spot_img
spot_img

පුවත්

රඹුක්කන වෙඩි තැබීමට අණදුන් පොලිස් ලොක්කා අත්අඩංගුවට ගනී

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට අණ දුන්නා යැයි සැකපිට කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (28) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි...

ලිට්‍රෝ ගෑස් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි. විකල්ප හොයාගන්න වෙයි

ආර්ථික අර්බුදය අවසන්වනතුරු ලිට්‍රෝ ගෑස් සපයනු ලබන්නේ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා සහ නගරවලට පමණක් යැයි ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. මෙරට දෛනික ගෑස් අවශ්‍යතාව සිලින්ඩර 60,000ත් 80,000ත්...

සර්වපාක්ෂික ආණ්ඩුවකට, කොන්දේසි යටතේ සාකච්ඡා කිරීමට සූදානම්

රටේ ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡාවකට එන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද ආරාධනය කොන්දේසි කිහිපයක්...

සහල් මිල සිතාගත නොහැකි තරම් ඉහළ යයි. රටේ වී නෑ

“මේ වනවිට ගොවීන් අතෙත් වී නෑ. මෝල් හිමියන් සතුවත් වී නැහැ. රටේ ම වී නැහැ. හාල් මිල හිතන්න බැරි තරම් ඉහළ යාවි” යැයි රුහුණ...

පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිට තාමත් නියෝග නෑ

රඹුක්කන වෙඩි තැබීම සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත් වසන්තා නවරත්න විසින් විවෘත අධිකරණයේ දී, වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස කරන ලද නියෝගය තවමත්...

“කපුටු කාක් කාක් කාක්” කියූ විදෙස් කත (වීඩියෝ)

ගාලු මුවදොර පිටියේ ගෝඨාගෝ ගම අරගල භූමියට පැමිණි විදේශීය යුවලක් අරගලකරුවන් සමඟ එක්ව උද්ඝෝෂණයේ යෙදුණු අතර එත විදෙස් තරුණිය මයික්‍රෆෝනය ගෙන "කපුටු කාක් කාක්"...

භූමිතෙල් පෝළිමක සිටි අයෙක් මරුට

කළුතර උතුර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළකට පැමිණ භූමිතෙල් මිල දී ගැනීමේ බලාපොරොත්තුවෙන් එහි පෝළිමක රැඳී සිටි පුද්ගලයකු අද (28) සවස මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස්...

දකුණේ රාජ්‍ය නිලධාරීන් දඩයම් කරන ආණ්ඩුකාරවරයා, මාධ්‍යයට ලිපියක් එවයි

(සජීව විජේවීර විසිනි) “රටේ නීතිය නොදත් දකුණේ ආණ්ඩුකාරයා, නිලධාරින් දඩයමේ” යනුවෙන් අප rata.lk  වෙබ් අඩවියේ ඊයේ (27) පළකරන ලද පුවත සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා විසින් පැහැදිලි කිරීමක්...

වැඩ වර්ජකයෝ, ගාලු නගරයේ උද්ඝෝෂණ කරති

වැඩ වර්ජනයේ නිරත රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පුද්ගලික ආයතනවල සේවයේ නිරත වෘත්තිකයෝ රැසක් අද (28) දහවල් රජයට එරෙහි විරෝධතා සඳහා ගාල්ල නගරයට පැමිණිය. මේ අතර...

තුන්වැනි ලෝක යුද්ධයක් අත ළඟ ? බටහිර රටවලට පහරදීමේ පුටින්ගේ සූදානම

යුක්රේනයට සහය දෙන ඕනෑම රටකට ක්ෂනික ප්‍රහාරයක් එල්ල කිරීමට පසුබට නොවන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ. ශාන්ත පීටර්ස්බර්ග් නුවර දී රුසියන් ජනාධිපතිවරයා...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනාධිපතිට කොන්දෙසි දමයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා කිරීමට තමන් පැමිණෙන්නේ තම පක්ෂයේ එකඟතාවක් නොමැතිව ශාන්ත බණ්ඩාර සහ සුරේන් රාඝවන් දෙදෙනාට ලබා දී ඇති ඇමතිධූර දෙකෙන්...

අනූෂා සොනාලි දිවිගමනින් සමුගනී

සරාගී චරිත කිහිපයකට ම රංගනයෙන් දායක වූ ජනප්‍රිිය නිලි අනූෂා සොනාලි අද (28) උදෑසන කළුබෝවිල රෝහලේ දී මියගියාය. මියයන විට 49 වැනි වියේ පසු වූ...

Recent articles

error: Content is protected !!