spot_img
spot_img

Author: Editor Rata

ගම්මාන 06ක් බිමට සමතලා වෙයි. 2,000කට වඩා මරුට

ඇෆ්ගනිස්තානයේ සිදු වූ රිච්ටර් මාපක 6.3ක භූමිකම්මපාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 2,000ක් ඉක්මවා ඇතැයි අල් ජසීරා පුවත් සේවය ඇෆ්ගනිස්තානයේ ත‍ලේබාන් රජය උපුටා දක්වමින් පවසයි. නිවාස...

ගාල්ලේ කන්දක් නායයාමේ අවදානමක්, පවුල් රැසක් ඉවත්කරයි

ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වෙළෙන්දාවත්ත ප්‍රදේශයේ කන්දක් නාය යාමේ දැඩි අවදානමක් ඇති බැවින් එම ප්‍රදේශයේ පදිංචි පවුල් 20ක් පමණ ආරක්ෂිත ස්ථානවෙත ඉවත්කළ...

මාතර ගල්බැම්ම වාන් දමයි. නැරඹීමට යන පිරිස් දැඩි අනතුරකට අත වනයි

මාතර ගංවතුර වැළැක්වීම සඳහා අත්තුඩාව ප්‍රදේශයේ ඉදිකර ඇති ගල් බැම්ම වාන් දැමීම ආරම්භ වී තිබේ. ඊයේ (07) රාත්‍රී සිට වාන් දැමීම සිදුවන අතර ‍අද...

ගසක එල්ලී, උදව් ඉල්ලූ තරුණයා බේරාගනී

අතුරලිය - හොන්දුගොඩ මාර්ගයේ කටහතර බෝක්කුව ආසන්නයේ සැඩපහරට හසු වී ගසක එල්ලී සිටි පුද්ගලයාගේ ජීවිතය බේරාගෙන ඇතැයි පොලිසිය පවසයි. එම ස්ථානයේ පුද්ගලයකු ගසක අත්තක එල්ලී...

ගාල්ල, මාතර සියලු පාසල් වසා දමයි

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ද සියලු පාසල් හෙට (09) සහ අඟහරුවාදා (10) දින දෙකෙහි වසා දැමිමට තීරණය කර තිබේ. ඊයේ (07) මාතර...

නියඟය අවසන්. වියළි කලාපයට මහ වැසි ?

රටේ නිරිතදිග ප්‍රදේශවලට සති ගණනක් අඛණ්ඩව මහ වැසි පතිත වුව ද වියළි කලාපයේ බොහෝ ප්‍රදේශවල පැවති නියඟය අද (08) නිමාවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

පස් කන්දක් වැටී බෙරගල වැල්ලවාය මාර්ගය අවහිර වෙයි

බෙරගල, වැල්ලවාය මාර්ගයේ බැල්කවුඩ් ප්‍රදේයේ දී අද (08) උදෑසන පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවනය සම්පූර්ණයෙන් ම අවහිර වී ඇතැයි හපුතලේ පොලිසිය පවසයි. පස්...

ලෝක වාර්තා දෙකකට සම අයිතිය ලබමින් ශ්‍රී ලංකාව අප්‍රිකාව හමුවේ පරදී

දකුණු අප්‍රිකාව ලබාදුන් දැවැන්ත අභියෝගය බාරගත් ශ්‍රී ලංකා පිතිකරුවන් අවශ්‍ය වේගය රඳවාගත්ත ද කඩුලු ආරක්ෂා කරගැනීමට නොහැකිවීම නිසා ලකුණු 102ක පරාජයකට හිමිකම් කීවේය. ඊයේ (10)...

බද්දේගමට මහා ගංවතුරක්. ජනතාවට ඉවත්වන්න යැයි දැනුම් දෙයි

ගිං ග‍ඟේ, බද්දේගම ප්‍රදේශයේ සවිකර ඇති ජල මාපකයේ ජල මට්ටම මහා ගංවතුර මට්ටමට පැමිණ ඇති බැවින් ඒ ප්‍රදේශය අවට ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත්වන්න...

මාතර ජනතාව ඉවත්කරයි. ගල්බැම්ම පිටාර ගැලීමට ආසන්නයි

නිල්වලා ගඟආශ්‍රිතව අත්තුඩාව ප්‍රදේශයෙ පිහිටි ආරක්ෂිත ගල් බැම්මේ පිටාර මට්ටම දක්වා ජලය ඉහළ ගොස් ඇති බැවින් මාතර ජනතාවට ඉවත්වන්න යැයි ආපදා කළමනාකරණ ඒකකය හා...

මන්ත්‍රීලාගේ කරණම් ගැහිල්ල නවතී ද ?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පක්ෂ මාරුකරමින් ඇමතිධූර ඇතුළු විවිධ වරප්‍රසාද ලබාගැනීම, නසීර් මොහොමඩඩ් මන්ත්‍රීවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීන්දුවත් සමඟ ගැටලු සහගත වී ඇත. නසීර් මොහොමඩ් ශ්‍රී ලංකා මුස්ලිම්...

කොරේ පිටට මරේ, වායුගෝලයත් කැළඹෙයි

වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හටගැනීම හේතුවෙන්, දකුණ, බස්නාහිර සහ සබරගමු පළාත්වලට මිලි මීටර 100 ඉක්මවූ වර්ෂාපතනයක් ඉදිරි පැය 24 දී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා...

Recent articles

spot_img
error: Content is protected !!