Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
ඇමති මණ්ඩල රැස්වීමේ දී 21ට සිදුවූ දේ
පුවත්
May 23, 2022
අමාත්ය මණ්ඩල රැස්වීමට අද (23) සවස ඉදිරිපත් කළ 21 වැනි ව්යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි පිටපත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ට යැවීමට තීරණය කර තිබේ....
“මම ඉල්ලා අස්වුණේ නෑ” – ජගත් අල්විස් කියයි
පුවත්
May 23, 2022
මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් ධූරයෙන් තමන් ඉල්ලා අස්වී ඇතැයි ප්රචාරය වුව ද එලෙස ඉල්ලා අස්වූයේ නැතැයි විශ්රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් පවසයි. නව කැබිනට් අමාත්යවරයකු...
“අම්මයි මායි තනිකරලා ඔයා යන්න ගියා” – ඝාතනයට ලක්වූ මන්ත්රීගේ පුතා තැබූ සටහන
කියවිය යුතුම
May 23, 2022
තාත්ත නැති වෙලා අදට සති දෙකක්. අම්මයි මායි තනිකරලා එයා යන්නම යන්න ගියා. සෑහෙන්න අමාරුවෙන් හිත හදාගෙන මේක ලියන්න හිතුවේ කරුණු කිහියක් නිවැරදි කරන්න ඕන නිසාමයි....
21 වැනි සංශෝධනය අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කරයි
පුවත්
May 23, 2022
පවතින දේශපාලන හා ආර්ථික අර්බුදය සඳහා ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරණ අවශ්ය බැවින් බොහෝ පාර්ශවයන් විසින් අත්යාවශ්ය යැයි කියන ලද 21 වැනි ව්යවස්ථා සංශෝධනය අද (23) සවස...
“මේ නිලධාරීන් සමඟ රට හදන්න බෑ. ගෑස් නැතිවුණේ වැරදි තීරණ නිසා” – චම්පික රණවක
පුවත්
May 23, 2022
මේ නිලධාරින් සමඟ අර්බුදය විසඳීමට නොහැකි යැයි පාර්ලිම්න්තු මන්ත්රී පාඨලී චම්පික රණවක පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද (23) කොළඹ දී මාධ්ය හමුවක් පවත්වමිනි. චම්පික...
“21 ගේන්නේ නැත්නම් ආණ්ඩුවෙන් ඉවත්වෙනවා” – හරීන්
පුවත්
May 23, 2022
ආර්ථික හා දේශපාලනික අර්බුදය විසඳිම සඳහා වගකීම් දැරීමට එකඟවූයේ රට වඩාත් ප්රජාතන්ත්රවාදී දිශානතියකට යොමු කිරීමේ අපේක්ෂාවෙන් බවත්, 21 වැනි ව්යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්...
මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි
පුවත්
May 23, 2022
මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ විශ්රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් අද (23) සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් ගාමිණී සේදර සෙනරත්ට බාර...
තෙල් බෙදාහැරීම නැවැත්වීමට අනුමැතිය ඉල්ලයි
පුවත්
May 23, 2022
ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවීමට අවසර ලබාදෙන ලෙස ඉන්ධන පිරවුම්හල් ගණනාවකින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. ඉන්ධන ලබාගැනීමට පැමිණෙන ජනතාව කලහකාරී ලෙස...
පොලිසියත් එක්ක බෑ. ග්රාම නිලධාරීවරු කියති
පුවත්
May 23, 2022
සුදුසුකම් නොමැතිව දේශපාලන වුවමනාවට පත්කරන ලද පොලිස් ස්ථානාධිපතිවරු ඉවත් කිරීමට පොලිස්පතිවරයා පියවර නොගන්නේ නම්, පොලිසිය සමඟ රාජකාරී කිරීමෙන් ග්රාම නිලධාරීන් ඉවත්න බව ශ්රී ලංකා...
මහජන ආරක්ෂක අමාත්යාංශ ලේකම් CID වෙත එයි
පුවත්
May 23, 2022
මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් විශ්රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් අද (23) ප්රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. පසුගිය මැයි 09 වැනි දා අරලියගහ...
දේශබන්දු ඉවත්කරන්න යැයි, පොලිස්පතිට උපදෙස්
පුවත්
May 23, 2022
බස්නාහිර පළාත් භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම තනතුරෙන් ඉවත්කර වෙනත් රාජකාරියක් සඳහා යොදවන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. පසුගිය මැයි 09...
මන්කිෆොක්ස් රෝගීන්ගේ සමීපතමයින් දින 21ක් හුදකලා කරයි
පුවත්
May 23, 2022
මන්කිෆොක්ස් රෝගියෙකුගේ සමීපතමයින් දින 21ක් හුදකලා විය යුතු බව එක්සත් රාජධානියේ නිකුත් කර ඇති නවතම මාර්ගෝපදේශ වල දැක්වෙයි. එරට සෞඛ්ය ආරක්ෂණ ඒජන්සිය මගින් ලබාදී...
1
...
612
613
614
...
1,125
Page 613 of 1,125
Recent articles
දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!
පුවත්
October 20, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 20, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 19, 2026
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
පුවත්
October 19, 2026
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
පුවත්
October 19, 2026
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok