Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
බන්ධනාගාරගත වී සිටි පිරිසකට නිදහස ලැබෙයි
පුවත්
May 15, 2022
බන්ධනාගාරගත කර සිටි සිරකරුවන් 244 දෙනකුට අද (15) වෙසක් පොහොය නිමිත්තෙන් නිදහස ලබා දුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස්...
බස් ධාවනය ගැටලුවක් වෙයි
පුවත්
May 15, 2022
මේ වනවිට රටපුරා ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නොමැතිවීම හේතුවෙන් අද (15) සහ හෙට (16) දෙදින පෞද්ගලික බස්රථ ධාවනය සීමා කිරීමට සිදුව ඇතැයි පෞද්ගලික බස්රථ හිමියන්ගේ...
අරගලයට පහර දුන් මැරයෝ නිදැල්ලේ, මන්ත්‍රී නිවෙස්වලට හානිකළ අය අත්අඩංගුවේ
පුවත්
May 15, 2022
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද උද්වේගකාරී කතාවක් සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් කරන ලද පෙළඹවීමකින් පසු ගෝඨාගෝ ගමට සහ මයිනාගෝ ගමට...
ගෝඨාගෝ ගම, බුදු තෙමඟුලට සැරසෙයි
පුවත්
May 15, 2022
කොළඹ ගාලුමුවදොර පිටියේ ගෝඨාගෝ ගම අරගල භූමිය වෙසක් සැරසිළිවලින් අලංකාර වෙමින් පවති. අද (15) දිනට යෙදී ඇති වෙසක් පුන් පොහෝ දිනයේ අරගල භූමියට පැමිණෙන සියලු...
මහින්දානන්දගේ කාර්යාලයට පහරදුන් පිරිසක් අධිකරණයට ඉදිරිපත් කරලා
පුවත්
May 15, 2022
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට අයත් කාර්යාලයකට පහර දුන්නා යැයි සැකපිට පුද්ගලයන් හතර දෙනකු ඊයේ (14) රුපියල් ලක්ෂයක පුද්ගලික ශරීර ඇප මත මුදාහැරීමට නාවලපිටිය දිසා...
ඕස්ට්‍රේලියාවේ සුපිරි ක්‍රීඩකයා දිවියෙන් සමුගනී
ක්‍රීඩා
May 15, 2022
ඕස්ට්‍රේලියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෲ සිමන්ස් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ක්වීන්ස්ලන්තයේ ටවුන්ස්විල් ප්‍රදේශයේ දී ඔහු පදවාගෙන ගිය රථය මර්ගයෙන්...
ගෝඨාගෝ ගමට, වැඩක් දෙන්න රනිල්ගේ සූදානම. ඉදිරි සති කිහිපය භයානකයි
පුවත්
May 14, 2022
ගෝඨගෝ ගම අරගලකරුවන් රටේ දේශපාලනයට, පාර්ලිමේන්තුවට සහ පාලන යාන්ත්‍රණයට සම්බන්ධ කරගත යුතු බවත් ඔවුන්ගේ තරුණ හඬට ඉඩක් දිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අද...
rata.lk විද්‍යාත්මක විග්‍රහය නිවැරදියි. ගංඟා පිටාරගලයි
පුවත්
May 14, 2022
ඉදිරි දින කිහිපයේ දී මෙරට නිරිතදිග කොටසේ ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවට ඊයේ (13) rata.lk කරන ලද විද්‍යාත්මක පැහැදිලි කිරීම මේ වනවිට සත්‍යයක් බවට...
දරුවකුට සහ කාන්තාවකට මාරාන්තික තුවාල සිදුකළ පුද්ගලයා හඳුනනවා ද ?
පුවත්
May 14, 2022
ගාලු මුවදොර සාමකාමී අරගලයක යෙදී සිටි පුද්ගලයන්ට එල්ල වූ මැර ප්‍රහාරය අතරතුර කාන්තාවකට සහ කුඩා දරුවකුට අමානුෂික ලෙස පහර දෙමින් මාරාන්තික තුවාල සිදුකළ පුද්ගලයකු...
වෙඩි තබාගෙන සියදිවි නසාගත්තා යැයි කී මන්ත්‍රීට වෙඩි වැදිලා නෑ. පහර දී ඝාතනය කරලා
පුවත්
May 14, 2022
තම අතැති තුවක්කුවකින් වෙඩි තබාගෙන සියදිවි නසාගත්තා යැයි කියූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ සිරුරේ වෙඩි වැදුණු තුවාලයක් නොතිබූ බවත් ඔහු පහර දී ඝාතනය කර...
පහරදුන් මැරයෝ නිදැල්ලේ. පහරදීම් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය පරිපාලකයන්ට එරෙහිව පොලිසි ක්‍රියාත්මක වෙයි
පුවත්
May 14, 2022
කොල්ලුපිටියේ සහ ගාලු මුවදොර සිදුවූ සිද්ධීන්වල දී ඒ පිළිබඳ ප්‍රචාරය දෙමින් වෙනත් පිරිස් එම ස්ථානයන්ට කැඳවූ සමාජ මාධ්‍ය ජාලා පරිපාලකවරුන් 92ක් හඳුනාගෙන ඇතැයි පොලිස්...
ඇමති නිවාස ගිනි තැබූ අය රිමාන්ඩ්. ගෝඨගෝ ගමට පහරදුන් අය නිදැල්ලේ
පුවත්
May 14, 2022
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල සහ ප්‍රාදේශීය සභා නියෝජිත හසන්ත ලක්මාල් පෙරේරා යන අයගේ නිවාස ගිනිතබා දේපළවලට හානිකිරීමේ චෝදනා...
1
...
609
610
611
...
1,109
Page 610 of 1,109
Recent articles
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 6, 2026
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 5, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok