Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
විල්බැරෝවෙන් කඩේ ගිය පුද්ගලයා අත්අඩංගුවට. එම වරද කළ ඇමති නිදැල්ලේ
පුවත්
May 25, 2021
විල්බැරෝවකින් භාණ්ඩ ගෙනගිය පුද්ගලයකුගේ වීඩියෝ දර්ශන හා ඡායාරූප සඳහා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල ප්‍රචාරයක් ලැබීමත් සමඟ ඔහු නිරෝධායන නීති උල්ලංඝනය කර ඇතැයි පවසමින්...
කොරෝනා වැඩ මඟහැර ලකුණු දාගන්නා GMOA දොස්තරලා
පුවත්
May 25, 2021
COVID SUPPORT CENTRE නම් ඒකකයේ ස්වේච්ඡා රාජකාරී කරන බව පවසමින් කොරෝනා ආසාදිතයන්ට හා කොරෝනා යැයි සැකසහිත පුද්ගලයන් හා සිදුකරන රාජකාරී මඟ හැරීමට රජයේ වෛද්‍ය...
ගිනි ගන්නා නැවේ වීඩියෝ දර්ශන
පුවත්
May 25, 2021
ගිනි ගනිමින් පවතින X-Press Pearl නෞකාවේ දර්ශන ගුවනේ සිට. කාංචන විජේසේකරගේ twitter ගිනුමේ පළ කර තිබූ ආකාරය https://twitter.com/i/status/1397131894270091265
ගිනිගන්නා රසායනික නැව නිසා විශාල පරිසර විනාශයක් ?
පුවත්
May 25, 2021
ගිනි ගනිමින් පවතින X-Press Perl නැව හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදුවිය හැකි බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. නැවේ ගින්න දිගටම පවතින අතර එහි...
ජනතාවගේ හැසිරීම නරක නිසා දැඩි තීරණ ගතයුතු යැයි හමුදාපති කියයි
පුවත්
May 25, 2021
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා අද (25) සංචරණ සීමා ලිහිල් කළ අවස්ථාවේ දී ජනතාව වගකීම් විරහිතව හැසිරීම හේතුවෙන් ඉදිරියේ දී වෙළෙඳ සැල් විවෘතකිරීම...
දකුණේ අවදානම තවත් ඉහළට. දෛනික ආසාදිතයන් 433ක්
පුවත්
May 25, 2021
දකුණු පළාතෙන් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 433 දෙනකු හඳුනාගෙන ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. අද (25) සවස 2.00ට අවසන් වූ...
ආරක්ෂාකාරී වෙන්න. ගංවතුර ඇතිවිය හැකියි ?
පුවත්
May 25, 2021
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළ යාම සිදුව ඇතැයි ද තවදුරටත් වැසි ඇතිවුවහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවන බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්...
ධීවරයන් තිදෙනකු සමඟ බෝට්ටුවක් අතුරුදන්
පුවත්
May 25, 2021
ධීවරයන් තිදෙනකු රැගෙන ත්‍රිකුණාමලය තිරකඩූර් ධීවර වරායේ සිට මුහුදු ගිය යාත්‍රාවක් අතුරුදන්ව ඇතැයි නාවික හමුදාව පවසයි. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අතුරුදන්වී ඇති මෙම ධීවර යාත්‍රාව...
ගිනිගනිමින් පවතින නැවේ පිපිරීමක්
පුවත්
May 25, 2021
කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනිගනිමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නැවේ පිපිරීමක් සිදුව ඇත. දැනට දින කිහිපයක සිට ගිනි ගනිමින් පවතින මේ නැවේ රසායනික ද්‍රව්‍ය අඩංගුව ඇති...
සෙල්ලම් කරමින් සිටි ළමයින්ට පොලිසිය කරපු වැඩේ
පුවත්
May 25, 2021
සංචරණ නීති උල්ලංඝනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවූ ළමුන් කණඩායමක් ඩ්‍රෝන කැමරා භාවිතයෙන් හඳුනාගත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔවුන්ට අවවාද කර විසුරුවා හැරීමට කටයුතු කර තිබේ. මිරිහාන...
ඊයේ (24) නිවේදනය කළ කොරෝනා මරණ
පුවත්
May 25, 2021
කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන්ගේ මරණ 33ක් පිළිබඳ නිල තොරතුරු ඊයේ (24) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. ඒ අනුව මෙරට සිදුවූ සමස්ත කොරෝනා ආසාදිත...
හොර පාරේ පළමු එන්නත ගත් මාධ්‍යකරුවන්ට වැඩ වරදී
පුවත්
May 25, 2021
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ප්‍රමුඛතා ලේඛනයෙන් පිට පනිමින් එන්නත් කරගත් ඇතැම් මාධ්‍ය ආයතනවල සාමාජික සාමාජිකාවන්ට එහි දෙවැනි එන්නත් නොලැබීමෙන් මේ වනවිට බරපතල ගැටලුවක් මතු...
1
...
879
880
881
...
1,100
Page 880 of 1,100
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 6, 2026
මීගමුවේ රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් නිලධාරීන් ඇතුළු 26ක් මරුට?
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන්!
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මරුට, 35කට තුවාලයි!
පුවත්
July 5, 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානමට නීතිඥ සංගමයේ දැඩි විරෝධය, “ලංකාවත් සිම්බාබ්වේ වගේ වේවි”
පුවත්
July 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok