spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ගුරු මාරුවීම් නවතා දමයි

ගුරු ස්ථානමාරුවීම් සහ අනුයුක්ත අයදුම්පත් බාර ගැනීම 2023 වර්ෂය දක්වා අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ගැබිනි ගුරුවරියන් වෙත ලබාදෙන අනුයුක්ත සහ වෛද්‍ය වාර්තා මගින්...

බැසිල්ට තම රටට ගොස් බෙහෙත් ගැනීමට අවසර ලැබෙයි

ඇමෙරිකාවේ පුරවැසියකු වන හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට ලබන ජනවාරි 15 දක්වා විදේශගතවීමට අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අවසර ලබා දී තිබේ. වෛද්‍ය...

සමගි ජන බලවේගය හා ඩලස් පිල අයවැයට කරන්න යන දේ

අතුරු අයවැය සඳහා අද (02) පැවැත්වෙන ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවේ දී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බව සමගි ජන බලවේගය සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු...

මවටත්, පියාටත් පහරදුන් පුතා පීතෘ ඝාතකයෙක් වෙයි

ඔත්පලව සිටි තම පියාට යකඩ මුගුරකින් පහර දී ඝාතනය කළ පුතකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි. ඔහු තම මවට ද පහරදීම හේතුවෙන් තුවාල...

මිද්දෙණියේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

මිද්දෙණිය සතොස්මාතාගම දී ඊයේ (01) රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින් 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. සතොස්මාතාගම පදිංචි එම පුද්ගලයා සිය බිරිඳ සමඟ ඥාති...

බංගලියන් පරාජය කරමින් ශ්‍රී ලංකාව සුපිරි වටයට පිවිසෙයි

තියුණු තරඟයකින් පසු බංග්ලාදේශය කඩුලු 02කින් පරාජයට පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (01) ආසියානු කුසලාන තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය. බංග්ලාදේශ...

රට බංකොලොත් වූ හැටි මහ බැංකු අධිපති කියයි

ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරි පසුගිය අප්‍රේල් මාසයටත් පෙර සිට ම රට බංකොලොත් වී තිබුණු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ඔහු...

නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනකුට හිදිසි මාරුවීම්

නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර පළාත් අපරාධ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න බස්නාහිර පළාත්...

IMF එකඟතා සමඟ කොටස් වෙළෙඳ වර්ධනය වෙයි

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඩොලර් බිලියන 2.9ක මාස 48ක කාල සීමාවක් සඳහා වූ ණය ගිවිසුමක් සඳහා එකඟතාවක් ඇතිවූ බව අද...

මීටියාගොඩ පොලිසිය හික්කඩුව ජනතාවගේ කන් පලයි. දෙයියන්ට බය වී නීතිය අමතක වෙලා

හික්කඩුවේ සීනිගම දේවාලයේ පැවැත්වෙන ආගමික උත්සවයක් සඳහා යැයි පවසමින් සීනිගම දේවාල අවට සහ එම ස්ථානයේ සිට හික්කඩුව නගරය දක්වාත් අද (01) සවස සිට ශබ්ද...

සමගි ජන බලවේගයේ කාර්යාලයක කාන්තා මළ සිරුරක්

සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයේ තිබී වෙඩි වැදී මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමු වූ බව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ සකුන්තලා වීරසිංහ නමැති...

IMF ශ්‍රී ලංකාවට සහය දෙන බව නිල වශයෙන් දැනුම් දෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකමක් ලබාදෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර...
error: Content is protected !!