Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
වඩාත් මාරාන්තික නව කොරෝනා වයිරසයක් සොයාගනී. මරණ අනුපාතය 35%ක් ?
පුවත්
January 29, 2022
අතිශය දරුණු මාරාන්තික නව කොරෝනා ප්‍රභේදයක් හමුවී ඇතැයි චීනයේ වූහාන් හි විද්‍යාඥයන් පිරිසක් පවසයි. මෙය NeoCov ලෙස නම්කර තිබේ. මෙතෙක් හමුවූ සියලු කොරෝනා ප්‍රභේදවලට වඩා...
කතානායක රෝහල්ගත කරයි
පුවත්
January 29, 2022
කොරෝනා ආසාදනය වී නිල නිවසේ නිරෝධායනයට යොමුකර සිටි කතානායක මහින්ද යාපා අබේවර්ධන කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි. ඔහුට කොරෝනා රෝග ලක්ෂණ...
අධිවේගී මාර්ගයේ අනතුරින් දෙදෙනකු මරුට
පුවත්
January 29, 2022
අධිවේගී මාර්ගයේ පිටත වටරවුම් පාරේ කඩවත සහ කඩුවෙළ අතර මාර්ගයේ නවතා තිබූ ලොරියක පිටුපසින් පැමිණි තවත් ලොරියක් අද (29) අලුයම 3.30ට පමණ ගැටීමෙන් දෙදෙනකු...
එජාපය සතුව තිබූ නගර සභාවක බලය පොදුජන පෙරමුණට හිමිවෙයි
පුවත්
January 29, 2022
එක්සත් ජාතික පක්ෂයේ පාලනය යටතේ තිබූ බලංගොඩ නගර සභාවේ පාලනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවිය. එහි සභාපති චාමික ජයමිණි විමලසේන විසින් 2022 වර්ෂය සඳහා ඉදිරිපත්...
සම්මානනීය චිත්‍රපට අධ්යක්ෂ විමුක්ති ජයසුන්දර, ඉහළම ජාත්‍යන්තර සිනමා උළෙලක ජූරියට පත්වේ
කලා
January 29, 2022
ලෝකයේ ප්‍රධානතම සිනමා උළෙලක් වන බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙලේ නිල ජූරියකට මෙරට ප්‍රකට ජාත්‍යන්තර සම්මාන ලාභී සිනමා අධ්යක්ෂ විමුක්ති ජයසුන්දර පත්ව සිටියි. “විශේෂීකරණය නොවූ තරඟකාරී...
ධම්මික පැණියත්, එන්නත් මාත්‍රා තුනත් ගත් කතානායකට කොරෝනා
පුවත්
January 29, 2022
ධම්මික පැණිය ප්‍රසිද්ධියේ පානය කරමින් එය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ උත්සාහයක නිරත වූ කතානයක මහින්ද යාපා අබේවර්ධන කොරෝනා ආසාදිත අයකු බව සෞඛ්‍ය අංශ තහවුරු...
පානදුර සුමංගල විදුහල්පති අත්අඩංගුවට
පුවත්
January 28, 2022
පානදුර සුමංගල විද්‍යාලයේ විදුහල්පතිවරයා අල්ලස් හා දූෂණ කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පළමු ශ්‍රේණිය සදහා දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) උදව් ගන්නා බව, බැසිල් ජාත්‍යන්තර මාධ්‍යයට කියයි
පුවත්
January 28, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට කටයුතු නොකරන බව මෙතෙක් පැවසූ රජයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම සඳහා සාකච්ඡා...
දකුණේ කොරෝනා රැල්ල දරුණු වෙයි. රෝගීන් වාර්තාවීම කිහිප ගුණයකින් වැඩි වෙලා
පුවත්
January 28, 2022
දකුණු පළාතෙන් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට වේගයෙන් ඉහළ යමින් තිබේ. ජනවාරි 10 වැනි දා සිට 18 වැනි දා දක්වා අවසන් වූ දින...
භාණ්ඩ හා සේවා අපනයනයනේ 2021 දී වාර්තාගත ආදායමක් ලැබිලා
පුවත්
January 28, 2022
ශ්‍රී ලංකාව භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයාගෙන තිබේ. ඒ අනුව 2020 වර්ෂයේ උපයන ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 12.34ට සාපේක්ෂව එය...
යුක්රේනය සම්බන්ධයෙන් රුසියාවට හෝ ඇමෙරිකාවට ගැටුම් අනවශ්‍යයි
factum
January 28, 2022
චාමර සුමනපාල විසිනි රුසියාව යුක්රේනයේ ස්වෛරී දේශසීමා උල්ලංඝනය කිරීමට බලාපොරොත්තු වන බවට එක්සත් ජනපද ආණ්ඩුවට අනුමාන වශයෙන් මාධ්‍ය විශ්වාසයක් ලබා දී තිබෙනවා. බටහිර සම්බාධක එවැනි...
සුනාමියක් වැනි කොරෝනා රැල්ලක් ශ්‍රී ලංකාවේ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි
පුවත්
January 28, 2022
ශ්‍රී ලංකාවේ නව කොරෝනා රැල්ල සුනාමියක් වැනි යැයි කොළඹ ජාතික රෝහලේ විශේෂඥ කායික රෝග වෛද්‍ය උපුල් දිසානායක පවසයි. ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන...
1
...
695
696
697
...
1,104
Page 696 of 1,104
Recent articles
අපේ පෘථිවිය වගේ තවත් ලෝකයක්?
පුවත්
July 18, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 17, 2026
පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට සැත්කමක් නැති සාර්ථක ප්‍රතිකාරයක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පතිවරයාගේ මරණය, විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්
පුවත්
July 17, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයේ නඩු තීන්දුව, හිටපු මෝටර්වේ ප්‍රධානියාට වසර 12ක සිරදඬුවමක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියයයි
පුවත්
July 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok