Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
උසස් පෙළ විභාගයට අලුත් භාෂාවක් එකතු වෙයි
පුවත්
January 6, 2022
කොරියානු භාෂාව 2023 වර්ෂයේ පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයයක් ලෙස එකතු වී ඇතැයි හිටපු අධ්‍යාපන අමාත්‍ය වත්මන් විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස්...
විශ්‍රාම වයස 65ට විශ්‍රාම හිමිකම වසර 10ට දීර්ඝ කරයි
පුවත්
January 6, 2022
2022 අයවැය විධිවිධාන අනුව රාජ්‍ය සේවයකයන් විශ්‍රාම යාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කරමින් චක්‍රලේඛය අද රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ...
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රජයට බිලියන රුපියල් 163ක ඉල්ලුමක්
පුවත්
January 6, 2022
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 ජනවාරි මස 05 වැනි දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 90ක දී කල් පිරෙන ලෙස නිකුත්...
ගෑස් මිල ඉහල දැමීමට එරෙහිව කසකස්ථානයේ විරෝධතා; මර්දනයේදී බොහෝ පිරිසක් මරුට
පුවත්
January 6, 2022
කසකස්ථානයේ අගනුවර වන අල්මාටි හි කලහකාරී විරෝධතා පාලනය කිරීම සඳහා රාජ්‍ය විරෝධී කැරළිකරුවන් පිරිසක් මරා දැමීමට සිදුවූ බව එරට ආරක්ෂක අංශ පවසයි. ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්...
ගාල්ලේ ලිට්රෝ නියෝජිතයා නීති විරෝධී ගාස්තු අයකරයි. පාරිභෝගිකයාට අධි මිලට ගෑස් බෙදයි
පුවත්
January 6, 2022
ගාල්ලේ ලිට්රෝ ගෑස් බෙදාහැරීමේ නියෝජිතයන් විසින් අමතර ගාස්තුවක් අයකරන බවට මේ වනවිට අනාවරණය වී තිබේ. ගාල්ල නගරයේ ලිට්රෝ ගෑස් බෙදා හැරීමේ නියෝජිතයාගේ අළෙවි සැළක පමණක්...
ඕස්ට්‍රේලියාව ප්රමුඛ පෙළේ ටෙනිස් ක්‍රීඩකයාගේ වීසා බලපත්‍රය අවලංගු කරයි
පුවත්
January 6, 2022
ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා පැමිණි ලොව ප්රමුඛ පෙළේ ටෙනිස් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සර්බියානු ජාතික නොවැක් ජොකොවික්ගේ වීසා බලපත්‍රය අවලංගු කර තිබේ. ඔහු පැය...
රට යළි වසා දැමීමට සිදුවෙයි. සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
පුවත්
January 6, 2022
ඔමික්‍රෝන් ප්‍රභේදය රටපුරා පැතිරීයන මෙවන් අවස්ථාවක ජනතාව එය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නේ නැතිනම් ඉතාමත් භයානක තත්වයක් උදාවිය හැකියැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක...
යාපනයේ දී බස්වලට පහර දෙයි
පුවත්
January 6, 2022
යාපනය දිස්ත්‍රික්කයේ නෙල්ලිඅඩි පොලිස් බල ප්‍රදේශයේ දී ලංගම බසයකට ගල් ප්‍රහාරයක් එල්ලවී ඇති බවත් තවත් බසයක රියදුරකුට සහ කොන්දොස්තරවරයකුට පහර දී ඇති බවත් පොලිසිය...
කැබිනට් සංශෝධනය 10 වැනි දා. කෘෂිකර්මය වෙනස් වෙයි ?
පුවත්
January 6, 2022
කැබිනට් මණ්ඩල සංශෝධනයක් ජනපාරි 10 වැනි දා සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම සංශෝධනයේ දී කෘෂිකර්ම අමාත්‍යාධූරය ඇතුළු කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනකුම...
ගුරු විදුහල්පති වැටුප් වැඩිවෙයි. චක්‍රලේඛය මෙන්න
පුවත්
January 6, 2022
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා වූ චක්‍රලේඛය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ඊයේ (05) නිකුත්කරනු ලැබීය. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක...
කොටස් වෙළෙඳ පොළ ඒකක 13,000 ඉක්මවමින් වාර්තා තබයි
පුවත්
January 5, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (05) ගනුදෙනු 86,321ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 15,560ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ ඒකක 276කින්...
ඉන්දියාවේ පළමු ඔමික්‍රෝන් මරණය වාර්තා වෙයි. පාසල් වසා දමයි
පුවත්
January 5, 2022
ඉන්දියාවේ බටහිර රාජස්ථාන් ප්‍රාන්තයේ කොවිඩ් වයිරසයේ ඔමික්‍රොන් ප්‍රබේදය වැළඳුනු පුද්ගලයකු මියගොස් තිබේ. ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙය එරට සිදුවූ ඔමික්‍රෝන් පළමු මරණය බවයි. වයෝවෘද්ධ පුද්ගලයකු...
1
...
713
714
715
...
1,104
Page 714 of 1,104
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 17, 2026
පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට සැත්කමක් නැති සාර්ථක ප්‍රතිකාරයක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පතිවරයාගේ මරණය, විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්
පුවත්
July 17, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයේ නඩු තීන්දුව, හිටපු මෝටර්වේ ප්‍රධානියාට වසර 12ක සිරදඬුවමක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියයයි
පුවත්
July 17, 2026
‘දිට්වා’ කුණාටුවෙන් සිදුවූ හානි සම්බන්ද මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
පුවත්
July 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok