Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
බහුජාතික සමාගම් විසින් විනාශ කළ, අපේ සබන් කර්මාන්තය
පුවත්
May 28, 2022
සබන් යනු නැතිවම බැරි ද්රව්යයකි. සබන් මිල අධික ලෙස ඉහළ යනු ඇතැයි කියවුණු ප්රචාරයක් හේතුවෙන් පසුගිය දිනවල තොග පිටින් සබන් එකතුකරගත් ආකාරය ද දක්නට...
කොල්ලුපිටියේ සිට ගාලු මුවදොර පිටියට මහ සෙනඟක් පා ගමනින් යති
පුවත්
May 28, 2022
ගාලු මුවදොර පිපටියේ පැවැත්වෙන ගෝඨා ගෝ ගම සාමකාමී ජන අරගලය දින 50ක් සම්පූර්ණ වන අද (28) දිනයේ එම අරගලයට සහාය පළකරමින් විශාල ජනතාවක් පා...
ඩීසල් සහ පෙට්රල් මාරු වී වාහන රැසක් අතරමග නවතී
පුවත්
May 28, 2022
ආණමඩුව, ආඬිගම සිපෙට්කෝ ඉන්ධනහළින් පෙට්රල් සහ ඩීසල් මාරුකරක බෙදාහැරීමෙන් වාහන 3,000ක් පමණ අතරමග නැවතී ඇත. මේ නිසා එම ඉන්ධන පිරවුම්හළ අසළ දැඩි නොසන්සුන්තාවක් ඇති...
සෞඛ්ය සේවකයන්ට විශේෂ නිවාඩු ලැබෙයි. කැපූ දීමනා ලබන මාසයේ වැටුපට
පුවත්
May 28, 2022
ඉන්ධන අර්බුදය හේතුවෙන් සෞඛ්ය සේවකයන් රාජකාරී සඳහා පැමිණීමේ දී විශේෂ නිවාඩු දින ලැබෙන ආකාරයේ වැඩපිළිවෙළක් සැකසීමට සෞඛ්ය අමාත්යාංශය කටයුතු කර ඇත. ඒ අනුව සෞඛ්ය සේවයන්ට...
විදුලි බිල කිහිප ගුණයකින් වැඩි වෙයි
පුවත්
May 28, 2022
ඉදිරි දිනවල දී විදුලි ගාස්තු සංශෝධනය කරන බවත් මේ හේතුවෙන් විදුලි බිල තුන් හතර ගුණයකින් වැඩි වනු ඇති බවත් විදුලි බල හා බලශක්ති අමාත්ය...
අතුරුදන් වූ දැරියගේ මළ සිරුර වෙල්යායක් අසළින් හමුවෙයි
පුවත්
May 28, 2022
බණ්ඩාරගම අටලුගම ප්රදේශයේ දී ඊයේ (27) අතුරුදන් වූ 09 හැවිරිදි දැරියගේ මළ සිරුර වෙල්යායක තිබී සොයාගත් බව පොලිසිය කියයි. ඊයේ උදෑසන 10.00ට පමණ නිවස ආසන්නයේ...
ආණ්ඩුවේ මැර ප්රහාරය සහ නීතිය වල්වැදීම පිළිබඳ ජිනීවා වෙත වාර්තාවක් දෙයි
පුවත්
May 28, 2022
සාමකාමී උද්ඝෝෂණයට පසුගිය මැයි 09 වැනි දා එවකට අගමැති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙන් එල්ල වූ මැර ප්රහාරය සහ ඒ සම්බන්ධයේන යුක්තිය ඉටුනොවීම පිළිබඳ සර්වපාක්ෂික අරගලකරුවෝ...
මැති ඇමතිලා ජලයට පොලු තියපු හැටි
පුවත්
May 28, 2022
ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයට පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු විසින් රුපියල් කෝටි 02කට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇති අතර එම මැති ඇමතිවරු සංඛ්යාව 85...
පොම්පකරුගේ බිරිඳ වැඩි මිලට පෙට්රල් විකුණලා
පුවත්
May 28, 2022
අලුත්ගම සමූපකාර ඉන්ධන පිරවුම් හළේ පොම්පකරුගේ බිරිඳ නීති විරෝධී ලෙස පෙට්රල් අළෙවි කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසයි. පෙට්රල් බෝතලයක් රුපියල් 800.00ට...
පාර්ලිමේන්තුවේ බුෆේ කෑම නැවැත්වීමේ සූදානමක්
පුවත්
May 28, 2022
පාර්ලිමේන්තුවේ බුෆේ නවතා කෑම පාර්සල් ලබාදිමේ ක්රමවේදයක් සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. වාර්ෂිකව පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන්ට, ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට සහ අමුත්තන්ට කෑම සැපයීම සඳහා...
ලොව ඉහළම ස්වභාව විද්යා සම්මානය ශ්රී ලාංකිකයකුට
පුවත්
May 28, 2022
ශ්රී ලංකාව ජෛව විවිධත්වය ලොව වෙනත් කිසිදු රටකට දෙවැනි නොවන තත්වයක ඇතැයි පර්යේෂණ රැසකින් තහවරු කළ ආචාර්ය රොහාන් පෙතියගොඩට ස්වභාව විද්යාව පිළිබඳ නොබෙල් ත්යාගය...
මාමණ්ඩිය විසින්, බෑණා අවසන් ගමන් යවයි
පුවත්
May 28, 2022
සිය දියණියට, ඇගේ සැමියා විසින් පහර දීම ඉවසාගත නොහැකි වූ පියකු විසින් පිහියෙන් ඇන බෑණා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කැකිරාවේ පදිංචි...
1
...
606
607
608
...
1,125
Page 607 of 1,125
Recent articles
දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!
පුවත්
October 20, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 20, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 19, 2026
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
පුවත්
October 19, 2026
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
පුවත්
October 19, 2026
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok