Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
covid
Breaking News
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් රැඳවියෙකු මරුට – රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
අද කොටස් වෙළඳපළ
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩ මාණ්ඩලික නිලධාරීන්ගෙන් පමණයි. සෙසු නිලධාරීන් නෑ
පුවත්
August 11, 2021
පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම අංශවල මාණ්ඩලික නිලධාරීන් හැර සෙසු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ගෙන්වාගැනීම අත්හිටුවන ලෙස උපදෙස් ලබා දී...
සෞඛ්‍ය අංශ කියන්නේ බොරු. ඇත්ත මෙන්න. ජනාධිපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි
පුවත්
August 11, 2021
කොරෝනා ආසාදිතයන් පිළිබඳ රජය විසින් නිකුත්කරනු ලබන නිල නිවේදනවල විශාල පරස්පරයක් ඇති බවත් සැබෑ තත්වය විකෘතිකර සංඛ්‍යාලේඛන ඉදිරිපත්කරන බවත් අප කියා සිටියේ කොරෝනා වසංගතය...
කොටස් වෙළෙඳ පොළ ඩිජිටල්කරණය එහි අඛණ්ඩ වර්ධනයට හේතු වෙයි
පුවත්
August 11, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ රුපියල් මිලියන 2,912ක පිරිවැටුමක් වාර්තා කළ අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 24.6කින් ඉහළ ගිය අතර දිනය...
එන්නත්වලටත් මර්ධනය නොවන කොරෝනා ‘එප්සිලන්’ ප්‍රභේදය දකුණු ආසියාවටත් එයි
පුවත්
August 11, 2021
කොරෝනා වයිරසයේ නවතම විකෘති ප්‍රභේදය ලෙස හඳුනාගත් “එප්සිලන් ප්‍රභේදය” දැනට සොයාගෙන ඇති කිසිදු කොරෝනා මර්ධන එන්නතකින් වැළැක්විය නොහැකි බවත් කොරෝනා ආසාදිතයකුගේ සිරුරේ ස්වභාවිකව ඇතිවන...
කොරෝනා මරණ 124ක්
පුවත්
August 11, 2021
කොරෝනා ආසාදිතව තවත් පුද්ගලයන් 124 දෙනකු ඊයේ (10) මියගොස් අතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කර සිටියි. ඒ අනුව මෙරට සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව මේ...
කොරෝනා නිසා දුම්රිය සේවා අඩපණ වීමේ අවදානමක්
පුවත්
August 11, 2021
දුම්රිය පාලක මැදිරියේ ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු කොරෝනා ආසාදිතයැයි තහවුරුවීම හේතුවෙන් දුම්රිය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ ගැටලුවක් පැන නැගී ඇතැයි වාර්තා වේ. දුම්රිය...
ගාල්ලේ සමාජ ක්‍රියාකාරිකයකුට තර්ජන. දරුවන්ට සහ බිරිඳට වැඩක් දෙන බව කියලා
පුවත්
August 11, 2021
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සටහන් කිරීමෙන් වළකින ලෙසත් එසේ නොකළහොත් බිරිඳ හා දරුවන් මරා දමන බව හැඟවෙන ආකාරයට කිසියම් පුද්ලයකු තමන්ට තර්ජනය කළ බවට...
ඊයේ දිනයේ දී දිස්ත්‍රික්ක 04කින් ආසාදිතයන් 3,268ක් වාර්තාවෙලා
පුවත්
August 11, 2021
ගම්පහ, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක 04න් පමණක් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 3,268ක් වාර්තා වී ඇති බව දැනටමත් සෞඛ්‍ය අංශවලින් නිකුත්...
ගාල්ලේ තරු හෝටලයකින් ආසාදිතයන්. විදෙස් සිනමා නිර්මාණයකටත් බලපෑම්
පුවත්
August 11, 2021
ගාල්ල දඩල්ලේ පිහිටි තරු හෝටලයක මුළුතැන්ගේ සේවකයකු සහ ඔවුන්ගේ සේවක නේවාසිකාගාර භාර පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය එම හෝටලයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. මෙම සේවකයන්...
දකුණෙන් නව කොරෝනා වාර්තාවක්
පුවත්
August 11, 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය ආරම්භ වූ පසු දකුණු පළාතෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද (11) උදෑසන 9.00ට අවසන් වූ පැය 24දී වාර්තා...
කොරෝනා පැතිරෙද්දී මළ සිරුරු 2400ක් වැළලීමට ඉඩමක් හඳුනාගනී
පුවත්
August 11, 2021
කොරෝනා වසංගතය රටම වෙළා ගනිමින් තිබිය දී කොරෝනා මළ සිරුරු 2400ක් පමණ වළ දැමීය හැකි භූමියක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුනාගැනීමට කටයුු කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ...
දළදා පෙරහැර නරඹන්න බැතිමතුන්ට අවසර නෑ
පුවත්
August 11, 2021
දළදා පෙරහැර මෙවර ද ජනතා සහභාගීත්වයෙන් තොරව සිදුකිරිමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසයි. කලින් සැළසුම් කර තිබුණේ සීමිත ජනතා සහභාගීත්වයකින් දළදා...
1
...
43
44
45
...
97
Page 44 of 97
Recent articles
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් රැඳවියෙකු මරුට – රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය
පුවත්
August 1, 2026
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
පුවත්
July 31, 2026
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
පුවත්
July 31, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
July 30, 2026
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
පුවත්
July 30, 2026
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
පුවත්
July 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok