Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කරාපිටිය රෝහලේ කොරෝනා එන්නත් කුප්පිවලින් දාගැබක් ඉදිකරයි (වීඩියෝ සහිතයි)
පුවත්
May 15, 2022
සයිනොෆාම් එන්නතේ හිස් කුප්පි 3,750ක් පමණ යොදා ගනිමින් වෙසක් උත්සවය වෙනුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ චෛත්‍ය අනුරුවක් ඉදිකර තිබේ. එය මේ වනවිට රෝහල් පරිශ්‍රයේ වෙසක් උත්සවය...
සුදුවත හැඳි මැරයා නිදැල්ලේ. පොලිසිය නිහඬයි
පුවත්
May 15, 2022
ගෝඨාගෝ ගම අරගල බිමට පැමිණි පසුගිය 09 වැනි දා අරගලකරුවන්ගේ හිසට යකඩ පොල්ලකින් පහරදුන්, සුදු ඇඳුමකින් සැරසී සිටි මැරයා අල්ලා ගැනීමට පොලිසිය තවමත් සමත්...
රට අරාජික නොකර ජනහිතකාමී පියවර ගන්න යැයි සමාජ ක්‍රියාකාරිකයෝ ඉල්ලති
පුවත්
May 15, 2022
මේ අවස්ථාවේ දී රට මුහුණ දී ඇති ආර්ථික, දේශපාලනික සහ සමාජ අර්බුදයෙන් අත්මිදීම සඳහා වහාම සියලුම පාර්ශවයන් මැදිහත් වී සාධනීය විසඳුම්වලට සහ ප්‍රතිසංස්කරණවලට යා...
නව ඇමති මණ්ඩලයේ පළමු රාජකාරිය, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත කිරීම
පුවත්
May 15, 2022
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය අහෝසිකර 19 වැනි සංශෝධනයේ සඳහන් කරුණුවලට ප්‍රමුඛත්වය ලබාදෙන 21 වැනි සංශෝධනය කඩිනමින් ගෙන එන බව අගමැති රනිල්...
වෙඩි තබා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වන්න යැයි කියා පොලිසිවලට උපදෙස් ලැබෙයි
පුවත්
May 15, 2022
අවශ්‍ය අවස්ථාවන්වලදී වෙඩි තැබීමේ උපදෙස් ද ක්‍රියාත්මක කර හෝ ජනතාව ඒකරාශී වීමෙන් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපරාධ වැළැක්වීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස...
ජාත්‍යන්තර බැංකු නියෝජිතයෝ අගමැති හමුවෙති
පුවත්
May 15, 2022
වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ අද (15) සාකච්ඡා පැවැත්වීය. එම සාකච්ඡාවලින් පසු අගමැතිවරයා කියා සිටියේ...
මන්ත්‍රී ඝාතනය කළැයි සැකපිට සිව්දෙනකු අත්අඩංගුවට
පුවත්
May 15, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩි දුර පරීක්ෂණ සඳහා...
උද්ධමනය වැඩිම රටවල් අතර, ශ්‍රී ලංකාවට දෙවැනි තැන
පුවත්
May 15, 2022
ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් කරන ලද නවතම දත්ත විශ්ලේෂණයක් අනුව ශ්‍රී ලංකාව ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර දෙවැනි තැනට පත්ව තිබේ. ඒ ශ්‍රී ලංකා ඉතිහාසයේ...
රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව ගාලු මුවදොරින් පා ගමනක් ඇරඹේ
පුවත්
May 15, 2022
කොළඹ ගාලු මුවදොර ගෝඨාගෝ ගම ආසන්නයෙන් මේ මොහොතේ පා ගමනක් ආරම්භ වී තිබේ. එය කොල්ලු පිටිය දෙසට ගමන් කරමින් තිබෙන අතර පසුගිය මැයි 09...
පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලාගෙන, රෝගීන් රකින සෞඛ්‍ය අමාත්‍යාංශය. ඖෂධ සහ උපකරණ නෑ
පුවත්
May 15, 2022
හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අත්‍යාවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ සහ උපකරණ හිගයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු...
අරගලයට පහරදුන් එක් අයෙක් අත්අඩංගුවට
පුවත්
May 15, 2022
අරලියගහ මන්දිරය ඉදිරිපිට අරගලයට පහරදුන් බවට සැකපිට එක් පුද්ගලයකු අද (15) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි. මොරටුව,...
බන්ධනාගාරගත වී සිටි පිරිසකට නිදහස ලැබෙයි
පුවත්
May 15, 2022
බන්ධනාගාරගත කර සිටි සිරකරුවන් 244 දෙනකුට අද (15) වෙසක් පොහොය නිමිත්තෙන් නිදහස ලබා දුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස්...
1
...
608
609
610
...
1,109
Page 609 of 1,109
Recent articles
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 6, 2026
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 5, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 5, 2026
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok