Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata
Breaking News
ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි
අද කොටස් වෙළඳපල
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට
රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි
පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා
ජනපති හමු වූ නීතිඥ සංගමය අගමැතිත් හමුවෙයි. ප්‍රශ්න විසඳන්න තීරණාත්මක සාකච්ඡාවක්
පුවත්
May 8, 2022
ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් පිරිසක් අද (08) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී ඇති අතර අද සවස අගමැති මහින්ද රාජපක්ෂ ද හමුවීමට නියමිතය. ජනාධිපති...
“රාජපක්ෂලා නැති ආණ්ඩුවක් ඕනෑ” වෘත්තීය සමිති, සිවිල් හා ශිෂ්‍ය සංවිධාන දැඩි මතයක
පුවත්
May 8, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාම ඉල්ලා අස්වී රාජපක්ෂ පවුල් පාලනය අවසන් කරනතුරුම අඛණ්ඩ විරෝධතා පවත්වන බව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන...
අනුරාධපුරයේ දී අගමැති මහින්දට එල්ල වූ හූ හඬ
පුවත්
May 8, 2022
අනුරාධපුරයේ අටමස්ථාන අතරින් ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය සහ මිරිසවැටිය වන්දනා කිරීමට ගිය අගමැති මහින්ද රාජපක්ෂට එහි සිටි ජනතාවගෙන් විරෝධතාවක් එල්ලවිය. ශ්‍රී මහා බෝධියේ...
දේශපාලන අර්බුදයේ අලුත්ම තත්වය – නිතිඥ සංගමයේ මැදිහත්වීම
පුවත්
May 8, 2022
ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලනික අර්බුදයෙන් මිදීම සඳහා ස්ථිර වැඩපිළිවෙලකට ගොස් ස්ථාවර රටක් බිහිකිරිම සඳහා නීතිඥ සංගමය විසින් කර ඇති යෝජනා සම්බන්ධයෙන් මේ වනවිට...
ශ්‍රී මහා බෝධිය අසළ දී අගමැතිට ජනතා විරෝධයක්
පුවත්
May 8, 2022
අගමැති මහින්ද රාජපක්ෂ අද (08) අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදාගන්නට ගිය අවස්ථාවේ දී එහි සිටි ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි අප වාර්තාකරුවෝ...
අන්තර්වාර රජයේ අගමැතිධූරය කරු ජයසූරියට ?
පුවත්
May 8, 2022
අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එහි අග්‍රාමාත්‍යධූරය සඳහා කරු ජයසූරිය පත්කිරීමට බොහෝ පාර්ශව දැනටමත් එකඟ වී ඇතැයි වාර්තා වේ. හිටපු ඇමතිවරයකු මෙන් ම කතානායකවරයකු ද වූ...
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ නිවේදනය
පුවත්
May 8, 2022
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව හැර අනිකුත් සාමාන්‍ය සේවා යළි සඳුදා (09) සිට ආරම්භ කරන බව එම දෙපාර්තමේන්තුව...
“කඳුළු ගෑස් ප්‍රහාර නවත්වන්න. හදිසි නීතිය ඉවත්කරන්න” – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය
පුවත්
May 7, 2022
ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සහ ආණ්ඩුව ගෙන යන මර්ධනකාරී වැඩපිළිවෙල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) දැඩි කනස්සල්ල ප්‍රකාශ කර තිබේ. එම සංගමයේ සභාපති මහාචාර්ය...
පිරිසක් අරලිගහ මැදුරට කඩා වැදී අගමැති වටකරගනී (වීඩියෝ දර්ශන සහිතයි)
පුවත්
May 7, 2022
කොළඹ අරලියගහ මන්දිරයට අද (07) පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා නියෝජිත පිරිසක් අගැමති මහින්ද රාජපක්ෂ වටකරගෙන ඔහුට ඉල්ලා අස්නොවන ලෙස බලකිරීම් කළහ. ජාත්‍යන්තර...
ගෝඨාගෝ ගම, කසාවතින් වැසේ
පුවත්
May 7, 2022
බෞද්ධ භික්ෂූන් වහන්සේලා දහස් සංඛ්‍යාත පිරිසක් අද (07) කොළඹ ගාලු මුවදොර පිටිය අසළ ගෝඨාගෝ ගම අරගල භූමියට වැඩමකර සිටිති. එම ස්ථානය මේ වනවිට භික්ෂූන් වහන්සේලාගෙන්...
පිළිකා රෝගී කාන්තාවන‍්ගේ “තිසර පට” විරෝධය (වීඩියෝ සහිතයි)
පුවත්
May 7, 2022
පිළිකා රෝගී කාන්තාවන්ට අත්‍යාවශ්‍ය ඖෂධ නොමැතිවීම හේතුවෙන් ආණ්ඩුවට විරෝධය දක්වමින් කාන්තාවන් පිරිසක් අද (07) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධාවක නිරතවූහ. ඔවුන් එම විරෝධතාව අතරතුර...
ඇමති ප්‍රසන්න රණතුංග හරවා යැවූ වෛද්‍ය මහාචාර්යවරයා කියන කතාව
පුවත්
May 7, 2022
පොලිසිය භාර අමාත්‍යවරයා වන ප්‍රසන්න රණතුංග පරීක්ෂාකිරීම ප්‍රතික්ෂේප කරමින් නැවත හරවා යැවූ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රනිල් ජයවර්ධන සමාජ මාධ්‍ය වෙත සිය හඬ අවදි කර...
1
...
9
10
11
...
180
Page 10 of 180
Recent articles
ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි
පුවත්
August 26, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 25, 2026
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට
පුවත්
August 25, 2026
රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි
පුවත්
August 25, 2026
පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා
පුවත්
August 25, 2026
2027 පාසල් විභාග දින ප්‍රකාශයට පත් කෙරේ
පුවත්
August 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok