spot_img
spot_img

පුවත්

මාධ්‍යවේදීන්ගේ දුරකථන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පැහැරගෙන

පාර්ලිමේන්තුවේ කටුතු වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් දෙදෙනකුගේ ජංගම දුරකථන අද (17) ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනකු විසින් පැහැරගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ කතානායකට දැනුම්...

ඇමතිකම් ඉල්ලූ අය ගැන, අගමැති මතක් කළ විට පාර්ලිමේන්තුව නිහඬ වෙයි

මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය වෙනස් කර ජාතික සභාවක් ලෙස කටයුතු කරමුයැයි අද (17) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සියලු මන්ත්‍රීවරුන් හමුවේ කියා සිටියේය. අගමැතිවරයා සිය කතාව ආරම්භ කරන...

හම්බන්තොටින් ආ රාජපක්ෂ, නියෝජ්‍ය කතානායක වෙයි

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස අජිත් රාජපක්ෂ වැඩි ඡන්ද 31කින් තේරී පත්වූයේය. අජිත් රාජපක්ෂට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 109කි. සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ රෝහිණී කවිරත්නට ඡන්ද...

රාජපක්ෂලා තිදෙනෙක් පාර්ලිමේන්තු ඇවිත් නෑ

පාර්ලිමේන්තුවේ අද (17) රැස්වීම සඳහා හිටපු අගමැති  මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ තිදෙනාම සහභාගී වී නැත. නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්ද විමසීමේ දී චමල්...

නියෝජ්‍ය කතානායක තේරීමට අදත් ඡන්ද විමසීමක්

නියෝජ්‍ය කතානායක තනතුර සඳහා අද (17) පාර්ල‍ිමේන්තුවේ දී නම් දෙකක් යෝජනා වීම හේතුවෙන් නැවත ඒ සඳහා ඡන්ද විමසීමක් ආරම්භ කර ඇත. සමගි ජන බලවේගයේ නායක...

ගාල්ලේ නිවාස ගිනිතැබූවා අය ගැන වීඩියෝ සාක්ෂි ගැටලුවක්. අත්අඩංගුවට ගත් පිරිසකට ඇප

ගාල්ලේ මන්ත්‍රීවරුන්ගේ නිවාස කිහිපයකට ගිනි තබා අලාභහානි කළැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 06 දෙනකු අතරින් 05 දෙනකු ඇප මත මුදාහැරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි...

ගාලු මුවදොර මැර ප්‍රහාරයට ආ හිටපු පළාත් මන්ත්‍රී අත්අඩංගුවට

ගාලු මුවදොර උද්ඝෝෂකයන්ට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ බවට සැකපිට බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා සහ මොරටුව නගර සභාවේ තවත් සේවකයකු අත්අඩංගුවට ගෙන...

මනූෂ සහ හරීන්, රනිල් සමඟ එක්වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු දෙදෙනා මෙම අසීරු අවස්ථාවේ එම ප්‍රශ්න විසඳීමට ඉදිරිපත්වන නායකයකුට සාතිශය ගෞරවයෙන් සහ ප්‍රසාදයෙන්...

පාර්ලිමේන්තු රැස්වීම අද. ඡන්ද විමසීම් ගැන අවසන් තීරණය පක්ෂ නායක රැස්වීමේ දී

පාර්ලිමේන්තුව අද (17) රැස්වීමට නියමිතය. එලෙස රැස්වූ විට පළමු කාර්යය වන්නේ නියෝජ්‍ය කතානායකවරයකු තෝරා පත්කර ගැනීමයි. මේ වනවිට මන්ත්‍රීවරු දෙදෙනකුගේ නම් ඒ සඳහා යොජනා වී තිබේ....

විදෙස් තරුණියක් මත්කර, අතවර කළැයි තිදෙනෙක් අත්අඩංගුවට

මියන්මාර ජාතික තරුණියකට මත්වන පානයක් ලබා දී අතවර කළැයි සැකපිට බෙන්තොට අවන්හළක හිමිකරු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...

නීතිපති විසින් පොලිසියට යැවූ ලේඛනයේ සඳහන් නම් මෙන්න

කොල්ලුපිටියේ මයිනාගෝ ගමට සහ ගාලුමුවදොර ගෝඨාගෝ ගම සාමකාමී උද්ඝෝෂකයන්ට මාරාන්තික ප්‍රහාර එල්ල කළ බවට තහවුරු වූ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්ත‍මේන්තුව පිටු තුනකින් යුතු ලිපියක්...

ලොම් හැලිච්ච උගුඩුවෙකුට බය වූ මිනිස්සු

මාතර මිදිගම ප්‍රදේශයෙන් හඳුනානොගත් සත්වයෙකු හමුවී ඇති බවත් මේ සතා නිසා ප්‍රදේශවාසීන් බියට පත්ව ඇති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. එම සත්වයා ගම්මාන...

Recent articles

error: Content is protected !!