Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
ජනාධිති සහ රනිල් අතර පැය 03ක සාකච්ඡාවක්
පුවත්
May 11, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනයකට අනුව අද (11) රාත්රී හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාට හමුවීමට ගොස් තිබේ. මේ විශේෂ හදිසි හමුව පවත්වා...
ගාල්ලේ ආරක්ෂාව දැඩි කරයි. කළහකාරීන් දැනටමත් හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි
පුවත්
May 11, 2022
ගාල්ල දිස්ත්රික්කයේ පසුගිය දින දෙකතුළ ඇති වූ කලහකාරී තත්වයන් හේතුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස්කළ බව දිස්ත්රික් ලේකම් ශාන්ත වීරසිංහ පවසයි. ඔහු මේ බව කියා සිටියේ...
ජනාධිපති ජාතිය ඇමතීමට සූදානම්
පුවත්
May 11, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (11) රාත්රී 9.00ට ජාතිය අමතා විශේෂ ප්රකාශයක් සිදුකරන බව දැනුම් දී තිබේ. මෙම ප්රකාශය සියලු මාධ්ය ආයතන රාත්රී 9.00ට විකාශය...
තත්වය භයානකයි, ශ්රී ලංකාවට යන්න එපා යැයි රටවල් රැසක් සිය වැසියන්ට කියයි
පුවත්
May 11, 2022
ශ්රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ලෝකයේ රටවල් රැසක් සිය වැසියන්ට දැනුම් දී තිබේ. මේ අනුව ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් කඩා වැටීමේ දැඩි අවදානමක්...
කොළඹ නගරයේ, සන්නද්ධ හමුදා (වීඩියෝ සහිතයි)
පුවත්
May 11, 2022
හදිසි නීතිය සහ ඇදිරිනීතිය දිවයින පුරාම ක්රියාත්මක වෙමින් පවතින මේ මොහොතේ කොළඹ නගරයේ ස්ථාන රැසක හමුදා නිලධාරීන් යොදවා ඇති අයුරු දක්නට ලැබෙයි. ඇතැම් ස්ථානවල දී...
ඇවන්ගාඩ් ප්රධාන කාර්යාලයට පහර දීලා
පුවත්
May 11, 2022
ඇවන්ගාඩ් ආයතනයේ ප්රධාන කාර්යාලයට ප්රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය පවසයි. කෝට්ටේ ප්රදේශයේ පිහිටි මෙම කාර්යාලයට ඊයේ (10) රාත්රී කිසියම් පිරිසක් විසින් ගල්මුල් ප්රහාරයක් එල්ලකර තිබේ. නිශ්ශංක...
මහින්ද ඉන්න තැන, සිදුවන දේ ගැන ආරක්ෂක අමාත්යාංශයෙන් නිවේදනයක්
පුවත්
May 11, 2022
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ආරක්ෂක හේතූන් මත ත්රිකුණාමලයේ නාවික තටාංගනයට රැගෙන ගිය බව ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් කමල් ගුණරත්න පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ රටේ කලබලකාරී වාතාවරණය...
ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ශ්රී ලංකාව ගැන ප්රකාශයක්
පුවත්
May 11, 2022
ශ්රී ලංකාව සමඟ ඇති සාකච්ඡා සැළසුම් කළ පරිදි ම සිදුකරන බව ජාත්යන්තර මූල්ය අරමුදල ඊයේ (10) නිවේදනය කර තිබේ. ශ්රී ලංකාවේ වත්මන් තත්වය පිළිබඳ ජාත්යන්තර...
දකුණේ හිටපු පළාත් මන්ත්රී ෂම්මුගේ නිවසටත් ගිනි
පුවත්
May 10, 2022
දකුණු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්රී ආරියවංශ ෂම්මුගේ රත්ගම පිිහිටි නිවසට ද ගිනි තබා ඇතැයි වාර්තාවේ. අද (10) සවස රත්ගම ප්රාදේශීය සභා මන්ත්රී...
ඇඳිරිනීතිය තවත් දීර්ඝ කරයි
පුවත්
May 10, 2022
දැනට දිවයින පුරා පනවා ඇති ඇඳිරිනීතිය බ්රහස්පතින්දා (12) උදෑසන 7.00 දක්වා දීර්ඝ කර තිබේ.
හිටපු ඇමති මොහාන්ගේ රත්ගම නිවසත් විනාශයි
පුවත්
May 10, 2022
හිටපු අමාත්ය ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මොහාන් පී. ද සිල්වා ට අයත් රත්ගම පිහිටි නිවස ගිනිගෙන විනාශ වන බව අවට ගම්වැසියෝ කියති. කිසියම් පිරිසක් විසින්...
රත්ගම රත්වෙයි. ප්රාදේශීය සභාවේ සභාපති දිවි බේරාගෙන පැන දුවයි
පුවත්
May 10, 2022
රත්ගම සභාපති ටී. නිමල්ගේ නිවස දෙසින් එල්ල කෙරුණු වෙඩි තැබීමකින් තරුණයන් 06 දෙනකු තුවාල ලබා ඇති අතර එක් අයකුගේ පපුවට වෙඩි වැදී ඇතැයි ද...
1
...
631
632
633
...
1,125
Page 632 of 1,125
Recent articles
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
ෆෝට්රස් රිසෝට් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 21, 2026
දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!
පුවත්
October 20, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 20, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 19, 2026
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
පුවත්
October 19, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok