spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

සමගි ජන බලවේගයේ තවත් පිරිසක් ආණ්ඩුවට ?

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනකු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට සහාය  දෙමින් ඇමතිධූර සහ නියෝජ්‍ය ඇමතිධූරවල දිවුරුම් දීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන්...

බොරැල්ලේ මාර්ග හරස් කර ගෑස් ඉල්ලති

ගෘහස්ථ ගෑස් ඉල්ලා පිරිසක් ‍උද්ඝෝෂනයක නිරතවීම හේතුවෙන් අද (21) උදෑසන බොරැල්ල මං සන්ධිය මුළුමනින් ම අවහිර වී තිබේ. ඔවුන් මාර්ග හරස්කර විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් සියලු...

හදිසි නීතිය ඉබේ ම අහෝසි වී යයි

පසුගිය 06 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පැනවූ හදිසිනීතිය ඊයේ (20) මධ්‍යම රාත්‍රියෙන් අහෝසි විය. ජනාධිපතිවරයාට හදිසි නීතිය පැනවීමට හැකියාව ඇති නමුත් එය...

ඉන්ධන බෙදාහැරීම ගැටලුවක් වෙයි ?

ජනතා විරෝධය හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය ගැටලුකාරී වී ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඇතැම් ප්‍රදේශවල ජනතාව ඉන්ධන පිරවුම්හල් අසළ පෝළිම්වල සිටිය දී එම ස්ථානවලින් වෙනත්...

ගාල්ල බද්දේගම පාර බලගොඩින් වසා දමා තෙල් ඉල්ලා උද්ඝෝෂණයක්

ගාල්ල බලගොඩ හන්දියේ පිහිටි ඉන්ධන පිරවුම්හළ අසළ කලබලකාරී තත්වයක් හටගෙන තිබේ. දින දෙකකට වැඩි කාලයක් එම ස්ථානයේ පෝළිම්වල රැඳී සිටිය ද අද (21) ඉන්ධන...

මන්ත්‍රී ඝාතනයේ CCTV දර්ශන කිහිපයක් මාධ්‍යයට නිකුත් කරයි

ඝාතනයට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයකු අද (20) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව...

විදෙස් සහය ලැබෙතැයි අපේක්ෂාව සමඟ කොටස් වෙළෙඳ පොළ ඉහළ නගී

G7 සමුළුවේ රටවල් ශ්‍රී ලංකාවට ණය ආධාර ලබාගැනීම සඳහා සහය වීමට තීරණය කර තිබූ අතර ජපාන රජය ශ්‍රී ලංකාවට ආහාර අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා...

ගාල්ලේ මී උණ දරුණු වෙයි. ප්‍රදේශ ගණනාවකින් රෝගීන්

ගාල්ල දිස්ත්‍රික්කයේ මී උණ පැතිරයාමේ දැඩි අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසන්නේ පසුගිය සති කිහිපයේ දී මී උණ...

GMOA පිරිසක් දීමනා කප්පාදුවට කැමැත්ත ප්‍රකාශ කරලා

ආර්ථික අර්බුදය හේතුවෙන් තම දීමනා අඩුකිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) රිජ්වේ ආර්යා ළමා රෝහල් ශාඛාව සිය එකඟතාව පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයාට...

වැලිගමින්, කොළඹ කතරගම පාර වැසේ

පෙට්‍රල් සොයා වැලිගම නගරයේ ඉන්ධන පිරවුම්හල්වලට පැමිණි ජනතාවට පෙට්‍රල් නොලැබීම හේතුවෙන් අද (20) සවස ජනතාව මාර්ගය වසා උද්ඝෝෂණයක් ආරම්භ කළහ. මේ හේතුවෙන් කොළඹ කතරගම ප්‍රධාන...

බුදුන්ගේ රස්තියාදුව ලියූ ශ්‍රීනාත්ට සහ සන්නස්ගලට ඇප නියම කරයි

පොතක් ලිවීමෙන් බුදුන්ට සහ බෞද්ධාගමට නිග්‍රහයක් සිදුකළා යැයි කියන සිද්ධිියක් සම්බන්ධයෙන් අද (20) අධිකරණයේ පෙනී සිටි උපුල් ශාන්ත සන්නස්ගල සහ ශ්‍රීනාත් චතුරංග යන දෙදෙනා...

නිවේදිකාවන්ගේ මුහුණු, ආගමික ඇඳුමින් වැසී යයි ?

ඇෆ්ගනිස්ථානයේ රූපවාහිනී නාලිකාවල වැඩසටහන් ඉදිරිපත් කරන සහ තිරයේ සිටින අනිකුත් කාන්තාවන්ට මුහුණ ආවරණය කරගතයුතු බවට තලේබාන් සංවිධානය නියෝග කර තිබේ. බදාදා (18) එම නියෝගය...
error: Content is protected !!