Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඇමති නිවාස ගිනි තැබූ අය රිමාන්ඩ්. ගෝඨගෝ ගමට පහරදුන් අය නිදැල්ලේ
පුවත්
May 14, 2022
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල සහ ප්‍රාදේශීය සභා නියෝජිත හසන්ත ලක්මාල් පෙරේරා යන අයගේ නිවාස ගිනිතබා දේපළවලට හානිකිරීමේ චෝදනා...
ඇඳිරිනීතිය හෙට උදේට අවසන්
පුවත්
May 14, 2022
දැනට රටපුරා ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට උදෑසන 5.00ට ඉවත් කරන බව රජපය පවසයි. නමුත් නැවත ඇඳිරිනීතිය පනවන්නේ ද යන්න එම නිවේදනයේ සඳහන් කර නැත.
නව ඇමතිවරු 04 දෙනෙක් දිවුරුම් දෙති
පුවත්
May 14, 2022
පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්කරනතුරු රටේ අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට බව පවසමින් ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ විසින් නව අමාත්‍යවරු 04 දෙනකු පත්කර ඇත. අද (14) සවස...
“රෝගී රටට සැත්කමක් කරනවා. රාජපක්ෂ ප්‍රතිපත්ති වෙනස් කරනවා” අගමැති BBC සාකච්ඡාවේ දී කියයි
පුවත්
May 14, 2022
රාජපක්ෂ රජයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට තමන් සූදානම් බවත් පළමුව මේ ආර්ථිකයේ දරුණු තත්වය සෙවිය යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ බීබීසී ලෝක සේවය සමඟ සම්මුඛ...
අමාත්‍යාංශ ලේකම් ධූර ගැන අලුත් යෝජනාවක් එයි. විශ්‍රාමිකයන් එපා කියයි
පුවත්
May 14, 2022
අමාත්‍යාංශ ලේකම් ධූර සඳහා පරිපාලන සේවයේ සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පත්කරන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. විශ්‍රාමික නිලධාරීන් අමාත්‍යාංශ...
දරුවන්ට සහ ගොවීන්ට නවසීලන්තයෙන් ආධාර
පුවත්
May 14, 2022
ශ්‍රී ලංකාව වෙත නවසීලන්ත ඩොලර් ලක්ෂ 05ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් මිලියන 113ක් පමණ හදිසි ආධාරයක් ලබාදෙන බව නවසීලන්ත විදේශ අමාත්‍ය නනයියා මහුටා...
හයිලෙවල් පාර අවහිර කරයි
පුවත්
May 14, 2022
කොළඹ අවිස්සාවේල්ල හයිලෙවල් පාර නාවින්න ප්‍රදේශයේ දී අද (14) අවහිර කරමින් ප්‍රදේශවාසීන් විසින් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. ඔවුන් ගෑස් ඉල්ලා උද්ඝෝෂණය කරන බව දැනගන්නට ඇත.
ඉන්ධන පෝළිමක තවත් මරණයක් සිදුවෙයි
පුවත්
May 14, 2022
පෙට්‍රල් ලබා ගැනීමේ අරමුණින් සීදූව, මුතුවාඩිය, කුස්වල ඉන්ධන පිරවුම්හළේ පෝළිමේ රැඳී සිටි අයකු අද (14) මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 69 හැවිරිදි ත්‍රී...
අර්බුදයෙන් මිදීමට, රටවල් රැසක සහයෝගය රනිල්ට ලැබෙන ලකුණු
පුවත්
May 14, 2022
ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර සපයන විදේශ රටවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් විදේශ සංසදයක් පිහිටුවීමට කටයුතු කරන බව අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි. රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවේ දී...
තෙල් කෝච්චියක් පීලි පනී. දුම්රිය ගමනටත් බාධා
පුවත්
May 14, 2022
තෙල් රැගෙන පේරාදෙණිය දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (14) උදෑසන පීලි පැනීම හේතුවෙන් කොළඹ මහනුවර මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනයට බාධා...
නව අමාත්‍ය මණ්ඩලයේ තිදෙනෙක් පත්කිරීම ඉරිදා
පුවත්
May 14, 2022
නව අමාත්‍ය මණ්ඩලයෙන් කිහිප දෙනකු හෙට (15) දිවුරුම් දීමට නියමිතය. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ඇතුළුව සමස්ත කැබිනට් මණ්ඩලය අමාත්‍යවරු 20කට සීමාවන බව ද රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන්...
අරගලයට පහරදුන් අමාත්‍යාංශ ලේකම් සහ රජයේ නිලධාරීන් මෙන්න
පුවත්
May 14, 2022
සාමකාමී අරගලකරුවන්ට පහරදුන් පිරිස අතර රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයකු ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සිටින බවත් ඔවුන්ට එරෙහිව නඩු පවරන බවත් හිටපු ආණ්ඩුකාරවරයකු වූ රජිත් කීර්ති...
1
...
610
611
612
...
1,109
Page 611 of 1,109
Recent articles
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 6, 2026
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok