Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
අධික උණුසුමෙන් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන්ට අවදානම ඉහළට – එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී
යාපනයේ තිලීපන් රුව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්
තිලීපන් පිළිරුව ඉවත් කිරීමෙන් මතුවන පශ්චාත් යුද සමාජය සහ අනුස්මරණ අයිතිය අතර පවතින ගැඹුරු රේඛාව
AI නිරූපිකාවන් හදන්නේ නැති ‘ලස්සනක්ද’? – තරුණ පරපුරට එල්ලවන අලුත්ම තර්ජනය
ෆාමසි මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවනවා – මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති
කොළඹ ප්‍රදේශ රැසකට ජලය නෑ
පුවත්
November 25, 2023
කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශ ගණනාවකට ජල සැපයුමේ හදිසි බිඳවැටීමක් ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. කොළඹ, දෙහිවල-ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර...
ණය බර වැඩි කළ, විදෙස් ව්‍යාපෘති 179න් 148ක් ම අසාර්ථකයි
පුවත්
November 24, 2023
විදේශ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති 179ක් අතරින් සාධනීය 148ක් ම අසාර්ථක ව්‍යාපෘති බවට පත්ව ඇතැයි ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ...
මහින්දයේ තොරතුරු සම්බන්ධයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශය වැරදි උපදෙස් දෙයි
RTI
November 24, 2023
ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියෙන් ඉල්ලන ලද තොරතුරු අධික පිරිවැයක් දැරීමට සිදුවන බැවින්, සහ ඒ සඳහා විශාල කාලයක් සහ ශ්‍රමයක් වැයවන බැවින් ලබාදිය...
බොරු චෝදනා කළාට ශානි අබේසේකර කෝටි 100ක් වන්දි ඉල්ලයි
පුවත්
November 24, 2023
අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා එල්ල කරමින්, අධිකරණ ක්‍රියාවලිය අනිසි ලෙස භාවිතා කරමින් තමන් රිමාන්ඩ් කිරීමෙන් තම ආත්මගරුත්වයට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් කෝටි 100ක...
කතකට අතවර කළැයි, වෛද්‍යවරයකු අත්අඩංගුවට
පුවත්
November 24, 2023
පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි 29 හැවිරිදි කාන්තාවකට අතවර කළා යැයි සැකපිට වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන...
සජිත්ට එරෙහි, ඩයනාගේ පෙත්සම විසිවේ
පුවත්
November 24, 2023
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහ මහ ලේක්ම රංජිත් මද්දුම බණ්ඩාරට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ඉල්ලා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසින් ගොන්කර තිබූ...
විදුලි ලොක්කියක, සපත්තු හා බෑග් බිලත් විදුලි බල මණ්ඩලේට දාලා
පුවත්
November 24, 2023
විදේශ සංචාරයක් සඳහා සහභාගීවන ඉහළ නිලධාරිනියගේ පුද්ගලික පරිහරණය සඳහා මිල දී ගත් සපත්තු කුට්ටමකට සහ ගමන් මල්ලකට රුපියල් 63,000.00ක මුදලක් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක්...
නඩුවක් අවසන් කිරීමට, ලිංගික අල්ලස් ඉල්ලූ එස්අයි අත්අඩංගුවට
පුවත්
November 23, 2023
උසාවියේ විභාග වෙමින් පවතින නඩුවක් අවසන් කරදීමේ පොරොන්දුව පිට කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ගැනීමට ගිය උප පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් සහ දූෂණ මර්ධන ඒකකයේ නිලදාරීන් විසින්...
විදුහල්පති, සිසුන්ට පොලිතීන් සහ පත්තර කවලා. ළමයි රෝහලේ
පුවත්
November 23, 2023
දිවා ආහාරය, පොලිතීන් සහ පත්තර කොළවල ඔතාගෙන පැමිණි සිසුන් පිරිසකට එම පොලිතීන් සහ පත්තර පිටු කැවූ විදුහල්පතිවරයකු සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙම සිදුවීම...
වළවේ ගඟ පිටාර ගලයි. විපතට පත්වූවන් සොයා මෙහෙයුම්
පුවත්
November 23, 2023
වලවේ ගඟ මේ වනවිට ස්ථාන කිහිපයකින්ම පිටාර ගලමින් තිබේ. අධික වර්ෂාව හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු පහක් විවෘත කර ඇති බැවින් මේ වනවිට වලවේ...
දිස්ත්‍රික්කයක් ම වතුරින් යටවන ලකුණු
පුවත්
November 23, 2023
වව්නියාවේ වැව් 415ක් මේ වනවිට පිටාර ගලන බව වව්නියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ.සරත්චන්ද්‍ර පවසයි. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව් 617න් වැව් 400ක් ද සුළු වාරිමාර්ග...
ගම්පහ මහ ගංවතුර තත්වයක්
පුවත්
November 23, 2023
මහ වැසි හේතුවෙන් අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් අද (23) උදෑසන වනවිට මහ ගංවතුර තත්වයක් ඇති වී තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු...
1
...
182
183
184
...
1,100
Page 183 of 1,100
Recent articles
අධික උණුසුමෙන් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන්ට අවදානම ඉහළට – එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී
පුවත්
October 5, 2026
යාපනයේ තිලීපන් රුව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්
පුවත්
October 5, 2026
තිලීපන් පිළිරුව ඉවත් කිරීමෙන් මතුවන පශ්චාත් යුද සමාජය සහ අනුස්මරණ අයිතිය අතර පවතින ගැඹුරු රේඛාව
පුවත්
October 4, 2026
AI නිරූපිකාවන් හදන්නේ නැති ‘ලස්සනක්ද’? – තරුණ පරපුරට එල්ලවන අලුත්ම තර්ජනය
පුවත්
October 4, 2026
ෆාමසි මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවනවා – මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති
පුවත්
October 4, 2026
ලොවෙන් වඳවී යන ‘සාංගේයි’ මුවාගේ එකම නිවහන වූ දිය මත පාවෙන වනෝද්‍යානය
පුවත්
October 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok