spot_img
spot_img

Tag: rata

තවලම ඉන්ධන පිරවුම්හළක සිටි අයෙක් මරුට

ගාල්ල, තවමල ඉන්ධන පිරවුම්හළෙන් ඉන්ධන ලබාගැනීමට පෝළිමේ රැඳී සිටි පුද්ගලයකු හදිසියේ ම මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ තවලම, බදුවත්තේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. ඊයේ...

“විරෝධතාවයට බාධා එපා” – විශේෂඥ වෛද්‍යවරු කියති

රටේ ඇති ආර්ථික අර්බුදයට එරෙහිව දේශපාලන හෝ ජාති ආගම් බේදයකින් තොරව අරගල කරන ජනතාවගේ විරෝධතාව රාජ්‍ය විරෝධී හෝ අන්තගාමී කොටස්වල ක්‍රියාවක් යැයි ආණ්ඩුව විසින්...

තවත් මන්ත්‍රීවරු පිරිසක් ස්වාධීන වෙති ?

ආණ්ඩුවේ තවත් මන්ත්‍රීවරු කණ්ඩායමක් ස්වාධීනවීමට තීරණය කර ඇති බැවින් 113 ක බහුතරය රඳවාගැනීම වත්මන් ආණ්ඩුවට බරපතල ගැටලුවක් බව ස්වාධීන වූ මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා...

ගාලු මුවදොර පිටියේ අලුත්ම තත්වය

ගාලු මුවදොර පිටියේ ඊයේ (09) ආරම්භ වූ ආණ්ඩුවට විරෝධය දැක්වීමේ හා ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකිරීමේ උද්ඝෝෂණය මේ වනවිට නොනවතින අරගලයක් බවට පත්ව තිබේ....

“ජනාධිපති සමඟ සාකච්ඡාවේ වැදගත්කමක් නෑ. එතුමා එකඟ නෑ” – වාසු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ කළ සාකච්ඡාවේ විශේෂ වැදගත්කමක් නැති බවත් අන්තර්වාර පාලන රජයක් පත්කිරීමට ජනාධිපතිවරයා එකඟ කරගත නොහැකි වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර...

ත්‍රී රෝද රථයක් සැඩ පහරට හසුවෙයි. රියදුරා මරුට

ඉංගිරියේ මෙනේරිගම, ඉඳිකටු හන්දිය සපත්තුපාලම මතින් ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක් අද (10) සැඩ පහරට හසුව ගසාගෙන යාමෙන් එහි රියදුරා මියගොස් ඇතැයි පොලිසිය...

ඉන්ධන පෝළිමක, අද දිනයේ දෙවැනි මරණයත් වාර්තා වෙයි

දංකොටුවේ ඉන්ධන පිරවුම්හළකින් ඉන්ධන ලබාගැනීමට පැමිණි පුදගලික බස් රථයක සේවයකු හදිසියේම මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගෝනවිල පදිංචි 47 හැවිරිදි පුද්ලයෙකි. මෙම මරණය සම්බන්ධයෙන්...

ජනාධිපති හා ස්වාධීන වූ මන්ත්‍රීවරු 41 අතර විශේෂ හමුවක් ?

පවතින අර්බුදකාරී තත්වය හමුවේ මේ වනවිට ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කර ඇති මන්ත්‍රීවරු 41 දෙනා සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

දිස්ත්‍රික්ක 08ක නාය යාමේ අවදානම්

පහළ වායුගෝලයේ ඇති වී තිබෙන කැළඹිලි ස්වභාවය නිසා දින කිහිපයක් තිස්සේ පවතින මහ වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 08ක නාය යාමේ අවදානමක් ඇතැයි ජාතික ආපදා කළමනාකරණ...

සඟවාගෙන සිටි ලිට්‍රෝ ගෑස් තොගයක්, දිස්ත්‍රික් ලේකම් මැදිහත් වී බෙදා දෙයි

හැටන් නගරයේ ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයකු විසින් සඟවාගෙන සිටි ගෑස් සිලින්ඩර තොගයක් දිස්ත්‍රික් ලේකම් විසින් පොලිසියේ ද මැදිහත්වීමෙන් බෙදා දී තිබේ. අලෙවි නියෝජිතයා වෙත ගෑස්...

“සඳුදාට නැවත ඇමතිධූරවල දිව්රා ආණ්ඩුව දිගටම කරගෙන යනවා” – රෝහිත අබේගුණවර්ධන

නැවතත් කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දී වත්මන් ආණ්ඩුව ම දිගට ම පවත්වාගෙන යන බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි. ඔහු ආණ්ඩුවේ වරාය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. “පාර්ලිමේන්තුවේ...

මහනුවර දිස්ත්‍රික් ලේකම්, නිලධාරීන්ට අවවාද කරන්න ගිහින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් එරෙහි වෙයි

(සිරංගිකා ලොකුකරවිට) මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් විසින්, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නිරත එම්.ආර්.ජයසිංහ නමැති නිලධාරිනියකගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ලිපියක් නිකුත් කර...

Recent articles

spot_img
error: Content is protected !!