Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල්
දිනක් තුළ වාර්තා කළ වැඩිම කොරෝනා මරණ ඊයේ
පුවත්
June 10, 2021
දිනක දී වාර්තාකරන ලද වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලදී. එම සංඛ්‍යාව 67කි. ඒ අනුව මෙරට සිදුවූ...
ගිනිගත් නැවේ තෙල් කාන්දුව චන්ද්‍රිකාවක් දකී
පුවත් විශේෂ
June 9, 2021
විනාශ වී ගිය X-Press Pearl නෞකාවෙන් තෙල් කාන්දුවන බව චන්ද්‍රිකා ඡායාරූප උපුටා දක්වමින් news.sky.com වාර්තා කර තිබේ. planet.com නමැති වෙබ් අඩවියේ පෘථිවියේ සිදුවන වෙනස්කම්...
කරාපිටියේ දොස්තරගේ බෙහෙත් විකිණීම ගැනත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්
පුවත්
June 9, 2021
කොරෝනා සඳහා ඖෂධයක් සොයාගත් බව පවසමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ගෙන යාම සහ එම ඖෂධ මුදලට...
නිදහස් වෙළෙඳ කලාප PHIලාට තහනම් කලාප වෙයි. සෞඛ්‍ය නීති නොතකා වැඩ
පුවත්
June 9, 2021
නිදහස් වෙළෙඳ කලාප තුළ ඇති කර්මාන්තශාලා නිරීක්ෂණය සඳහා මහජන සෞඛය පරීක්ෂකවරුන්ට ඉඩ ලබා නෙදෙන බවත් මේ හේතුවෙන් කොරෝනා පොකුරු ඇතිවීමේ අවදානමක් ඇති බවත් මහජන...
බාලවයස්කාර දැරියක් ලිංගික සේවයේ යෙදවූ අයකු අත්අඩංගුවට
පුවත්
June 9, 2021
බාලවයස්කාර දැරියක් ලිංගික සේවයේ යොදවා මුදල් ඉපයූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්සේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. මෙම සැකකරු...
තවත් උපන්දින සාදයක් වටලයි. පිරිසක් අත්අඩංගුවට
පුවත්
June 9, 2021
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ තවත් උපන්දින සාදයක් වැටලූ බව කැස්බෑව පොලිසිය පවසයි. කැස්බෑව, හල්පිට ප්‍රදේශයේ හෝටලයක මෙම උපන්දින සාදය පවත්වා ඇති අතර ඊේය (08)...
කරාපිටියේ කොරෝනා මළ සිරුරක් ඥාතීන්ට භාරදීලා. සිරුර වාට්ටුවේ දී නාවලා
පුවත්
June 9, 2021
කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් වාට්ටුවෙන් අධිකරණ වෛද්‍ය අංශයට නොයවා ඥාතීන්ට භාරදීමට කටයුතු කිරීමෙන් දැඩි...
ආයෝජන සමුළුව අවසන්වීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳ පොළ පහළට
පුවත්
June 8, 2021
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ඒකක 49.7කින් සියළු කොටස් මිල දර්ශකය පහළ වැටුණු අතර දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය සඳහන් වූයේ 7542ක්...
ගාල්ලේ සිදුවූ එන්නත් මගඩිය ගැන හදිසි වැටලීම් ඒකකයෙන් පරීක්ෂණ අරඹයි
පුවත්
June 8, 2021
කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ සිට පැමිණි පුද්ගලන් දහස් ගණනකට කොරෝනා මර්ධන එන්නත් ගාල්ල උණවටුණේ දී ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය විසින්...
ගාල්ලේ මහින්දයට වසර 07කට පසු විදුහල්පතිවරයෙක් එයි
පුවත්
June 8, 2021
ගාල්ල මහින්ද විද්‍යාලයේ නව විදුහල්පතිවරයා ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා පළමු ශ්‍රේණියේ නිලධාරියකු වන අතුල ඩබ්ලිව්. නානායක්කාර පත්කර තිබේ. එම පත්වීම සම්බන්ධ ලිපිය අධ්‍යාපන...
කොරෝනා හැදුණු බිරිඳ මියගොස් සති දෙකට පසු සැමියාත් කොරෝනා සෑදී නිවසේ දී ම මරුට. PCR ප්‍රතිඵල ලැබුණේ දින 14කින්
පුවත්
June 7, 2021
නිවසේ දී ම මියගිය බිරිඳ කොරෝනා ආසාදිතවීම හේතුවෙන් පීසීආර් පරීක්ෂණයකට ලක්වූ සැමියාගේ එම වාර්තා දින 14කට පසු ලැබී ඇති අතර කොරෝනා ආසාදිත බව තහවුරු...
ගාල්ලේ එන්නත් මගඩිය දිගටම. කොළඹින් සුපිරි වාහන ගාල්ලට. ගාල්ලේ අය හරවා යවයි
පුවත් විශේෂ
June 7, 2021
සංචරණ නීති උල්ලංඝනය කරමින් කොළඹ සිට පැමිණෙන පුද්ලයන් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ගාල්ල උණවටුනේ දී ලබාදීමේ මගඩිය අද (07) දිනයේ දී ද සිදුවෙමින්...
1
...
130
131
132
...
156
Page 131 of 156
Recent articles
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
පුවත්
September 28, 2026
කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල්
පුවත්
September 28, 2026
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok