spot_img
spot_img

Tag: lanka

වෛද්‍යවරුන්ගේ පැමිණිලි තොරතුරු අයිතියට බාධාවක් බව තරුණ ජනාමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිට කියයි

rata.lk වෙබ් අඩවියේ පළවූ පුවතක් සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සහ තවත් වෛද්‍යවරු 11 දෙනකු විසින් ගාල්ල පොලිසියට කර ඇති පැමිණිලි සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාවේ වසංගත තත්ත්වය භයානකයි. තව රැල්ලක් ආවොත් විනාශයක්

ශ්‍රී ලංකාව දැනට කොරෝනා වසංගතයේ උපරිම ස්ථාන‍යට පත්ව ඇති බැවින් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය...

කොරෝනා හේතුවෙන් තවත් ගැබිණියක් මරුට

කොරෝනා ආසාදනය වූ ගැබිණි කාන්තාවක් ඉරිදා (13) කොළඹ කාසල් රෝහලේ දී මියගිය බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි. වැල්ලම්පිටියේ පදිංචිව සිටි 38 හැවිරිදි මෙම කාන්තාව...

සංචරණ සීමා තවත් දැඩි කළ යුතුයැයි සෞඛ්‍ය අංශ කියයි

කොරෝනා වසංගතය පාලනය කිරීමටනම් සංචරණ සීමා තවත් දැඩිව ක්‍රියාත්මක කළ යුතුයැයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. මේ වනවිට මෙරට කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ යම් අඩුවක් දක්නට...

ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාචනාධිකරණයට විනිසුරුවරු කිහිප දෙනෙක් පත්වෙති

අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර අද (14) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස දිව්රුම් දුන්නේය. එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙසත්,...

කොරෝනා මරණ සඟවා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බොරු හේතු කියයි

දෛනික මරණ ලෙස දිනපතා ප්‍රකාශයට පත්කරන්නේ එදිනෙදා සිදුවන මරණ නොවන බවත් මාස ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ දී කොරෝනා ආසාදනයෙන් මියගොස් මෙතෙක් මරණ පරීක්ෂණ කටයුතු...

තෙල් මිල වැඩි වෙයි ?

ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින් ඉන්ධන මිල සංශෝධනය කිරීමට වියදම් කමිටුව විසින් අනුමැතිය ලබාදුන් බව බලශක්ති අමාත්‍ය උදය...

සංචරණ සීමා දිගටම. 14 රට අරින්නේ නෑ

සංචරණ සීමා තවත් සතියකින් එනම් ජුනි 21 අළුයම 4.00 දක්වා දීර්ඝ කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර...

කොළඹ දිසාපති GMOA එකට එරෙහිව සෞඛ්‍ය ලේකම්ට ලියයි. එන්නත්කරණය අවුලක?

රජයේ වෛද්‍ය නිලධාරී‍න්ගේ සංගමය (GMOA) සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්ධන කමිටුවේ තීරණවලට පටහැනිව අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්කාර්යාලවල නිලධාරීන්, ග්‍රාම...

කොරෝනා මරණ වාර්තාවීම 28%කින් වැඩි වෙලා

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ වාර්තාවීම පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේ 28% කින් ඉහළ ගොස් ඇතැයි කොරෝනා පාලනය පිළිබඳ ‍රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ...

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා ඇල්ෆා ප්‍රභේදය මරණ ගණන 55%කින් වැඩිකරයි ?

ප්‍රදේශ රැසකින් හඳුනාගත් බ්‍රිතාන්‍ය B.1.1.7 (ඇල්ෆා) කොරෝනා ප්‍රභේදය මෙතෙක් මෙරට වාර්තා වූ කොරෝනා ප්‍රභේදවලට වඩා 50% ක පමණ වේගයකින් පැතිරයන බවත් එහි දරුණු බව...

ගෑස් සිලින්ඩරය පාලනය කිරීමට ගැසට් නිවේදනයක්

කිලෝ ග්‍රෑම් ‍12.5ක් වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා සියලු ගෑස් අළෙවි සැල්වලින් මිල දී ගැනීමට තිබිය යුතු බව අනිවාර්ය කරමින් රජය අතිවිශේෂ ගැසට්...

Recent articles

spot_img
error: Content is protected !!