Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
ක්‍රීඩා
රිච්මන්ඩ් ක්‍රීඩකයෝ දකුණේ ජයකෙහෙළි නංවති
ක්‍රීඩා
January 1, 2022
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කළ සත් සාමාජික රග්බි තරඟාවලියෙය් දකුණු පළාත් ශූරතාව දිනාගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම ඊයේ (31) සමත්විය. මෙම තරඟාවලියේ දකුණු...
වනිඳු හසරංග, ජාත්‍යන්තර T-20 ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි
ක්‍රීඩා
December 29, 2021
ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය විසින් පවත්වනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේ දී වසරේ T-20 ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත නම් අතරට වනිඳු හසරංග තේරී ඇත. ඔහුට අමතරව...
දිමුත් කරුණාරත්න වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි
ක්‍රීඩා
December 28, 2021
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නිර්දේශ වී තිබේ. ඔහුට අමතරව කයිල් ජැමීසන්, රවිචන්ද්‍රන්...
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය රොෂාන් මහනාමට ?
ක්‍රීඩා
December 17, 2021
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ හිටපු තරඟ තීරකයකුවන රොෂාන් මහනාම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුරුකරු ධූරය භාරගැනීම...
මහින්දයේ නවෝද් දෙවැනි වරටත් විශිෂ්ඨතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනා ගනී
ක්‍රීඩා
December 16, 2021
වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය 2021 වර්ෂයේ දී ද දිනාගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන සමත්වූයේය. ඔහු අඛණ්ඩව මෙම සම්මානය දිනාගත් දෙවැනි අවස්ථාව...
මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණකරු තනතුරෙන් සමුගනිමින් කී කතාව
ක්‍රීඩා
December 3, 2021
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර් අද (03) අවසන් වූ ශ්‍රී ලංකා කොදෙව් සංචාරයෙන් පසු සිය ධූරයෙන් සමුගත්තේය. ගාල්ල ජාත්‍යන්තර...
පැරාලිම්පික් රන් පදක්කම් දිනූ දිනේෂ්ට කෝටි 05ක ත්‍යාගයක්
ක්‍රීඩා
October 11, 2021
ජපානයේ පැවැති පාරාලිම්පික් උළෙලේ දි රන් පදක්කම් දිනූ දිනේෂ් ප්‍රියන්ත හේරත්ට සහ ලෝකඩ පදක්කම් දිනූ සමිත කොඩිතුවක්කු දෙදෙනාට අද (11) මුදල් ත්‍යාග පිරිනැමිනි. ක්‍රීඩා අමාත්‍ය...
මෙරට ක්‍රිකට් කණ්ඩායම් දෙකක උපදේශක ලෙස මහේල පත්කරයි
ක්‍රීඩා
September 24, 2021
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ වයස 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයුක ලෙස හිටපු නායකයකු වන මහේල ජයවර්ධන පත්කර තිබේ. අරවින්ද ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුතු...
දකුණු අප්‍රිකාව විස්සයි – 20 තරඟාවලියේ පෙරමුණ ගනී
ක්‍රීඩා
September 11, 2021
තමන් සහභාගී වූ පළමු ජාත්‍යන්තර විස්සයි - 20 තරඟයේ දී ම රටේ ජාතික කණ්ඩායම මෙහෙයවීමේ වරම් දිනාගත් දකුණු අප්‍රිකානු නායකයා කේෂව් මහාරාජ් සිය කණ්ඩායම...
රටක් රනින් බැබළවූ අසිරිමත් ජයග්‍රහණය
ක්‍රීඩා
September 8, 2021
ඉමහත් කැපවීම හමුවේ ජයග්‍රහණයට වෙනත් කිසිදු බාධාවක් නැති බව සනාථ කරමින් ශ්‍රී ලාංකීය ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් ලෝක වාර්තාවක් ද සමගින් 2020 පැරාලිම්පික් තරඟවාලියේ...
පන්දු යැවීමේ හා පන්දු රැකීමේ වික්‍රමයෙන් ශ්‍රී ලංකාව තරඟාවලියම ජයගනී
ක්‍රීඩා
September 8, 2021
මංගල එක්දින තරඟයේ පළමු පන්දුවෙන් ම කඩුල්ලක් දවාගනිමින් විශිෂ්ඨ පන්දුයැවීම නිරත වූ නවක ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ඇතුළු පන්දුයවන්නන්ගේ දක්ෂතාවයත් පන්දුරැකීමෙන් අනෙකුත් ක්‍රීඩකයන් ලබාදුන් ඇදහිය...
දකුණු අප්‍රිකානුවෝ තරඟාවලිය සම කරති
ක්‍රීඩා
September 5, 2021
ජෙනමන් මාලන්ගේ ඉවසිලිවන්ත ඉනිමත් අවශ්‍යම මොහොතේ දී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුළු 05ක් දවාගත් ටබ්‍රේස් ශම්සිගේ පන්දු යැවීමත් හේතුවෙන් ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින...
1
...
19
20
21
...
27
Page 20 of 27
Recent articles
මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි
පුවත්
September 5, 2026
16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද?
පුවත්
September 4, 2026
අද කොටස් වෙළඳපල ඉහලට, ඩයලොග් සමාගමේ වත්කම් එක් දිනක් තුළ රුපියල් බිලියන 19කින් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
September 4, 2026
කොළඹ සැඟවුණු ගැට කිඹුලා, වේරැස් ගඟේ මරණයෙන් හෙළිවන නාගරික ජල මාර්ගවල කිඹුල් අවදානම
පුවත්
September 4, 2026
රේනුක ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 3, 2026
රථවාහන දඩ ගෙවීමට යැයි එන ව්‍යාජ පණිවුඩවලට රැවටෙන්න එපා – පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
September 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok