Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
රිෂාඩ් යළි රිමාන්ඩ්
පුවත්
September 21, 2021
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් ලබන 05 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන...
නාගරික මන්ත්‍රීවරියක් කොරෝනා ආසාදිතව මියයයි
පුවත්
September 21, 2021
වව්නියාවේ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් කොරෝනා ආසාදිතව මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රීවරියකි. ඇය වව්නියාව තේක්කවත් පදිංචිව...
තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථාන ජනතාවගේ ඉරණම
පුවත්
September 21, 2021
"මේ මගේ තුන්වන දරුවා, නමුත් මීට පෙර ලැබූ අත්දැක්මීවලට වඩා මෙවර දරුවා බිහිකිරීමේ දී ලැබූ අත්දැකීම් හාත්පසින්ම වෙනස්. එය ඉතාමත් බිහිසුණුයි.” යනුවෙන් ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර...
කාලි අම්මාට බය වූ, බණ්ඩාරවෙල පොලිසිය නීති නොතකා ඉබාගාතේ යයි
පුවත්
September 20, 2021
බණ්ඩාරවෙළ නගරය ආසන්නයේ කොවිලක් ලෙස පවත්වාගෙන යන ස්ථානයක සවිකර ඇති ශබ්ද විකාශන යන්ත්‍රවලින් තමන්ට දැඩි පීඩාවක් ඇති බව ප්‍රදේශවාසීණ් විසින් පොලිසියට පැමිණිළි කිහිපයක් ම...
චීනයෙන් ගෙන්වන කාබනික පොහොරවලින් වගා විනාශ කරන දරුණු බැක්ටීරියාවක් හමුවෙයි
පුවත්
September 20, 2021
චීනයෙන් මෙරටට ගෙන්වීමට සූදානම් වූ කාබනික පොහොරවල වගා විනාශයට හේතුවන දරුණු බැක්ටීරියාවක් අඩංගු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ කියති. රසායනික පොහොර භාවිතය නවතා කාබනික පොහොර භාවිතා...
දියනෑමට ගොස් අතුරුදන් වූ දෙදෙනාගේ සිරුරු ගොඩගනී
පුවත්
September 20, 2021
නොර්ටන්බ්‍රිජ් ලොනැක්වත්තේ දියනෑමට ගොස් සිටිය දී ඊයේ (19) සවස අතුරුදන් වූූ දෙදෙනාගේ මළ සිරුරු අද (20) උදෑසන සොයාගත් බව පොලිසිය පවසයි. පොලිසිය සහ යුද හමුදාව...
MOH සුරාසැල් මුද්‍රා තබයි
පුවත්
September 20, 2021
කැකිරාව නගරයේ මත්පැන් අළෙවිසැල් හතරකට සහ මරදන්කඩවල සහ මඩාටුගම මත්පැන් අළෙවිසැල් දෙකකට මුද්‍රා තැබූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම සුරාසැල් හය ම කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය...
වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙක් මරුට
පුවත්
September 20, 2021
වීරකැටියේ ගජනායකගම සිදුවූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි ළමයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (19) රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුව තිබේ. පවුල් ආරවුලක් හේතුවෙන් ඇති වූ...
“කරාපිටියේ කොරෝනා කරල” නිසා පෙනහළු පිළිකා හැදෙන බව තහවුරු වෙයි. හොරුන්ට සල්ලි දී පිළිකා සාදා ගන්නා රට වැසියෝ
Science
September 19, 2021
සජීව විජේවීර විසිනි “කරාපිටියේ කොරෝනා කරල” ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති MeGha Prime Intake නමැති නිෂ්පාදනය පිළිකා සෑදීමට හේතුවන්නක් බව සනාථ වී ඇත. මෙම නිෂ්පාදනය සොයාගත් බව...
බාර් ඇරියාට විරුද්ධ වූ පිරිසක් පොලිසියෙන් කුදලාගෙන යයි
පුවත්
September 19, 2021
නිරෝධායන නීති පනවා තිබිය දී මත්පැන් අළෙවිසැල් විවෘත කිරීමට එරෙහිව විරෝධතාවක නිරත වූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට අද (19) කොළඹ කොටුව පොලිසියේ නිලධාරීන් පිරිසක් කටයුතු...
රටේ ආර්ථිකය සඳහා විදේශ මුදල් සංචිතය වැදගත් වන්නේ ඇයි ?
පුවත්
September 19, 2021
ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග විසිනි ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත (Forex) පිළිබඳ සාකච්ඡා පසුගිය මාස කිහිපය තුළ ප්‍රධාන මාතෘකා බවට පත්වුණා. විදේශ විනිමය සංචිත යනු මොනවාද යන්න...
තවත් වෛද්‍යවරයෙක් කොරෝනා හේතුවෙන් මරුට
පුවත්
September 18, 2021
කුරුණෑගල පළාත් මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වී අද (18) උදෑසන මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ එම රෝහලේ බාහිර රෝගී...
1
...
800
801
802
...
1,128
Page 801 of 1,128
Recent articles
දින දෙකකදී කරාපිටියේදී අක්ෂි ශල්‍යකර්ම 596ක්
පුවත්
November 9, 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
November 9, 2026
කොටස් වෙළදපල නොකඩවා ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 6, 2026
ආපදා අවස්ථාවලදී වගකීම්සහගත මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ දකුණේ මාධ්‍යවේදීන්ට දෙදින වැඩමුළුවක්
පුවත්
November 5, 2026
දැවැන්ත පිරිවැටුමක් සමග කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 5, 2026
විශ්වවිද්‍යාල සිසුන් අතර ගැටුම නවකවදයක් නොවේ – ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය
පුවත්
November 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok