spot_img
spot_img

පුවත්

කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අතරමඟ නවතා දමයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සියලු දර්ශකයන් අසාමාන්‍ය ලෙස පහළ 5%ට වඩා වැඩි ප්‍රතිශතයකින් පහළ වැටීම හේතුවෙන් අවස්ථා දෙකක දී කොළඹ කොටස් වෙළෙඳ පොළ...

ගිනි තැබූ හමුුදා බසය රැගෙන ගිය පුද්ගලයාගේ පාපොච්ඡාරණය මෙන්න

මිරිහානේ දී ඊයේ (31) රාත්‍රී ගිනිගෙන විනාශ වූ යුද හමුදා බස් රථය සහ තවත් බස් රථයක් වෙනත් තැනක නවතා තිබිය දී එය පණ ගන්වා...

“Gota go Home” ගාල්ලේ නීතිඥවරු උද්ඝෝෂණයේ

රටේ උද්ගත වී ඇති තත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් විරෝධය පළකරමින් ගාල්ලේ නීතිඥවරු අද (01) දහවල් උද්ඝෝෂණයක නිරතවූහ. මෙම නිහඬ උද්ඝෝෂණය ගාල්ල කොටුව උසාවි සංකීර්ණය අසළ...

ගාල්ලේ ධීවරයෝ පාරට බසිති. පොලිසිය සමඟ ගැටුමක් යන්තමින් නවතී

ඩීසල් නොමැති වීම, ගෑස් මිල ඉහල දැමීම සහ අයිස් මිල ඉහල යෑම ඇතුළු ධීවරයන්ට බලපා ඇති ගැටලු වලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කරමින්...

සිමෙන්ති මිල යළි වැඩිවෙයි

සිමෙන්ති මිල අද සිට යළි වැඩිකර තිබේ. කිලෝ ග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක් රුපියල් 500.00 කින් ඉහළ දමා ඇත. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල...

පොලිසිය මාධ්‍යවේදියකුට පහරදීලා රඳවාගෙන (වීඩියෝ සහිතයි)

මිරිහානේ දී මාධ්‍යවේදියකුට අද (01) පොලිසිය විසින් පහර දී ඇතැයි මාධ්‍යවේදීහු චෝදනා කරති. දෙරණ සහ හිරු නාලිකා සඳහා සේවය කරන ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස කොළඹ...

පැය 15ක විදුලි කප්පාදුවක් ? ඉන්ධන බලාගාර සියල්ල අක්‍රියයි

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියළුම ඩීසල් සහ දැවිතෙල් විදුලි බලාගාර ඇණහිට ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි. ඊයේ සවස සිට කැලණිතිස්ස විදුලි...

ජනාධිපති මාධ්‍ය අංශයේ යැයි කියාගන්නා පිරිසක් මිරිහානේ දී මාධ්‍යවේදීන්ට බාධා කරති (වීඩියෝ සහිතයි)

ජනාධිපති මාධ්‍ය අංශෙය් යැයි කියාගන්නා පිරිසක් අද (01) උදෑසන මිරිහානේ දී මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් එල්ලකළ බව එහි ගිය මාධ්‍යවේදීහු පවසති. ඔවුන් ඇතැම් මාධ්‍යවේදීන්ගේ...

මිරිහානේ විරෝධතාවයේ 45 දෙනකු අත්අඩංගුවට

මිරිහා‍නේ දී ඊයේ (31) රාත්‍රී පැවැති විරෝධතාවය අතරතුර බස් රථයකට හා වාහනවලට හානිකළ බවට චෝදනා කරමින් කාන්තාවක් ඇතුළු 45 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස්...

බසයක් ගිනි තැබීමේ සිද්ධිය ගැන බරපතල සැකයක්

මිරිහානේ දී ඊයේ (31) රාත්‍රී පැවැති උද්ඝෝෂණයේ දී ආරක්ෂක අංශ සතු බස් රථයකට ගිනි තැබුවේ උද්ඝෝෂණයේ යෙදී සිටි ජනතාව නොවන බවටත්, එය වෙනත් සංවිධානාත්මක...

මිරිහානේ විරෝධතාව දිගටම, ආරක්ෂක අංශයේ බසයකටත් ගිනි තබති

මිරිහානේ විරෝධතාකරුවන් පළවාහැරීමට පොලිසිය ගත් උත්සාහය මේ වනවිට ව්‍යර්ථ වී ඇති අතර විරෝධතා කරුවන් ආරක්ෂක අංශවලට අයත් බස් රථයක් එම ස්ථානයේ දී ම ගිනි...

මිරිහානේ උද්ඝෝෂකයන් හා පොලිසිය අතර ගැටුම්

මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවස අසළ උද්ඝෝෂණයේ නිරතවූ පිරිස් විසුරුවා හැරීම සඳහා පොලිසිය කටයුතු කිරීමත් සමඟ එම ස්ථානයේ ගැටුමක් හටගෙන තිබේ. පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල...

Recent articles

error: Content is protected !!