Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
බොරැල්ලේ දී තරුණියක් පොලිසියට බැනවදී (වීඩියෝ සහිතයි)
පුවත්
May 7, 2022
මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් නතර කර එය පදවාගෙන ආ තැනැත්තාගේ රියදුරු බලපත්‍රය කිසිදු සාධාරණ හේතුවෙක් නැතිව ලබාගත්තා යැයි කියමින් තරුණියක් පොලිස් නිලධාරීන්ට බැන...
විදුලි කප්පාදුව පැය 15ක් දක්වා දීර්ඝ කරයි
පුවත්
May 7, 2022
විදුලි කප්පාදුව පැය 15ක් දක්වා දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි මුදල් අමාත්‍ය අලි සබ්‍රි ඊයේ (06) පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ප්‍රකාශ කර තිබේ. විදේශ...
හදිසි නීතියට ජාත්‍යන්තරයේ දැඩි විරෝධයක්
පුවත්
May 7, 2022
ජනාධිපතිවරයා විසින් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට රටපුරා හදිසි නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක ම තානාපතිවරු සිය කණස්සල්ල පළකර තිබේ.. ඔවුන් පවසන්නේ හදිසි නීතිය...
ඩොලර් නැති රටේ, කැරළි මර්ධන රථ ගෙන්වයි
පුවත්
May 7, 2022
විරෝධතා විසුරුවාහැරීම සඳහා යොදා ගන්නා අති නවීන Water Canon වාහනයක් හම්බන්තොට වරායට පසුගිය බ්‍රහස්පතින්දා නැවකින් ගොඩ බා තිබිණි. රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් දහස් සංඛ්‍යාත...
සියලු වෘත්තීය සමිති පාර්ලිමේන්තුව වැටලීමේ තීරණයක්. ලබන සතිය ජාතික විරෝධතා සතියක්
පුවත්
May 7, 2022
සඳුදා (09) සිට සිකුරාදා දක්වා ජාතික විරෝධා සතියක් ප්‍රකාශයට පත්කිරීමට වෘත්තීය සමිති ඒකාබද්ධ මධ්‍යස්ථානය තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය...
කියුබාවේ හෝටලයක පිපිරීමකින් 22 ක් මරුට
පුවත්
May 7, 2022
කියුබාවේ තරු පන්තියේ හෝටලයක සිදුවූ දැවැන්ත පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 22දෙනකු මියගොස් 60කට වැඩි පිරිසක් රෝහල් ගතකර තිබේ. හවානා හි සරටෝගා හෝටලයේ පිටත නවතා...
යල කන්නයටත්, කාබනික පොහොර ? රසායනික පොහොර ගෙන්වීමට තවමත් සැළසුම්
පුවත්
May 7, 2022
එළඹෙන යල කන්නය සඳහා අවශ්‍ය ඝන සහ දියර කාබනික පොහොර ගොවීන්ට ලබාදීමට කටයතුු කරන බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජනක වක්කුඹුර කීවේය. ඔහු මේ බව...
ලබන මාසයටම ගෑස් නැව් එන්නේ නෑ. ටෙන්ඩර් මගඩියක්
පුවත්
May 7, 2022
ශ්‍රී ලංකාවට ගෑස් සහ තෙල් මිල දී ගැනීමේ දී අනුගමනය කළ යුතු නීතිරීතිවලට පටහැනිව කටයුතු කිරීමෙන් දැවැන්ත මුදල් වංචාවක් සිදුවන බව අනාවරණය වී තිබේ. ගෑස්...
හදිසිනීතය පැනවීම ගැන නීතිඥ සංගමයේ අප්‍රසාදය
පුවත්
May 7, 2022
හදිසි නීතිය පැනවීමට සාධාරණ හේතු ජනාධිපතිවරයා විසින් පැහැදිළි කළ යුතුයැයි පවසමින් නීතිඥ සංගමය හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකර තිබේ. ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ...
“පාර්ලිමේන්තුව කෝලම් මඩුවක්. රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න බෑ” – චම්පික
පුවත්
May 7, 2022
පාර්ලිමේන්තුව දැන් කෝලම් මඩුවක් වෙලා. රටේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න බැරි තත්වයක් උදාවෙලා. ඒ නිසා පාර්ලිමේන්තුව කෙරෙහි තරුණ පරපුරේ තියෙන පිළිකුළ තවත් වැඩිවෙනවා” යැයි විපක්ෂ...
“පොලිසිය අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරනවා” – විනිසුරු සේවා සංගමය
පුවත්
May 7, 2022
කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ නිල නිවස පිහිටා ඇති පරිශ්‍රයට සපයා තිබූ පොලිස් ආරක්ෂාව නොදන්වා ඉවත්කිරීම සම්බන්ධනෙය් විනිසුරු සේවා සංගමය සිය අප්‍රසාදය සහ විරෝධය පොලිස්පතිවරයා...
53 හර්තාලය ඇරඹූ කරන්දෙණියේ මිනිසුන් සොයාගිය ගමනක්. කාලය මැවු වෙනස
පුවත්
May 6, 2022
පොලිසිය විසින් වෙඩි තබා 09 දෙනකු ඝාතනය කර 75 දෙනකුට තුවාල සිදුකරනු ලැබූ 1953 හර්තාලයෙන් පසු දීප ව්‍යාප්ත හර්තාලයක් ක්‍රියාත්මක වූයේ අද 2022 මැයි...
1
...
624
625
626
...
1,109
Page 625 of 1,109
Recent articles
ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
පුවත්
August 7, 2026
කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 7, 2026
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok