Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
අදානිගේ සම්ප්‍රාප්තියේ පාරිසරික ඇඟවුම්
factum
April 2, 2024
අමන්ත ගුණරත්න විසිනි ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 750ක ආයෝජනයක් පිළිබඳ අදානි සමූහ ව්‍යාපාරය විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය, රටේ බලශක්ති යටිතල...
“ශ්‍රී ලංකාව තවමත් දුප්පත් රටක්, ආර්ථික අර්බුදය අවසන් නෑ” – ලෝක බැංකුව කියයි
පුවත්
April 2, 2024
ඉහළ දරිද්‍රතා මට්ටම්, ආදායම් අසමානතාව සහ ශ්‍රම වෙළඳපොළ ගැටලුවලට ශ්‍රී ලංකාව තවමත් මුහුණදෙන බව ලෝක බැංකුවේ නවතම ද්වි-වාර්ෂික වාර්තාවකින් හෙළිකර තිබේ. 2022 දී ඇති වූ...
සංචාරක කර්මාන්තයට අලුත් වාහන ගෙන්වන්න අවසර දෙයි
පුවත්
April 2, 2024
සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා පමණක් වාහන 1000ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. සංචාරක ව්‍යාපාරයේ දී මේ වනවිට භාවිතාවන වාහනවල තත්වය ඉතාමත් අසතුටුදාය...
ජේතවනාරාම දාගැබේ පිපිරීම්, පිළියම් යෙදීමට සැළසුම්
පුවත්
April 2, 2024
ජේතවනාරාම දාගැබ පිපිරීම නතර කරගැනීම සඳහා කෙටි හා දිගුකාලීන විසඳුම් මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින බව බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක...
තුර්කියේ ගින්නකින් 29ක් මරුට
පුවත්
April 2, 2024
තුර්කියේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉස්තාන්බුල් හි උස් ගොඩනැගිල්ලක පහළම මාලයේ ඇති මස්කෙරේඩ් සමාජ ශාලාව ප්‍රතිසංස්කරණ කටයුතු...
සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා දෙන්න යයි
පුවත්
April 2, 2024
2024 අප්‍රේල් මාසයේ සිට පාසැල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන...
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ පත්කරයි
පුවත්
April 2, 2024
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න මහතා පත් කර තිබේ. නව දූෂණ විරෝධී පනතේ විධිවිධාන අනුව ජනාධිපති රනිල්...
සුරාබදු ලොක්කෝ, කාර්යාල කැබ් රථයකින් ගංජා ජාවාරමේ
පුවත්
April 1, 2024
සුරාබදු කාර්යාලයට අයත් කැබ් රථයකින් කේරළ ගංජා කිලෝ 45 ක් ප්‍රවාහනය කළ බව කියන සුරාබදු පරීක්ෂකවරයකු, සුරාබදු සැරයන්වරයකු, සුරාබදු රියැදුරු සහ සහායකවරයකු ඇතුළු 8...
නොවටිනා ගජමුතු නිසා විශ්‍රාමික හමුදා නිලධාරියා අමාරුවේ
පුවත්
April 1, 2024
ගජමුතු 04ක් යැයි කියමින් කිසියම් දෙයක් විකිණීමට සූදානම් කර සිටි විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු බේරුවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 50...
පාස්කු ප්‍රහාරයට සැකයැයි රඳවාගෙන සිටි අයගෙන් පොලිසිය සමාව ගනී
පුවත්
April 1, 2024
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබාගෛන පසුව නිදහස ලැබූ පුද්ගලයන් තිදෙනකුගෙන් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 05 දෙනකු අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයේ...
ලිට්‍රෝ ගෑස් මිල අඩුකරයි
පුවත්
April 1, 2024
ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහත දැමීමට එම සමාගම කටයුතු කර තිබේ. සමාගමේ සභාපති මුදිත පීරිස් කියා සිටියේ කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල්...
සුපිරි රථ හිමියන්ට, ලොකු සහනයක්
පුවත්
March 31, 2024
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 වර්ගයේ...
1
...
120
121
122
...
1,099
Page 121 of 1,099
Recent articles
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
පුවත්
September 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok