Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
ක්‍රීඩා
තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි
ක්‍රීඩා
May 3, 2021
ප්‍රහාරාත්මක පිතිකරුවකු හා තුන් ඉරියව් ක්‍රීඩකයකු වූ තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලින් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබේ. එක්දින ක්‍රිකට්...
ගාල්ලේ මහින්දය පළමු පෙළ දෙවැනි කාණ්ඩයේ ශූරතාව දිනයි
ක්‍රීඩා
May 2, 2021
ශ්‍රී ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියේ Tier B කාණ්ඩයේ ශූරතාව දිනාගැනීම හින්ද විද්‍යාලයීය කණ්ඩායම අද (02) සමත්වූයේය. රත්ගම දේවපතිරාජ...
“නිල් මහ සටන” කල් දමයි
ක්‍රීඩා
April 27, 2021
රාජකීය විද්‍යාලය හා ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරඟය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමීමට එහි සංවිධායක කමිටුව තීරණය කර ඇත. “නිල්...
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟයට දින නියම කරයි
ක්‍රීඩා
April 7, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන් සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර ලබන මැයි මස 04 වැනි දා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රිකට් තරඟයක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට කමිටුවක් පත්කරයි
ක්‍රීඩා
April 2, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පංච පුද්ගල පරිපාලන කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කර ඇත. පසුගිය 20 වැනි දා හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රපාතයටම වැටෙයි
ක්‍රීඩා
March 29, 2021
මීළඟ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් ලේඛනයේ ශ්‍රී ලංකා කණ්ඩායම පහතටම වැටී ඇතැයි ICC නිකුත් කළ ලකුණු සටහන අනුව දැක්වේ. ශ්‍රී ලංකාවට හිමිව...
ඇමෙරිකාවේ දී උෂාන් ශ්‍රී ලංකා වාර්තාවක් තබයි
ක්‍රීඩා
March 28, 2021
උස පැනීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට මළල ක්‍රීඩක උෂාන් තිවංක පෙරේරා සමත්වූයේය ඇමෙරිකාවේ ටෙක්සාස් රිලේස් මළල ක්‍රීඩා තරඟාවලියේ දී ඔහු විසින් මෙම වාර්තාව පිහිටවූ...
පරාජ වැලකට පසු කොදෙව් තරඟයේ ජය ශ්‍රී ලංකාවට
ක්‍රීඩා
March 6, 2021
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැති දෙවැනි විස්සයි - 20 තරඟය ලකුණු 43කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (05) රාත්‍රී සමත්විය....
දසුන් හෙට ප්‍රංශය හරහා කොදෙව් දූපත් යයි
ක්‍රීඩා
March 6, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි - 20 නායක දසුන් ශානක හෙට (07) රාත්‍රියේ ප්‍රංශය හරහා ඇන්ටිගුවා දක්වා පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...
ශ්‍රී ලංකා කොදෙව් විස්සයි-20 තරඟයේ විශේෂ අවස්ථා
ක්‍රීඩා
March 4, 2021
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැති පළමු විස්සයි - 20 තරඟයෙන් කඩුළු 4ක පහසු ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. පළමුව...
අකිලගෙන් කඩුළු ත්‍රිත්වයක්
ක්‍රීඩා
March 4, 2021
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවා ගන්නා ලද තෙවැනි පන්දු යවන්නා බවට පත්වීමට අකිල...
විස්සයි-20 තාවකාලික නායකත්වය මැතිව්ස්ට
ක්‍රීඩා
February 28, 2021
ශ්‍රී ලංකා බටහිර ඉන්දියා විස්සයි - 20 තරඟාවලියේ නායකයා ලෙස ඇන්ජෙලෝ මැතිව්ස් තාවකාලිකව පත්කර ඇත. ඇමෙරිකාව හරහා යාමට වීසා නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා විස්සයි...
1
...
21
22
23
...
26
Page 22 of 26
Recent articles
කොටස් වෙළෙඳ පොළ වාර්තාගත වර්ධනයක්
පුවත්
January 14, 2026
රටින් ගෙන්වන කිරිපිටි මිල අඩුකරයි
පුවත්
January 14, 2026
අද කොටස් වෙළෙඳ පොළ
පුවත්
January 13, 2026
හෝර්ටන් තැන්නේ සතුන් ඇල්ලූ, ඇමෙරිකන් යුවළකට රටින් පිටවීම තහනම් කරයි
පුවත්
January 13, 2026
ඉක්බාල් අතාස්, සිය මෙහෙවර නිම කරයි
පුවත්
January 13, 2026
06 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වසරකින් කල් දමයි
පුවත්
January 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok