Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
ක්‍රීඩා
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට කමිටුවක් පත්කරයි
ක්‍රීඩා
April 2, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පංච පුද්ගල පරිපාලන කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කර ඇත. පසුගිය 20 වැනි දා හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රපාතයටම වැටෙයි
ක්‍රීඩා
March 29, 2021
මීළඟ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් ලේඛනයේ ශ්‍රී ලංකා කණ්ඩායම පහතටම වැටී ඇතැයි ICC නිකුත් කළ ලකුණු සටහන අනුව දැක්වේ. ශ්‍රී ලංකාවට හිමිව...
ඇමෙරිකාවේ දී උෂාන් ශ්‍රී ලංකා වාර්තාවක් තබයි
ක්‍රීඩා
March 28, 2021
උස පැනීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට මළල ක්‍රීඩක උෂාන් තිවංක පෙරේරා සමත්වූයේය ඇමෙරිකාවේ ටෙක්සාස් රිලේස් මළල ක්‍රීඩා තරඟාවලියේ දී ඔහු විසින් මෙම වාර්තාව පිහිටවූ...
පරාජ වැලකට පසු කොදෙව් තරඟයේ ජය ශ්‍රී ලංකාවට
ක්‍රීඩා
March 6, 2021
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැති දෙවැනි විස්සයි - 20 තරඟය ලකුණු 43කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (05) රාත්‍රී සමත්විය....
දසුන් හෙට ප්‍රංශය හරහා කොදෙව් දූපත් යයි
ක්‍රීඩා
March 6, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි - 20 නායක දසුන් ශානක හෙට (07) රාත්‍රියේ ප්‍රංශය හරහා ඇන්ටිගුවා දක්වා පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...
ශ්‍රී ලංකා කොදෙව් විස්සයි-20 තරඟයේ විශේෂ අවස්ථා
ක්‍රීඩා
March 4, 2021
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැති පළමු විස්සයි - 20 තරඟයෙන් කඩුළු 4ක පහසු ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. පළමුව...
අකිලගෙන් කඩුළු ත්‍රිත්වයක්
ක්‍රීඩා
March 4, 2021
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවා ගන්නා ලද තෙවැනි පන්දු යවන්නා බවට පත්වීමට අකිල...
විස්සයි-20 තාවකාලික නායකත්වය මැතිව්ස්ට
ක්‍රීඩා
February 28, 2021
ශ්‍රී ලංකා බටහිර ඉන්දියා විස්සයි - 20 තරඟාවලියේ නායකයා ලෙස ඇන්ජෙලෝ මැතිව්ස් තාවකාලිකව පත්කර ඇත. ඇමෙරිකාව හරහා යාමට වීසා නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා විස්සයි...
දසුන් ශානකට ක්‍රිකට් කණ්ඩායම සමඟ යාමට නොහැකි වෙයි
ක්‍රීඩා
February 23, 2021
ශ්‍රී ලංකාව විස්සයි - 20 කණ්ඩායමේ නායකත්වයට පත් වූ දසුන් ශානකට ක්‍රිකට් කණ්ඩායම සමඟ බටහිර ඉන්දීය කොදෙව් බලා යාමට නොහැකි වී තිබේ. මීට හේතු වී ඇත්තේ...
විස්සයි – 20 නායකත්වය දසුන්ට
ක්‍රීඩා
February 23, 2021
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක දසුන්...
වාස් පත්කර දින 03කින් ඉල්ලා අස්වෙයි
ක්‍රීඩා
February 22, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවා ලෙස පත්කරනු ලැබූ චමින්ද වාස් අද (22) හදිසියේ ම ප්‍රකාශ කර සිටියේ තමන් මාර්තු මස 26 වැනි...
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වෙයි
ක්‍රීඩා
February 12, 2021
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ කිලෝ මීටර 02ක් දිවීමේ යෝග්‍යතා පරීක්ෂණය අද (12) සිදු කෙරිණි. බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා සාමාජිකයන් 36 දෙනකුගෙන් යුතු...
1
...
22
23
24
...
27
Page 23 of 27
Recent articles
මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි
පුවත්
September 5, 2026
16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද?
පුවත්
September 4, 2026
අද කොටස් වෙළඳපල ඉහලට, ඩයලොග් සමාගමේ වත්කම් එක් දිනක් තුළ රුපියල් බිලියන 19කින් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
September 4, 2026
කොළඹ සැඟවුණු ගැට කිඹුලා, වේරැස් ගඟේ මරණයෙන් හෙළිවන නාගරික ජල මාර්ගවල කිඹුල් අවදානම
පුවත්
September 4, 2026
රේනුක ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 3, 2026
රථවාහන දඩ ගෙවීමට යැයි එන ව්‍යාජ පණිවුඩවලට රැවටෙන්න එපා – පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
September 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok