Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
යුද ප්‍රචාරක යාන්ත්‍රණයේ ලොක්කා, ලක්ෂ්මන් හුළුගල්ල ඕස්ට්‍රේලියාවේ දී මියයයි
පුවත්
May 14, 2022
ඔස්ට්‍රේලියාවේ කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කරමින් සිටි ලක්ෂ්මන් හුළුගල්ල අභාවප්‍රාප්ත වී තිබේ. දියණියන් තිදෙනකුගේ පියකු වූ ඔහු මියයන 66 වැනි වියේ පසු වූයේය. ශ්‍රී ලංකාවේ යුද්ධය...
යල කන්නයට අවශ්‍ය යූරියා ඉන්දියාවෙන් ලැබෙයි
පුවත්
May 14, 2022
යල කන්නයේ වී වගාව සිදුකිරීම සඳහා අවශ්‍යව ඇති යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ලබාදීමට ඉන්දියාව එකඟතාව පළකර ඇත. ඒ පොහොරෙ තොගය ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදුන්...
රටේ සැබෑ තත්වය, රටට කියන්න අගමැතිගේ සූදානම
පුවත්
May 13, 2022
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිිටින අර්බුදයේ සැබෑ තත්වය පිළිබඳ සඳුදා (16) ජනතාවට සත්‍යය හෙළිකිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇතැයි අගමැති කාර්යාල ආරංචිමාර්ග...
අරගලකරුවන්ගේ පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස රනිල් වික්‍රමසිංහ නම් කිරීමට අධිකරණයෙන් එකඟතාවක්
පුවත්
May 13, 2022
මයිනාගෝ ගම අරගලකරුවන්ට අවහිරවන පරිදි වාහන නවතා මාර්ග බාධක යෙදීම, ශබ්ද විකාශන යොදාගනිමින් හිරිහැර කිරීම සම්බන්ධයෙන් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විරෝධතාකරුවන් විසින්...
මහ ගංවතුරක පෙරනිමිති
පුවත්
May 13, 2022
මේ වනවිට දැඩි වර්ෂාපතනය සමඟ මහ ගංවතුරක තර්ජනයක් රටේ නිරිත දිග කොටසේ ඇතිවෙමින් පවතී. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ මෙතෙක් අනතුරු අඟවා නැත. නමුත් එම...
රාජපක්ෂලාගේ ඉරණම : ආර්ථික අර්බුදය හමුවේ, යුද විරුවෝ දුෂ්ඨයන් වූහ.
පුවත්
May 13, 2022
මිලියන 22ක ජනතාවගේ ජීවිත උඩු යටිකුරු කළ ආර්ථික ගැටලුව නිසා ශ්‍රී ලංකාව මේවනවිට දැඩි අර්බුදයක අතරමංව සිටියි. සිවිල් යුද්ධය ජයග්‍රහණය කිරීමේ වීරයන් ලෙස බොහෝ...
ඇඳිරිනීතිය උදේට ඉවත්කර යළි සවසට ක්‍රියාත්මකයි
පුවත්
May 13, 2022
රටපුරා ම ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති ඇඳිරිනීතිය හෙට (14) උදෑසන 6.00ට ඉවත්කරන අතර යළි හෙට සවස 6.00 පනවන බව රජය නිවේදනය කරයි. එලෙස...
රන්ජන් රාමනායකයට නිදහස ඉල්ලීමට එජාපය සූදානම්
පුවත්
May 13, 2022
බන්ධනාගාරගතකර සිටින රංජන් රාමනායක නිදහස් කරගැනීමට සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් පවසයි. එම ඉල්ලීම ඉතාමත් සාධාරණ බවත් ඔහුට වඩා වැරදි...
මහින්ද ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්න යැයි ඉල්ලා පෙත්සමක් ගොනුකරයි
පුවත්
May 13, 2022
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු 07 දෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් කරන්න යැයි ඉල්ලමින් නීතිඥවරයකු කොළඹ කොටුව...
බන්ධනාගාර රැඳවියන් පිරිසක් තවමත් ආගිය අතක් නෑ
පුවත්
May 13, 2022
රට තුළ කලබලකාරී තත්වයක් ඇති වූ පසුගිය 09 වැනි දා අත්අඩංගුවෙන් මිදී පලාගිය සිරකරුවන් 26 දෙනකු මෙතෙක් බාර වී නැතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එම සිරකරුවන්ට...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මියයයි
පුවත්
May 13, 2022
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ශෙයික් කලීෆා බින් සායෙද් අල් නයාන් අභාවප්‍රාප්ත වූ බව එරට ජනාධිපති කටයුතු අමාත්‍යාංශය පවසයි. ශෙයික් කලීෆා අබුඩාබි එමීර් රාජ්‍යයේ පාලකයා...
“මන්ත්‍රී වෙන්දේසිය පටන් අරන්. උඩින් රනිල් – යටින් බැසිල්” – ජවිපෙ කියයි
පුවත්
May 13, 2022
“දැන් මන්ත්‍රී වෙන්දේසිය පටන් අරන් තියෙන්නේ. මේකේ උඩින් රනිල් යටින් බැසිල්. මේවා දේශපාලන විගඩම්, ජනතාවට නව පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ගන්න හැකි ඉක්මණින් අවස්ථාවක් ලබාදිය...
1
...
611
612
613
...
1,109
Page 612 of 1,109
Recent articles
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 6, 2026
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok