Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
ඩීසල් අඩු වුණාට, බස් ගාස්තු අඩුවක් නෑ
පුවත්
May 1, 2024
බස්ගාස්තු අඩු කළ නොහැකියැයි ද ඩීසල් මිල අඩුවීම ප්‍රමාණවත් නැතැයි ද ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය කියයි. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා...
පොලිස් ලොක්කෝ ගමේ ම බින්නබැහැලා. අපරාධ වැඩිවෙලා
පුවත්
May 1, 2024
නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ විශාල වගකීමක් ඇති පොලිස් ස්ථානාධිපතිවරු සහ අංශභාර ස්ථානාධිපතිවරු 5308 දෙනාගෙන් 1106 දෙනකුම රාජකාරී කරන්නේ තමන් ස්ථිර ලෙස පදිංචිව සිටින...
ක්‍රිකට් පිත්තක් නිසා, පාසල් සිසුවකු මරුට
පුවත්
May 1, 2024
පාසල් සිසුන් දෙදෙනකු අතර ක්‍රිකට් පිත්තක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන්, එක් සිසුවකු මියගොස් ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ නාවලපිටිය මොන්ටික්‍රිස්ටෝ වත්තේ...
Fox Hill මාරක අනතුර ගැන, අධිකරණය දුන් තීන්දුව
පුවත්
April 30, 2024
Fox Hill මෝටර් රථ ධාවන තරඟයේ දී මාරාන්තික අනතුරකට හේතු වූ මෝටර් රථ දෙක අද (30) රුපියල් ලක්ෂ 50 බැගින් වූ බැඳුම්කර 02ක් මත...
දරුවන් සැමට සුබ පණිවිඩයක්
පුවත්
April 30, 2024
දරුවන්ට ශාරීරික දඬුවම් සිදුකිරීම තහනම් කිරීම සඳහා වන දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධිවිධාන පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව මින් ඉදිරියට...
තෙල් මිල අඩුවෙයි
පුවත්
April 30, 2024
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3.00කින්...
ජනාධිපතිවරයාට, අතුරු තහනමක්
පුවත්
April 30, 2024
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධූර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ම ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට අතුරු තහනම් නියෝගයක් නිකුත්කර තිබේ. අගවිනිසුරු තනතුර...
රතුපස්වල වෙඩි තැබීමේ නඩුවේ, තීන්දුවට දින දෙයි
පුවත්
April 30, 2024
පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ නිරායුද ප්‍රදේශවාසීණ්ට වෙඩි තබා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කර තවත් 5 දෙනකුට තුවාල සිදුකළ බවට අධි චෝදනා ලබා සිටින යුද...
ශ්‍රී ලංකාව, ඇමෙරිකාව සහ ඉරානය – ගැටුම් සමඟ ගමන් කිරීම
factum
April 30, 2024
බ්‍රිට්නි මාටිල් විසිනි ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගේ ශ්‍රී ලංකා සංචාරය සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ඉරානයේ ආධාර ලබන ජලවිදුලි ව්‍යාපෘතියක් වන උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ...
හැරී පෝටර් මාළිගය රුසියානු මිසයිලයකින් විනාශයි
පුවත්
April 30, 2024
යුක්රේනයේ ඔඩෙසා නගරයේ පිහිටා ඇති හැරී පොටර් මාළිගයට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් පස් දෙනකු මියගොස් 31 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. එම...
චම්පිකගෙන් පැය දෙකක ප්‍රකාශයක්
පුවත්
April 30, 2024
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කළා යැයි කියන ප්‍රකාශයක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (30) තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව චම්පික පාඨලී රණවක මන්ත්‍රීවරයා පවසයි. රත්නපුරය ප්‍රදේශයේ...
අකුණක් වැදී, අයියාත් නංගීත් මරුට
පුවත්
April 30, 2024
නිවසකට අකුණු සැර වැදීමෙන් එම නිවසේ සිටි අයියාත් නංගීත් ඊයේ (29) සවස මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ රත්තොට, වැල්ගාලයාය ප්‍රදේශයේ නිවසක සිටි 23...
1
...
111
112
113
...
1,099
Page 112 of 1,099
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
පුවත්
September 28, 2026
කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල්
පුවත්
September 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok