spot_img
spot_img

Author: Editor Rata

ආර්ජන්ටිනාවේ මැතිවරණයෙන් අනපේක්ෂිත පෙරළියක්

ආර්ජන්ටිනාවේ පැවැති මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ඡන්වලින් වැඩි බහුතරය නව පක්ෂයකට හිමිව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (13) පැවැත්වූ මූලික මැතිවරණයෙන් දැනට ප්‍රකාශිත ඡන්දවලින් 90%ක්...

උපන් මොහොතේ ම බිම වැටී බිළිඳකු මරුට

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී උපන් විගස බිළිඳකු බිම වැටීමෙන් මියගොස් ඇතැයි වාර්තා වේ. මම බිළිඳාගේ දෙමාපියන් පවසන්නේ පසුගිය 10 වැනි දා දරුවා උපතලැබූ මොහොතේ ම...

වාහන වර්ග කිහිපයක් ආනයනයට අවසර දෙයි ?

පොදු ප්‍රවාහනය සඳහා භාවිතා කරන වාහන ආනයනය සඳහා තිබූ සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව බස් රථ, ලොරි සහ ට්‍රක්...

ජුරාසික් යුගයේ මැරුණු සතකුගේ මරණ පරීක්ෂණය

Hohenheim's විශ්වවිද්‍යාලයේ සහ Naturkunde Stuttgart කෞතුකාගාරයේ පාෂාණ විද්‍යාඥයින් දෙදෙනකු විසින් ජුරාසික් යුගයේ මියගිය මත්ස්‍යයකුට අයත් ෆොසිලයක් අධ්‍යයනය කිරීමේ දී එම සත්වයා විසින් ගිල දමා...

චැනල් අයි “ලයිකා” සමාගමට බදු දෙයි

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්තාවේ “චැනල් අයි” නාලිකාව ලයිකා  සමූහ ව්‍යාපාරය වෙත බදු දීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව අදාල සමාගම විසින් චැනල් අයි නාලිකාව...

හම්බන්තොට රෝහලේ සැත්කම් සියල්ල නවතී ?

හම්බන්තොට මහ රෝහලේ සියලු ම සැත්කම් නවතා දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ. එම රෝහලේ සිටි එකම විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයා සේවය හැරදමා විදේශගත වීමෙන් මේ තත්වය...

දැරියකට හිරිහැර කළ STF සෙබළා සහ NAVY සෙබළා අත්අඩංගුවට

පෞද්ගලික බසයක දී දැරියකට ලිංගික හිරිහැර සිදුකළේ යැයි සැකපිට පොලිස් කොස්තාපල්වරයකු සහ හිටපු නාවික හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව ජා-ඇල පොලිසිය පවසයි. බසයේ ගමන්ගත් 16...

සිවිල් වැරදිකරුවන් රිමාන්ඩ් නොකර, නිවාස අඩස්සියේ තැබීමට රජය සැරසෙයි

ඇප පනත සංශෝධනය කරමින් සිවිල් වැරදිකරුවන් රිමාන්ඩ් කිරීම වෙනුවට ඔවුන් නිවාස අඩස්සියේ තැබීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය...

පොහොට්ටුව බෙදේ, මහින්දට දිගටම ගහන්න කියයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) අද (12) නුවරඑළියේ දී දෙපැත්තට බෙදී ක්‍රිකට් තරඟයකට සහභාගී විය. ඒ මහින්ද රාජපක්ෂ අභියෝගතා කුසලානය වෙනුවෙනි. නුවරළිය නගර සභා පිටියේ...

චොකලට් ඇතුළේ තිබූ ඇඟිලි කොටස රස පරීක්ෂකට, කැන්ඩොස් සමාගම පාරිභෝගිකයන්ට ස්තූති කරයි

මහියංගනය රෝහලේ හෙද නිලධාරිනියක් විසින් මිල දී ගත් චොකලට් එකක් ඇතුළේ තිබූ බව කියන මිනිස් ඇඟිල්ලක කොටස සහ එම චොකලට්වල ඉතිරි කොටස රජයේ රස...

මියගිය මවක්, තම දියණිය සොයා එයි

හූ........... හූ....... හූ...... යනුවෙන්, මර ලතෝනි හඬ විටින් විට ඇසෙද්දී කාන්ති සොයා ඇගේ මව් පැමිණි බව ගමේ සියලු දෙනා දැන ගනීති. මව මියගොස් වසර දෙකක්...

වසර 70ක් සපිරෙන 53 හර්තාලය

ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය බල හුවමාරුවකට මුලපිරූ 1953 හර්තාලයට අද (12) වැනි දා වසර 70ක් සම්පූර්ණ වෙයි. මේ අතරතුර කාලයේ දී පසුගිය වසරේ ද...

Recent articles

spot_img
error: Content is protected !!