Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පුපුරණ ද්‍රව්‍ය සහිතව කටුනායක ගුවන් තොටුපොළට ආ වෑන් රථයක් අත්අඩංගුවට
පුවත්
December 4, 2021
පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 25ක් සහිතව කටුනායක ගුවන් තොටුපොළට ඇතුළුවීමට ගිය වෑන් රථයක් සමඟ එහි රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...
ශ්‍රී ලාංකිකයා ඝාතනය කළ ප්‍රධාන සැකකරු ඇතුළු 50ක් අත්අඩංගුවට
පුවත්
December 3, 2021
පකිස්ථානයේ දී ප්‍රියන්ත කුමාර නමැති ශ්‍රී ලාංකිකයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයන් 50ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි පකිස්ථාන පොලිසිය සඳහන්...
අපනයන සමාගම්වල කොටස් කෙරෙහි ඉල්ලුම වැඩිවෙයි
පුවත්
December 3, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ ගනුදෙනු 45,715ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 7,082ක් බවට පත්විය. අද දිනයේ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය...
පකිස්ථානයේ දී ශ්‍රී ලාංකිකයකු ඝාතනය කරලා. අගමැති අධීක්ෂණයෙන් වහාම පරීක්ෂණ සැකකරුවන් 50ක් අත්අඩංගුවට
පුවත්
December 3, 2021
පකිස්ථානයේ සියල්කොට්හි දී පිරිසක් එක්ව ශ්‍රී ලාංකිකයකුට පහර දී වදහිංසා පමුණුවා පුළුස්සා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අවස්ථාවේ තත්වය පාලනය කිරීමට පොලිසිය...
මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණකරු තනතුරෙන් සමුගනිමින් කී කතාව
ක්‍රීඩා
December 3, 2021
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර් අද (03) අවසන් වූ ශ්‍රී ලංකා කොදෙව් සංචාරයෙන් පසු සිය ධූරයෙන් සමුගත්තේය. ගාල්ල ජාත්‍යන්තර...
ඉදිරි දින කිහිපයේ දී විදුලි කප්පාදුවක්
පුවත්
December 3, 2021
ඉදිරි දින කිහිපයේ දී රටපුරා අවස්ථානුකූලව විදුලිය කපාදැමීමට සිදුවන බව විදුලි බල මණ්ඩලය පවසයි. නොරොච්චෝලේ විදුලි බලාගාරයේ මොගාවොට් 900ක ධාරිතාවෙන් යුතු බලාගාර 03 ම යථා...
දෙසැම්බර් පාසල් නිවාඩුව දිර්ඝ කරයි
පුවත්
December 3, 2021
දෙසැම්බර් මාසයේ පාසල් නිවාඩුව තවත් දින කිහිපයකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. රජයේ සහ අර්ධ රාජ්‍ය පාසල් සඳහා දෙසැම්බර් 23 වැනි දා සිට ජනවාරි...
වයඹ ආණ්ඩුකාරවරයාට කොරෝනා
පුවත්
December 3, 2021
වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ කොරෝනා ආසාදිතයකු යැයි තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කොල්ලුරේ පසුගිය දා...
රටට ම විදුලිය නෑ. නොරොච්චෝලේ බිඳ වැටීම ඊට හේතුවෙයි
පුවත්
December 3, 2021
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳවැටීම් වාර්තා වී තිබේ. ජාතික විදුලිබල පද්ධතියට විදුලිය සපයන උප පොළවල් 03ක දෝෂයකින් මෙය ආරම්භ වී ඇතැයි විදුලිබල මණ්ඩල...
“ශ්‍රී ලංකාවම දකුණේ” සෞඛ්‍ය ලොක්කෝ රටට බොරු කියා ජනාධිපතිත් රවටයි
පුවත්
December 3, 2021
කොරෝනා වසංගතය ආරම්භ වී වසර දෙකක් ගතවන විටත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශවලට කොරෝනා දත්ත සම්බන්ධ නිවැරදි ලේඛන සැකසීමට නොහැකි බව මේ වනවිට පැහැදිළි වෙමින්...
ඔමික්‍රෝන් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි
පුවත්
December 3, 2021
වේගවත් පැතිරීමක් සහිත ඔමික්‍රෝම් කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයකු මෙරටින් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි. ඔහු දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණි අයකු...
වික්ටෝරියා ජලාශයට කාරය පෙරැළී මියගිය තරුණයාගේ මරණය ඝාතනයක් දැයි සැකයක්
පුවත්
December 3, 2021
වික්ටෝරියා ජලාශයට කාරයක් පෙරැළී මියගිය තරුණයාගේ මරණය සැක සහිතයැයි ඔහුගේ මව විසින් මහනුවර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ගොනුකර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ගුරුදෙණිය...
1
...
741
742
743
...
1,103
Page 742 of 1,103
Recent articles
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 16, 2026
ගාල්ල බන්ධනාගාරය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට!
පුවත්
July 16, 2026
උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලූ පෙත්සම විභාගයට ගැනීමේ තීරණය 23දා
පුවත්
July 16, 2026
පොලිස් නාමයෙන් එන ව්‍යාජ SMS දඩ පණිවිඩ ගැන ප්‍රවේශම් වන්න, බැංකු ගිණුම් සූරාකෑමේ වංචාවක් විය හැකියි
පුවත්
July 16, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයට වසර 8කට පසු පළමු නඩු තීන්දුව අද, ඉතාලියේ අපරාධ නීතිය, සමාගම් වගකීම සහ යුක්තිය පිළිබඳ තීරණාත්මක පරීක්ෂණයක්
පුවත්
July 16, 2026
ව්‍යාජ ලේඛනවලින් රජයේ ඉඩමක් විකිණීමට තැත් කිරීමට මර්වින් සිල්වා ඇතුළු 6කට අධිචෝදනා
පුවත්
July 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok