Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
ගාලු පාරේ යනවානම් ප්‍රවේශමෙන්
පුවත්
April 30, 2024
ගාල්ල සිට කොළඹ දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ හික්කඩුව තෙල්වත්ත, අකුරළ සහ කහව ප්‍රදේශවලට මුහුදු රළ ගොඩගැලීම හේතුවෙන් එම මාර්ගයේ ධාවනය කිරීමේ දී සැළකිලිමත්වන ලෙස...
කළුතර මුහුද ගොඩගලයි
පුවත්
April 29, 2024
උදම් රළ තත්වයක් හේතුවෙන් කළුතර උතුර ප්‍රදේශයෙන් අද (29) සවස මුහුද ගොඩගලා තිබේ. අද උදෑසන සිට ම මුහුද දැඩි රළු ස්වභාවයක් ගෙන තිබූ අතර...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
April 29, 2024
කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 25,879ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,139ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 109ක් ඉහළ යාම...
වැලිගම පාසලක් ගිනිගනී
පුවත්
April 29, 2024
වැලිගම ගල්බොක්ක පාරේ පිහිටි මුස්ලිම් බාලිකා විද්‍යාලයේ අද (29) සවස ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. එම පාසලේ ගොඩනැගිල්ලක බුර බුරා නැගෙන ගින්න නිවා දැමී සඳහා...
මැදමුලනේ දී මහින්ද හමුවීමට, චීන තානාපති යයි
පුවත්
April 29, 2024
ශ්‍රී ලංකාවෙි චීන තානාපති ක්වී ශෙන්හෝන්ග් (Qi Zhenhong) හිදිසියේ වීරකැටියේ මැදමුලනට ගොස් එහි දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වී සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී...
මන්ත්‍රීන් 150කට තීරුබදු රහිත වාහන බලපත් ?
පුවත්
April 29, 2024
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 150ක පිරිසක් තමන්ට තීරුබදු රහිත වාහන බලපත්‍රය ඉදිරි මැතිවරණයට පෙර ලබා දෙන්න යැයි ඉල්ලමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් භාර දී...
පිරිමි දරුවකු රටින් පන්නන්න හැදූ, කතුන් දෙදෙනකු අත්අඩංගුවට
පුවත්
April 29, 2024
ව්‍යාජ ලේඛන සකස්කර 17 හැවිරිදි පිරිමි දරුවකු එංගලන්තය බලා රැගෙන යාමට උත්සාහ ගත් කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. දැනට එංගලන්තයේ...
නොමිළේ දුන් කෘෂි උපකරණ විකුණූ අයට වැඩ වරදී
පුවත්
April 29, 2024
කෘෂි කර්මාන්තය සඳහා කෘෂි ව්‍යවසායක ගම්මාන පිහිටුවමින් තරුණයන් ඒ සඳහා පෙළඹවීමේ අරමුණෙින් රජයෙන් ලබාදුන් උපකරණ විකුණා දැමූ පුද්ගලයන්ට මින්පසු කිසිදු ප්‍රතිලාභයක් ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය...
මිනිසුන් ඝාතනය කරන හැටි බලා සිටි පොලිස් නිලධාරීන් හිරගෙට
පුවත්
April 28, 2024
කන්තලේ භාරතීපුරම් පොලිස් ස්ථානයට නිරායුධ වැසියන් 08 දෙනකු රැගෙන ආ සන්නද්ධ කණ්ඩායමක් විසින් ඔවුන්ට වෙඩි තබා මරා දමන ලදැයි කියන අවස්ථාවේ දී එහි සිටි...
ගොඩවායේ නැව ගොඩ දාන්න, ඇමෙරිකාව අත දමයි
පුවත්
April 28, 2024
සජීව විජේවීර විසිනි, දියයට ඡායාරූප - රසික මුතුකුමාරණ ගොඩවාය මුහුදේ සිට ගොඩබිම දෙස බලන්නෙකුට නිල්වන් අහසත් හරිත පැපැ තුරුගොමුවත්, දුඹුරු පැහැති රෙන්ද්යක් ඇල්ලූ ආකාරයෙන් දිස්වන...
වාහන ආනයන සීමා ඉවතට
පුවත්
April 28, 2024
වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම සම්පූර්ණයෙන් ම ඉවත්කිරීමට රජය සැළසුම් කරමින් සිටියි. මෙම වාහන ආනයනය කිරීමේ තීරණය ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ලබාගැනීමට පත්කරන ලද කමිටුවේ...
අවුරුදු දා වැදුණු වෙඩිල්ලෙන්, පාසල් දැරිය මරුට
පුවත්
April 28, 2024
මින්නේරිය, ගිරිතලේ අවුරුදු සාදයකට පැමිණි පිරිසක් තැබූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 17ක පාසල් දැරියක්...
1
...
112
113
114
...
1,099
Page 113 of 1,099
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
පුවත්
September 28, 2026
කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල්
පුවත්
September 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok