spot_img
spot_img

Author: Editor Rata

දකුණේ ගංවතුර තත්වය (ඡායාරූප එකතුවක්)

දින ගණනාවක් පුරා ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ගම්මාන රැසක් ජලයෙන් යට වී ඇති අතර නිල්වලා ගඟ සහ ගිං ගඟ ස්ථාන...

පාසල් වාර විභාග කල් දමයි

දකුණු පළාතේ පාසල් වාර විභාග පැවැත්වීම දින නියමයක් නොමැතිව කල් දැමීමට කටයුතු කර තිබේ. දකුණු පළාතේ සියලුම පාසල්වල 6 වැනි ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය...

මාතර සහ ගාල්ලේ ගංවතුර තත්වය මෙන්න. බද්දේගම සහ පානදුගම මහ ගංවතුර

මාතර සහ ගාල්ල දිස්ත්‍රික්වලට දින ගණනක් පුරා ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ සහ ගිං ගඟ ඇතැම් ස්ථානවල දී මහා ගංවතුර මට්ටමකට ආසන්න වී...

තව දින දෙකක් පාසල් වසා දමයි

මහ වැසි සහ ගංවතුර තත්වය හේතුවෙන් ලබන සදුදා (09) සහ අඟහරුවාදා (10) දෙදින ද මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් වසා දැමීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය...

මාස හතරේ දියණිය අපයෝජනය කළ පියා අත්අඩංගුවට

මාස හතරක බිළිඳියක් අපයෝජනය කළා යැයි ලැබුණු පැමිණිල්ලකට අනුව එම දැරියගේ පියා අත්අඩංගුවට ගත් බව මොණරාගල පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි දෙදරු...

අල්ලස් ගත්තා යැයි භූ විද්‍යා ඉංජිනේරුවා සහ රියදුරා රිමාන්ඩ්

අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශයේ හම්බන්තොට ප්‍රාදේශීය ඉංජිනේරුවරයකු සහ රියදුරකු ලබන 18 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 8,049ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 611ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 55ක් පහළ යාම...

මහ වැස්සෙන්, මහ ගංවතුරක් ? රතු නිවේදනයත් නිකුත් කරයි

දින ගණනක් තිස්සේ ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවේන නිල්වලා ‍‍ගඟේ ඇති වී තිබෙන ගංවතුර තත්වය තවදුරටත් වර්ධනය වීමෙන්  මහා ගංවතුරක් ඇතිවිය හැකියැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින්...

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් සහ හමුදාපති, පාර්ලිමේන්තුවේ දී චන්දිම වීරක්කොඩිට තර්ජනය කරලා

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී තමන්ට තර්ජනය කළ බවත් ඉන් තම වරප්‍රසාද කඩ වී ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු...

ඉන්දික තොටවත්ත රිමාන්ඩ්

සමාජ මාධ්‍ය බාවිතා කරමින් ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කළායැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගත් ජ්‍යොතිෂවේදියකු බව කියන ඉන්දික තොටවත්ත ලබන 20 වැනි...

බස් රථයත් ගසත් ඉවත්කරයි. පාර යළි විවෘතයි

පුද්ගලයන් 05 දෙනකුට මරු කැඳවමින් බසයක් මතට කඩා වැටුණු ගස සහ අනතුරට පත් වූ බස් රථය මාර්ගයෙන් ඉවත්කර මේ වනවිට එම මාර්ගය සම්පූර්ණයෙන් ම...

කොටස් වෙළඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (05) දිනයේ ගනුදෙනු 9,874  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 672ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 37ක් පහළ යාම...

Recent articles

spot_img
error: Content is protected !!