, 2022
අතීතයේ ලෝකයේ ජීවත් වූ මිනිස්සු ඌරන්ගේ සහ ගවයන්ගේ අභ්‍යන්තර අවයව පිසීමකින් තොරව ආහාරයට ගෙන ඇතැයි එක්සත් රාජධානියෙන් සාක්ෂි හමුවී තිබේ. මෙම සාක්ෂි ලැබී ඇත්තේ එක්සත්...
ශ්‍රී ලංකාවට සහන ලබාදීමට G7 රටවල් තීරණය කරයි
පුවත්
May 20, 2022
ශ්‍රී ලංකාවට ණය සහන ලබා දීමේ ප්‍රයත්නයට තමන් සහයෝගය දෙන බව G7 සමුළුවේ සාමාජික රටවල් තීරණය කර තිබේ. ඊයේ (19) ජර්මනියේ පැවැති ජී7 සමුළුවේ මුදල්...
“කපුටු කාක් කාක්” කියූ පාසල් දරුවන්ට මන්ත්‍රීගේ සහෝදරයෙක් පහර දීලා
පුවත්
May 20, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සහෝදරයකු පාසල් සිසුන් 10 දෙනකුට පහර දුන් බවට අඟුරුවාතොට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත. මෙම පහරදීම සිදුකර ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සම්බන්ධීකරණ...
පාර්ලිමේන්තු ආ, නාමල් රාජපක්ෂ කළ ඉල්ලීම
පුවත්
May 20, 2022
අරගලයක මුවාවෙන් ගෙවල් දොරවල් විනාශ කරපු, මිනිස්සු මරපු මේ දේවල් කරපු හැමෝටම විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න” යැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී...
“ඇමතිකම් බාර ගැනීම අනුමත කරන්නේ නෑ” – ශ්‍රීලනිප
පුවත්
May 20, 2022
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනකු ඇමතිිවරු ලෙස අද (20) දිවුරුම් දීම පක්ෂයේ තීරණයට පටහැනි යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පාර්ලිමේන්තුවේ දී...
කොටා පාර අවහිර කරමින් උද්ඝෝෂණයක්
පුවත්
May 20, 2022
ගෑස් ඉල්ලා උද්ඝෝෂණය කරන පිරිසක් හේතුවෙන් බොරැල්ල කොටා පාරේ දුම්රිය හරස්මාර්ගය අසළින් පාර අවහිර වී ඇතැයි පොලිසිය කියයි. මේ හේතුවෙන් දැඩි වාහන තදබදයක් හටගෙන ඇති...
IOC සමාගමෙන් විශේෂ නිවේදනයක්
පුවත්
May 20, 2022
ඉදිරියේ දී IOC ඉන්ධන පිරවුම්හල්වලින් තෙල් නිකුත් කරන්නේ රථවාහනවල තෙල් ටැංකිවලට පමණක් බව එම සමාගම පවසයි. ඉදිරියේ දී කෑන් හෝ බෝතල් සඳහා හෝ ඉන්ධන නිකුත්...
1
...
600
601
602
...
1,109
Page 601 of 1,109
Recent articles
කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 6, 2026
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 5, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 5, 2026
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok