spot_img
spot_img

පුවත්

බස් – ටිපර් අනතුරකින් 26ක් රෝහලට

ත්‍රිකුණාමලය, මඩකලපුව මාර්ගයේ දී ටිපර් රථයක් සහ මගී ප්‍රවාහන බස් රථයක් ගැටීමෙන් පුද්ගලයන් 26 දෙනකු මේ වනවිට රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. ඔවන් වැඩි දෙනකුගේ...

බස්නාහිර හිටපු විපක්ෂ නායක, කොරෝනා ආසාදිතව මියයයි

හිටපු පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය අභාවප්‍රාප්ත වූයේය. කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මියයනවිට 60 වැනි වියේ...

අද මහ වැසි ඇතිවන හැටි දැනගන්න

ශ්‍රී ලංකාවට ගිනිකොණ දිග මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හටගෙන ඇති බැවින් රට පුරාම වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බව ජාත්‍යන්තර කාලගුණ විද්‍යා වාර්තා...

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණේ

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණියහ. ශ්‍රී ලංකාව සමග ඕවර් 50  සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියක  සහභාගී වීම සදහා සිම්බාබ්වේ කණ්ඩායම මෙරටට පැමිණ...

ඉන්දියාවට ණය වී, ජීප් 750ක් සහ බස් 500ක් ගෙන්වන්න යයි

ශ්‍රී ලංකාව ණය බරින් මිරිකී ණය ගෙවාගත නොහැකිව සිටිය දී ඉන්දියාවෙන් ඩොලර් මිලින 500ක තවත් ‍ණයක් ගෙන ඒ මුදල් යොදවා ඉන්දියාවෙන් ම ජීප් 750ක්...

“පාස්කු ප්‍රහාරය ඡන්ද සැළැස්මක් විය හැකියි” – කාදිනල් කියයි

ඡන්දය ගැනීම සඳහා පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවීමට ඉඩ හැරියේ ද යන්න පිළිබඳ සැක සහිත බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසයි. කාදිනල්වරයා මේ බව කියා ඇත්තේ...

කිඹුලා ගෝල්ෆේස් ඇවිත්

ගාලු මුවදොර වෙරළ තීරයේ අද (09) කිඹුලකු සිටින ආකාරය බොහෝ දෙනකු විසින් දැක තිබිණි. රත්මලාන සුනාමි නිවාස සංකීර්ණයක පදිංචි 58 හැවිරිදි පුද්ගලයකු පසුගිය 03 වැනි...

පොලිස් විශේෂ කාර්ය බලකායට මුල්වරට සහකාර පොලිස් අධිකාරිනියක් පත්වෙයි

පොලිස් විශේෂ කාර්ය බලකායේ මුල්ම කාන්තා සහකාර පොලිස් අධිකාරිනිය ලෙස එන්.ටී.එන්.කුමාරි උසස්වීම් ලැබුවාය. පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මේ බව...

ඩොලර් නැතිව විදුලියත් නැතිවේ. විදුලිය කපන්න අවසරය ලැබෙයි

ඩොලර් නොමැතිවීම හේතුවෙන් ඩීසල් මිල දී ගැනීමට නොහැකි වීම, ගල් අඟුරු ආනයනයට නොහැකිවීම මෙන්ම ජල විදුලි නිෂ්පාදනයට ගැටලු මතුවීම යන හේතූන් නිසා දිනකට පැය...

වරාය නගරයේ ඉදිකිරීම් දෙකක් විවෘත කරයි

කොළඹ වරාය නගයේ ඉදිකර ඇති සැහැල්ලු යාත්‍රා අංගනය සහ ඇවිදින මංතිරුව අද (09) චීන විදේශ අමාත්‍ය වැන්ග් යි ගේ සහභාගීත්වය ඇතිව ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂ,...

සුපිරි වෙළඳ සැළකින් භාණ්ඩ සොරාගත් අයෙක් ගෙල කපාගෙන මිය ගිහින්

මහබාගේ පිහිටි සුපිරි වෙළෙඳ සැළකින් කුඩා දරුවන්ගේ සුවඳ විලවුන් කිහිපයක් රැගෙන මුදල් නොගෙවා ගිය පුද්ගලයකු අල්ලා ගැනීමට යාමේ දී ඔහු තම අත තිබූ පිහියකින්...

නොරොච්චෝලෙත් වහන්න වෙයි ? ගල් අඟුරු සපයන්න කිසිවෙක් නෑ

ඩොලර් නොමැතිවීම හේතුවෙන් නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුත නතරවීමේ විශාල අවදානමක් හටගෙන ඇත. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩු  පවසන්නේ ගල් අඟුරු මිල දී...

Recent articles

error: Content is protected !!