Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
මුල්ලේරියාවේ පොලිස් වෙඩි තැබීමකින් අයෙකුට තුවාලයි
පුවත්
May 10, 2022
මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජීප් රථයට අද (10) සවස පහර දී ගිනි තැබීමට තැත්කළ පිරිසක් පළවාහැරීමට වෙඩි තැබීමට සිදුවූ බවත් එහි දී එක් පුද්ගලයකු තුවාල...
“දකුණේ ආණ්ඩුකාරවරයා ආගිය අතක් නෑ. කාර්ය මණ්ඩලයෙත් කවුරුත් නෑ” අණබෙර වයා කියති (වීඩියෝ සහිතයි)
පුවත්
May 10, 2022
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ අතුරුදන් වී ඇතැයි ද දුරකථනයට හෝ ඇමතුමක් ගත නොහැකියැයි ද ඔහුට ලිපියක් භාරදීමට ගිය දකුණේ පුරවැසියන් දෙදෙනකු චෝදනා කරති....
මීගමුව නගරයේ කලබලකාරී තත්වයක්. ජාතිවාදයට බැර කිරීමේ තැතක්
පුවත්
May 10, 2022
මීගමුව නගරයේ කලබලකාරී තත්වයක් අද (10) මේ වනවිට ඇති වී තිබෙන බව එහි සිටින අප වාර්තාකරුවෝ කියති. ඊයේ දිනයේ එම ප්රදේශයේ හෝටලයකට ගිනි තැබීමේ සිද්ධියකට...
වෙඩි තැබීමේ අවසරය ත්රිවිධ හමුදාවට දෙයි
පුවත්
May 10, 2022
මහජන දේපළ කොල්ලකන හෝ හානිකරන පුද්ගලයන්ටත්, පුද්ගල හානි සිදුකරන ඔනෑම තැනැත්තෙකුට වෙඩි තබන ලෙස ආරක්ෂක අමාත්යාංශය විසින් ත්රිවිධ හමුදාවට නියෝග කර තිබේ.
රත්ගම වෙඩි තැබීමක්. කිහිප දෙනෙකුට තුවාල (වීඩියෝ දර්ශන සහිතයි)
පුවත්
May 10, 2022
රත්ගම නිවසක වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය පවසයි. දේශපාලනයට සම්බන්ධ පුද්ගලයකුගේ නිවස අසළට උද්ඝෝෂකයන් පිරිසක් ගිය අවස්ථාවක දී මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි වාර්තා වෙයි....
තංගල්ලේ ඩී.ඒ.රාජපක්ෂ පිළිරුව පෙරළා දමයි (වීඩියෝ දර්ශන සහිතයි)
පුවත්
May 10, 2022
තංගල්ල නගරයේ ස්ථාපිත කර තිබූ දිවංගත පාර්ලිමේන්තු මන්ත්රී ඩී.ඒ.රාජපක්ෂගේ පිළිරුව අද (10) සවස විරෝධතා කරුවන් පිරිසක් විසින් පෙරළා බිම දැමීය. ඩී.ඒ. රාජපක්ෂ යනු චමල් රාජපක්ෂ,...
පිරිසක් රටින් පලායාමේ තැතක. ආගමන විගමන නිලධාරීන් රාජකාරී නැවැත්වීමේ අවදානමක්
පුවත්
May 10, 2022
ඇතැම් කණ්ඩායම් රටින් පලා යාම පිළිබඳ දැඩි සංවාදයක් ඇති වී තිබෙන මොහොතක තම රාජකාරීවටල බලපෑම් එල්ල වෙමින් තිබෙන බව ශ්රී ලංකා ආගමන හා විගමන...
“අපි රටින් පලා යන්නේ නැහැ” නාමල් රාජපක්ෂ කියයි
පුවත්
May 10, 2022
“අපි රටින් පලා යන්නේ නැහැ. මගේ තාත්තා මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීධූරයෙන් ඉවත්වෙන්නෙත් නෑ. ඒ වගේම මීළඟ අගමැතිවරයා තෝරා ගැනීමේ දී ක්රියාකාරී භූමිකාවක් ඉටු කිරීටම...
පුද්ගලික යානා කිහිපයක් පිටත්වීමට සූදානමින්
පුවත්
May 10, 2022
කටුනායක සහ රත්මලාන ගුවන්තොටුපොළවල පුද්ගලික ගුවන් යානා කිහිපයක් ඕනෑම මොහොතක දිගු පියාසැරියකට සූදානමින් ඇතැයි වාර්තා වේ. නයිජීරියාවෙන් මෙරටට පැමිණි BSC 4024 නමැති යානය මේ වනවිට...
දේශබන්දු තෙන්නකෝන්ට පහර දෙයි (වීඩියෝ දර්ශන)
පුවත්
May 10, 2022
බස්නාහිර පළාත් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට කිසියිම් පිරිසක් අද (10) දහවල් පහරදී ඇතැයි වාර්තා වේ. ඔහු බේරේ වැව අසළින් සිවිල් ඇඳුමින් සැරසී රථයකින්...
ගාලු මුවදොර බාධක ඉවත්කරන්න යැයි පොලිසිය කළ ඉල්ලීම අධිකරණයෙන් කල් දමයි
පුවත්
May 10, 2022
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ප්රවේශවන මාර්ගවල ඇති බාධක ඉවත්කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිසිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සළකාබැලීම ලබන 12 වැනි දා...
ගාල්ල නගරයේ උද්ඝෝෂණ
පුවත්
May 10, 2022
ප්රචණ්ත්වය වහා නවතා දමන ලෙසත්, හදිසි නීතිය හකුළාගන්නා ලෙසත් ඉල්ලමින් ගාල්ල නගරයේ අද (10) උද්ඝෝෂණ පැවැත්විණි. සිවිල් සංවිධාන රැසක් සහ වෘත්තීය සමිති කිහිපයක් ම...
1
...
632
633
634
...
1,125
Page 633 of 1,125
Recent articles
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
ෆෝට්රස් රිසෝට් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 21, 2026
දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!
පුවත්
October 20, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 20, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 19, 2026
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
පුවත්
October 19, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok