Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
covid
Breaking News
චීනයේ ගංවතුර සමග ජංජාලයක් වූ අන්තර්ජාලය
අද කොටස් වෙළඳපල ඉහලට
ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මාධ්‍යයට අවසර නෑ?
අද කොටස් වෙළඳපල ඉහලට
වොෂින්ටන් නගරයට මදුරුවන් ලක්ෂ 6ක් මුදාහැරියේ ඇයි?
මහින්ද විද්‍යාලයේ මුදල් වංචා සිද්ධියට, පොලිසිය මඟහරිමින් සිටි ‘භාණ්ඩාගාරික ගුරුවරියට’ අධිකරණයෙන් ඇප ලැබෙයි
පුවත්
January 7, 2022
ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් වංචා සහගත ලෙස අයථා පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට සොයමින් සිටි සැකකාරියක වන එම විද්‍යාලයේ ගුරුවරියක හා...
දකුණු පළාත් අධ්‍යාපනේ, විශ්වවිද්‍යාල විභාග අවුල් කරලා. විභාග ශාලාවට නීති විරෝධී පත්වීම්
පුවත්
January 7, 2022
කැලණිය විශ්වවිද්‍යාලය මගින් ප්‍රාදේශීය වශයෙන් පවත්වන විභාගය දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නීතියට පටහැනි ආකාරයෙන් පවත්වන බවට තොරතුරු ලැබී තිබේ. මේ අනුව එම විභාගය කටයුතු සම්බන්ධයෙන්...
රට යළි වසා දැමීමට සිදුවෙයි. සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
පුවත්
January 6, 2022
ඔමික්‍රෝන් ප්‍රභේදය රටපුරා පැතිරීයන මෙවන් අවස්ථාවක ජනතාව එය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නේ නැතිනම් ඉතාමත් භයානක තත්වයක් උදාවිය හැකියැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක...
ඉන්දියාවේ පළමු ඔමික්‍රෝන් මරණය වාර්තා වෙයි. පාසල් වසා දමයි
පුවත්
January 5, 2022
ඉන්දියාවේ බටහිර රාජස්ථාන් ප්‍රාන්තයේ කොවිඩ් වයිරසයේ ඔමික්‍රොන් ප්‍රබේදය වැළඳුනු පුද්ගලයකු මියගොස් තිබේ. ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙය එරට සිදුවූ ඔමික්‍රෝන් පළමු මරණය බවයි. වයෝවෘද්ධ පුද්ගලයකු...
ගොවි උද්ඝෝෂණයක් නිසා ඉන්දීය අගමැති පාලමක් මත හිරවෙයි
පුවත්
January 5, 2022
ගොවි උද්ඝෝෂණයක් හේතුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට විනාඩි 20ක පමණ කාලයක් ගුවන් පාලමක් මත හිරවී සිටීමට සිදු වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. පන්ජාබ් හි...
එංගලන්තයට ගොස් ආ රාජ්‍ය ඇමතිට කොරෝනා
පුවත්
January 5, 2022
එංගලන්තයේ පුද්ගලික සංචාරයක නිරත වී ආපසු පැමිණි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ. ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී...
රාජිතට කොරෝනා
පුවත්
January 5, 2022
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වූ සමග ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත. සෞඛ්‍ය අංශ පවසන්නේ මන්ත්‍රීවරයා මේ වනවිට...
ඔමික්‍රෝන් වලින් බේරෙන්න “සියනොෆාම්” එන්නතට බෑ. ශ්‍රී ලාංකිකයන් නැවත සිතිය යුතුයි
පුවත්
January 5, 2022
කොරෝනා මර්ධනය සඳහා සයිනොෆාම් එන්නත් දෙකම ලබාගෙන ඇතත් ඔමික්‍රෝන් රැල්ලෙන් බේරීමට නම් බූස්ටර් එන්නත අනිවාර්ය අවශ්‍යතාවක් බව සෞඛ්‍ය අංශ පවසයි. සයිනොෆාම් එන්නත් දෙකම ලබාගැනීමෙන් අනතුරුව...
පොහොට්ටුවේ මන්ත්‍රීවරියක් රිය අනතුරකින් මරුට
පුවත්
January 5, 2022
පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් රිය අනතුරකින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක වූ සොමනි ජයන්ති නමැති අයෙකි. ඇය මියයනවිට...
ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් බේරෙන්න කටත්, නාසයත් වසාගත යුතු අයුරු මෙන්න.
පුවත්
January 4, 2022
ඉතාමත් වේගයෙන් පැතිර යන ඔමික්‍රොන් ප්‍රභේදයෙන් බේරී සිටිමටනම් රෙදි මුඛ ආවරණ කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් රෙදි ස්ථර දෙකක් හෝ ඊට වැඩි ගණනක් සහිත මුඛ...
TikTok වීඩියෝවක් නිසා 17 හැවිරිදි සිසුවකු ඝාතනය කරලා
පුවත්
January 4, 2022
TikTok වීඩියෝවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ග්‍රෑන්ඩ්පාස්, මාදම් පදිංචි 17 හැවරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (03) දහවල් ඔහුට තියුණු ආයුධයකින්...
කොරෝනා මළ සිරුරු ගොඩගැහිලා. ආදාහනයට ගෑස් නෑ
පුවත්
January 3, 2022
දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ කොරෝනා මළ සිරුරු ගොඩගැසී ඇතැයි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පවසයි. මෙයට හේතු වී ඇත්තේ ආදාහානාගරවල ගෑස් නොමැතිවීම හේතුවෙන් එම සිරුරු ආදාහනය කිරීටම...
1
...
10
11
12
...
97
Page 11 of 97
Recent articles
චීනයේ ගංවතුර සමග ජංජාලයක් වූ අන්තර්ජාලය
පුවත්
July 28, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 28, 2026
ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මාධ්‍යයට අවසර නෑ?
පුවත්
July 27, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 27, 2026
වොෂින්ටන් නගරයට මදුරුවන් ලක්ෂ 6ක් මුදාහැරියේ ඇයි?
පුවත්
July 27, 2026
දියණියට කිරිබත් රැගෙන ගිය ගමන දුම්රිය හරස් මගින් නිම වෙයි
පුවත්
July 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok