Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
CID ගිය හිටපු ජනපති
පුවත්
March 25, 2024
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (25) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සවස එම ස්ථානයෙන් පිටවී ගියේ ය.
Facebook ඔස්සේ ලිංගික අල්ලස් ඉල්ලූ ගාල්ලේ තරුණයෙක් අත්අඩංගුවට
පුවත්
March 25, 2024
Facebook ගිණුම් භාවිතා කරමින් තරුණියකනේ ලිංගික අල්ලස් ඉල්ලූ 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එම සැකකරු විසින් ව්‍යාජ නම් භාවිතා කරමින් Facebook ව්‍යාජ...
පාසලේ ලැප්ටොප් හොරකම් කළැයි සිසුන් අත්අඩංගුවට
පුවත්
March 25, 2024
බේරුවල ආරියවංශ විදුහලේ ලැප්ටොප් 12ක් සොරකම් කළා යැයි සැකපිට එම පාසලේ ම සිසුන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අද (25) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි. ආරියවංශ...
සිසුවකු මියගියා යැයි, කැලණි සරසවියේ උද්ඝෝෂණ
පුවත්
March 25, 2024
කැලණිය විශ්වවිද්‍යාලයේ හතරවැනි වසරේ සිසුවකු මියගියා යැයි කියමින් සිසුන් පිරිසක් එහි පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත. ඊයේ (24) රාත්‍රී හදිසියේ ම අසනීප වූ...
කුඩයක් රැගෙන යන්න
පුවත්
March 25, 2024
ප්‍රදේශ කිහිපයකට අද (25) දිනයේ දී ද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල අවස්ථා කිහිපයක දී වැසි ඇතිවන බව...
මෛත්‍රී අද CID වෙත යයි
පුවත්
March 25, 2024
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (25) අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් තොරතුරු දන්නා බවට හිටපු ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්...
මහබැංකුවේ වැටුප් වර්ධන අත්හිටුවයි
පුවත්
March 24, 2024
මහබැංකුවේ නිලධාරීන් සඳහා ලබාදුන් 70%ක වැටුප් වර්ධකය, රාජ්‍ය ගිණුම් කාරක සභා නිර්දේශය මත අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිිබේ. වැඩි කර ගත් වැටුප...
WhatsApp වෙනස්කම් මෙන්න
පුවත්
March 24, 2024
වට්ස්ඇප් හි අලුත්ම යාවත්කාලීන කිරීම් සම්බන්ධයෙන් මෙටා සමාගමෙන් නිවේදනයක් නිකුත් කර ඇත. මෙම යාවත්කාලීන කිරීම හේතුවෙන් යම් කිසි සංවාදයක් තුළ පණිවුඩ තුනක් Pin කර තැබීමේ...
මෙරට “මැක්ඩොනල්ඩ්” අවන්හල් හොරට පවත්වාගෙන ගිහින්, උසාවියෙන් වාරණයක්
පුවත්
March 24, 2024
ශ්‍රී ලංකාවේ ඇති “මැක්ඩොනල්ඩ්” අවහන්හල් ජාලය සෞඛ්‍ය ආරක්ෂිතව සහ නිසි ප්‍රමිතියෙන් යුතුව පවත්වාගෙන නොයන බවට ඇමෙරිකාවේ “මැක්ඩොනල්ඩ් මව් සමාගම කරන ලද ඉල්ලීමක් පිළිගනිමින් ශ්‍රී...
ප්‍රහාරකයින්ට දැඩි දඬුවම් දෙන බව පුටින් කියයි
පුවත්
March 24, 2024
රුසියාවේ මොස්කව් අසල ප්‍රසංග ශාලාවකට ප්‍රහාර එල්ල කළ බවට සැක කෙරෙන තුවක්කුකරුවන් හතර දෙනාම අත්අඩංගුවට ගත් බවත්, ප්‍රහාරය පිටුපස සිටි අය සොයා නිසි දඬුවම්...
හිටපු ජනාධිපතිගෙන් ප්‍රකාශයක් ගැනීමට CID සැරසෙයි
පුවත්
March 24, 2024
පාස්කු ප්‍රහාරය සිදු කළේ කවරුන්ද යන්න තමන් දන්නේ යැයි කී, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සටියි. පසුගිය 22...
මෛත්‍රී අමාරුවේ ? පාස්කු ප්‍රහාරයේ ප්‍රකාශයට පරීක්ෂණ ඉල්ලයි
පුවත්
March 24, 2024
පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුදැයි දන්නා බව ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කරන්න යැයි ඉල්ලමින් සමගි ජන...
1
...
125
126
127
...
1,099
Page 126 of 1,099
Recent articles
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok