Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
රාජ්ය ත්රස්තවාදයට එරෙහිව ගාලු මුවදොරින් පා ගමනක් ඇරඹේ
පුවත්
May 15, 2022
කොළඹ ගාලු මුවදොර ගෝඨාගෝ ගම ආසන්නයෙන් මේ මොහොතේ පා ගමනක් ආරම්භ වී තිබේ. එය කොල්ලු පිටිය දෙසට ගමන් කරමින් තිබෙන අතර පසුගිය මැයි 09...
පරිත්යාගශීලීන්ගෙන් ඉල්ලාගෙන, රෝගීන් රකින සෞඛ්ය අමාත්යාංශය. ඖෂධ සහ උපකරණ නෑ
පුවත්
May 15, 2022
හෘද රෝගීන්ට අවශ්ය ඖෂධ, සැත්කම් සඳහා අත්යාවශ්ය ශල්ය උපකරණ ඇතුළු අත්යාවශ්ය ඖෂධ සහ උපකරණ හිගයක් පවතින බව සෞඛ්ය අමාත්යාංශය සඳහන් කරයි. සෞඛ්ය ක්ෂේත්රයේ පවතින ගැටලු...
අරගලයට පහරදුන් එක් අයෙක් අත්අඩංගුවට
පුවත්
May 15, 2022
අරලියගහ මන්දිරය ඉදිරිපිට අරගලයට පහරදුන් බවට සැකපිට එක් පුද්ගලයකු අද (15) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි. මොරටුව,...
බන්ධනාගාරගත වී සිටි පිරිසකට නිදහස ලැබෙයි
පුවත්
May 15, 2022
බන්ධනාගාරගත කර සිටි සිරකරුවන් 244 දෙනකුට අද (15) වෙසක් පොහොය නිමිත්තෙන් නිදහස ලබා දුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්ය ප්රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස්...
බස් ධාවනය ගැටලුවක් වෙයි
පුවත්
May 15, 2022
මේ වනවිට රටපුරා ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නොමැතිවීම හේතුවෙන් අද (15) සහ හෙට (16) දෙදින පෞද්ගලික බස්රථ ධාවනය සීමා කිරීමට සිදුව ඇතැයි පෞද්ගලික බස්රථ හිමියන්ගේ...
අරගලයට පහර දුන් මැරයෝ නිදැල්ලේ, මන්ත්රී නිවෙස්වලට හානිකළ අය අත්අඩංගුවේ
පුවත්
May 15, 2022
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද උද්වේගකාරී කතාවක් සහ හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු විසින් කරන ලද පෙළඹවීමකින් පසු ගෝඨාගෝ ගමට සහ මයිනාගෝ ගමට...
ගෝඨාගෝ ගම, බුදු තෙමඟුලට සැරසෙයි
පුවත්
May 15, 2022
කොළඹ ගාලුමුවදොර පිටියේ ගෝඨාගෝ ගම අරගල භූමිය වෙසක් සැරසිළිවලින් අලංකාර වෙමින් පවති. අද (15) දිනට යෙදී ඇති වෙසක් පුන් පොහෝ දිනයේ අරගල භූමියට පැමිණෙන සියලු...
මහින්දානන්දගේ කාර්යාලයට පහරදුන් පිරිසක් අධිකරණයට ඉදිරිපත් කරලා
පුවත්
May 15, 2022
හිටපු අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේට අයත් කාර්යාලයකට පහර දුන්නා යැයි සැකපිට පුද්ගලයන් හතර දෙනකු ඊයේ (14) රුපියල් ලක්ෂයක පුද්ගලික ශරීර ඇප මත මුදාහැරීමට නාවලපිටිය දිසා...
ඕස්ට්රේලියාවේ සුපිරි ක්රීඩකයා දිවියෙන් සමුගනී
ක්රීඩා
May 15, 2022
ඕස්ට්රේලියාවේ ජාතික ක්රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්රීඩක ඇන්ඩෲ සිමන්ස් මියගොස් ඇතැයි එරට මාධ්ය වාර්තා කරයි. ක්වීන්ස්ලන්තයේ ටවුන්ස්විල් ප්රදේශයේ දී ඔහු පදවාගෙන ගිය රථය මර්ගයෙන්...
ගෝඨාගෝ ගමට, වැඩක් දෙන්න රනිල්ගේ සූදානම. ඉදිරි සති කිහිපය භයානකයි
පුවත්
May 14, 2022
ගෝඨගෝ ගම අරගලකරුවන් රටේ දේශපාලනයට, පාර්ලිමේන්තුවට සහ පාලන යාන්ත්රණයට සම්බන්ධ කරගත යුතු බවත් ඔවුන්ගේ තරුණ හඬට ඉඩක් දිය යුතු බවත් රනිල් වික්රමසිංහ අග්රාමාත්යවරයා අද...
rata.lk විද්යාත්මක විග්රහය නිවැරදියි. ගංඟා පිටාරගලයි
පුවත්
May 14, 2022
ඉදිරි දින කිහිපයේ දී මෙරට නිරිතදිග කොටසේ ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවට ඊයේ (13) rata.lk කරන ලද විද්යාත්මක පැහැදිලි කිරීම මේ වනවිට සත්යයක් බවට...
දරුවකුට සහ කාන්තාවකට මාරාන්තික තුවාල සිදුකළ පුද්ගලයා හඳුනනවා ද ?
පුවත්
May 14, 2022
ගාලු මුවදොර සාමකාමී අරගලයක යෙදී සිටි පුද්ගලයන්ට එල්ල වූ මැර ප්රහාරය අතරතුර කාන්තාවකට සහ කුඩා දරුවකුට අමානුෂික ලෙස පහර දෙමින් මාරාන්තික තුවාල සිදුකළ පුද්ගලයකු...
1
...
625
626
627
...
1,125
Page 626 of 1,125
Recent articles
දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!
පුවත්
October 20, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 20, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 19, 2026
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
පුවත්
October 19, 2026
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
පුවත්
October 19, 2026
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok